පුවත්
දේශීය පුවත්

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ප්‍රකාශයක් ලබාගෙන තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන්ගෙන් ප්‍රක...

දේශීය පුවත්

නායකත්වය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ මතුව තිබූ බරපතළ අර්බූදය අද (29) දිනය ඇතුළත නිමාවට පත්වනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව අද සවස 3.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැත්වීමට නියමිත මුහුණට මුහුණ හමුවේදී ‌මෙම...

පුරවැසි කොලම

ලංකාව අදටත් කෘෂිකාර්මික රටකි. එහෙත් ගොවියා සේම කුඩා හා මධ්‍ය පරිමාණ හාල් හා හාල් පිටි මෝල් හිමියන් ද සිටින්නේ දහ දුකේය. ඒ සියලු දෙනාගේ කඳුළු පිසදමා ඔවුන් වැටී සිටින වළෙන් ගොඩගෙන වී නිෂ්පාදනයෙන් රටේ ආර්ථිකය ගොඩ ගැනීමට කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳව අද රටට කරුණු කියන්නේ හෙල්දි ෆ්ලා කර්මාන්තායතනයේ ...

දේශීය පුවත්

වයඹ පළාත් ආණ්ඩුකාර මුසාමිල් මහතා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බව ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. නමුත් මීට පෙර දේශපාලන අංශවල කතාබහට ලක් වූයේ මැතිවරණයට තරඟ කරන අයට තනතුරු ලබා නොදෙන බවය. ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය යටතේ බොහෝ දෙනෙකුට තනතුරු අහ...

දේශීය පුවත්

වාතයේ ඇති වෛරස් සහ බැක්ටීරියා සියල්ල ඉවත් කරන විසඳුමක් ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් සොයාගෙන ඇත. ඔහු සඳහන් කරන්නේ තමන් විසින් හදුන්වා දුන් මෙම නව නිෂ්පාදනය මගින් වාතයේ ඇති කොරෝනා වෛරසය ඕනෑම බැක්ටීරියා සහ වෛරස් වර්ගයක් ඉවත් කරන බවයි. මෙම නිර්මාණය සඳහා තමන්ට එක්සත් ජන...

දේශීය පුවත්

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කථානායක කරූ ජයසූරිය මහතා හමුවී තිබේ. වැඩ තහනමට ලක් වු හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී සාකච්ඡා වූ කරුණුවලට අදාලව මෙම හමුව සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැ...

ව්‍යාපාරික පුවත්

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවයාගේ ආණ්ඩුව හඳුන්වා දෙන ලද බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීමේ ඉලක්ක හරි අඩකින් බිඳවැටී ජනතාවට සහන ද නොලැබෙන බව ආණ්ඩුව පිළිගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක, අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසු...

මුහුණු පොතෙන්

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න යටි උගුල් ඇදපු, ආණ්ඩුව පෙරලිච්ච සැණින් අප්පච්චි මලෝ කියලා පැනලා දුවපු,රාජපක්ෂ රෙජීමය පතුරු ගහපු, බැසිල්,ගෝඨා,ශිරන්ති,නාමල්,යෝෂිත,රෝහිතලාගේ රෙදි ගලවපු,රාජපක්ෂලා මිනී මරුවන් හොරුන් සල්ලාලයන් ලෙස හංවඩු ගහපු මහින්ද මහත්තයා ගෙදර ගිය පසු යමපාලන ආණ්ඩුවට ප්ලග් වී ඇමති තනතුරු...

දේශීය පුවත්

මෙරට ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ඇතුඵ දුත පිරිසක් ඊයේ (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුහ. කොළඹ නගරයේ රථවාහන තදබදයට පිළියම් වශයෙන් පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි. අදාල ව්‍යාපෘතියේ වැදගත්කම පැහැදිලි කළ මහින්ද රාජපක්ෂ මහ...

දේශීය පුවත්

මහබැංකු බැඳුම්කර කොල්ලයට අදාළ වෝහාරික වාර්තාවෙන් රවී කරුණානායක නිදොස් වූ බවට ඔහු විසින්ම කරනු ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් ජාතික සංවිධාන මතය විමසන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේ වචනයෙන්- ‘‘ රවී කරුණානායක බබා පාට් දානවා. වෝහාරික වාර්තාවෙන් බලන්නේ බැඳුම්කර නිකුත් කිරීම...

දේශීය පුවත්

නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් 10 දෙනකු මේ වන විට අංගොඩ අයි. ඞී. එච්. රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි. මේ අතර නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඞී. එච්. රෝහලට ඇතුළත් ...

දේශීය පුවත්

නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මිය ගොස් තිබේ. එත් සමඟ එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛාව මේ වන විට 132ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් චීනය පවසයි.

දේශීය පුවත්

එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කරන බව කියමින් ආණ්ඩුව කල් ගන්නේ මහ මැතිවරණයෙන් පසු ඇමරිකාව සමග එය අත්සන් කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ‘මිනිස් නිදහසේ විද්‍යාව ලෙනින් කියවමු.’ යන මැයෙන් කොළඹදී පැවැති සම්මන්ත්‍...

දේශීය පුවත්

තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාට ආරක්ෂාවක් ලබාදෙන...

දේශීය පුවත්

කොරෝනා වෛරසය මැඬපැවැත්වීමේ කටයුතුවලදී සෞඛ්‍ය අංශයේ වගකිවයුතු නිලධාරීන් හා සෞඛ්‍ය ඇමැතිනිය ඇතුළු පිරිස් රටට බොරු කියමින් සත්‍ය තත්ත්වය වසන් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. එසේම කොරෝනා වෛරසය කඩිනමින් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ශ්‍රී ලංකාවේ තවමත් න...

දේශීය පුවත්

චීනයේ පුහුණු පාඨමාලා සඳහා ගොස් සිටින ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මෙරටට පැමිණෙද්දී විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලෙස වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ​ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝග කර ඇත. ගුවන් හමුදා කොමදෝරුවරයෙක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 162 ක් චීනයේ හමුදා පාඨමාලාවලට ගොස...

විදේශ පුවත්

RT වෙබ් අඩවිය තුළ ක්‍රියාත්මක ආර්ථික විශ්ලේෂණ කටයුතු සිදුකරන "කෙයිසර් රිපෝට්" නම් ආර්ථික විශ්ලේෂකයන්ට අනුව අමෙරිකාවේ ගුවන්යානා නිර්මානය කරන දැවැන්ත සමාගමක් වන බෝයිං සමාගම තවදුරටත් ඇවිදින මළමිනියක් බවට පත්වී තිබේ. කෙයිසර්ගේ විශ්ලේෂණයට අනුව මේවන විට බොයිං සමාගම තම සමාගමේම කොටස් ඉතාම අඩු පොලිය...

ප‍්‍රධාන පුවත්

චීනය පදනම් කරගනිමින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය වැළැක්වීමට හා පාලනය කිරීමේ හැකියාව පිළිබඳව තමා විශ්වාසයෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ජෙනරාල් TEDROS Adhanom Ghebreyesus පවසයි. වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා චීනයේ සිදුකරන සංචාරය අතරතුර බීජිං නුවරදී චීන විදේශ ඇමැති...

දේශීය පුවත්

එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා විසින් ඉදිකෙරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලය වැනි තවත් ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේත් ඇති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (28) අනාවරණ විය. ඒ මුස්ලිම් මවුලවීවරයකුගෙන් එම කොමිසම අද ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදි...

දේශීය පුවත්

චීනයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. කොරෝනා වෛරස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More