රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම හා ඒ සඳහා පවතින වැඩපිළිවෙළ පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් කථිකාවන් ඇතිවෙයි. මෙවරද රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශ කරයි. එවන් තත්ත්වයක් තුළද රැකියා විරහිත උපාධිධාරීන් සක්‍රියව හඬනගමින් සිටියි....
වෝහාරික විගණනය යන වචනයක් මේ දිනවල නිතර අසන්නට ලැබේ. ඒ පාර්ලිමේන්තුවේ වූ කතාබහකින් පසුවය. භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව සභාගත කරන ලෙස කථානායකවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලීමක් කර තිබුණි. කථානායකවරයා මුලින් කියා සිටියේ එය අධිකරණයේ දැනට විභාග වන නඩුවකට අදාළ ලේඛනයක් හෙයින් ...
මාරාන්තික කොරෝනා වෛරස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ නව කොරෝනා වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට පැතිරයාමේ හැකියාවක් ඇති බවයි. චීනයෙන් වෙනත් රටවලට...
(නාලක සංජීව දහනායක) නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කර ප්‍රධාන පෙලේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බවට මේ වනවිට අණාවරණය කරගෙන ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි. පසුගිය 19 වැනිදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ...
මෙරට ලැයිස්තුගත සමාගමක් වන ඉ-චැනලින් පීඑල්සී හි සභාපති ධූරයන් පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් සමාගම පවසන්නේ මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන බවයි. ඉ-චැනලින් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවා වන්නේ මොබිටෙල් (පුද්) සමාගම...
මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටී. මන්ද ජනතාව නොමග යවනු ලබන ඇතැම් ප්‍රකාශ නිසා ජනතාව අනිසි බියක් ඇති නොකර ගත යුතු බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය. න...
චීනය ඇතුළු ලොව රටවල් 15කින් වාර්තා වන නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සොයා ගැනීම සඳහා ලොව පුරා ඖෂධ සමාගම් මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ. ලොව ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් කිහිපයක්ම මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් සරසවිය ද මේ වන විට සිය පරීක්ෂණ ආරම්භ කර ...
අද සවස පැවැත්වීමට නියමිතව තිබූ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව නොවැළැක්විය හැකි හේතුවක් මත හෙට (29) සවස 3.00 දක්වා කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කර තිබේ. මෙහිදී කලින් දෙදෙනා අතර පමණක් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට එකගතාව පළව තිබුණද මේ වනවිට එම එකගතාව වෙනුවට දෙප...
කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීනයේ හුබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංගු කරන ලෙසට කොළඹ චීන තානාපති කාර්යාලයෙන් උපදෙස් ලබා දෙමින් නිවේදනයක් නිකුත් කර ඇත. කොරෝනා වසංගත තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති චීන බලධාරීන් එය තව...
කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්රය භාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණ වලට ද එකඟව කටයුතු කරන බවද කාදිනල් හිමියෝ ...
කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දහවල් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත. අද දහවල් උණ සහ කැස්ස හේතුවෙන් මොහු රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම චීන ජාතිකයා රෝහලට ඇතුළත් කරගත් බව එහි උසස් නිලධාරියෙකු...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඊයේ (27) දිනයේදී හදිසි හමුවක් සිදුව ඇත. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ තරන්ජිත් සිං මහතා සිය ධූර කාලය නිමා කිරීම මුල් කරගෙන ‘ඉන්...
පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු, දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පත්කර තිබෙනවා. එම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට සවස 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. එහිදී ශ්‍රවය, දෘශ්‍ය පටිගත කිරීම් ප්‍රසිද්ධියට පත්කිරීම ...
චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ...
කොළඹ නගරයේ වැඩබිම්වල සිටින චීන ජාතිකයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව එම චීන ජාතිකයන් රැඳී සිටින ස්ථානවලට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ගොස් පරීක්ෂා කිරීමට නියමිතයි. කොරෝනා වෛරසය සඳහා වූ සුවිශේෂී පරීක්ෂණ ක්‍රමය මෙරටදී සම්පූර්ණයෙන් සිදුකිරීමට...
පවතින වර්ධනවේගයම පැවතුනහොත් නව චීන කොරෝනා වෛරසය ලෝක වසංගත තත්වයක් දක්වා පැතිරයාහැකි බව රුසියානු විද්‍යා ඇකඩමියේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් සර්ජෙව් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. ඔහුගේ අදහසට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්වය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතුය. මේ අතර රුසියාවේ ෆෙ...
චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇති පිරිසට අමතරව තවත් පුද්ගලයින් 4000 කට පමණ කොරෝනා වෛරසය වැලදී ඇති බවයි චීන බලධාරින් සඳහන් කරයි. චීනයට අමතරව ලොවපුරා රටවල් 15 කින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝග...
විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ හොරණ මදුරාවල ප්‍රදේශයේ ඊයේ(27) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.
චීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත. අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ මින් ඉදිරියට චීනයේ සිට ලංකාවට පැමිණෙන පුද්ගලයින් ඔවුන් ජීවත්වන ප්‍රදේශය පිළිබඳව සැ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ අම්පාර මහඔය ප්‍රදේශයේ දී ය. ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකයෙකු විසින් සංවිධානය කරන ලද ජන හමුවකට විමලවිර දිසානායක රාජ්‍ය ඇමතිවරයාගේ ආධ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...