පුවත්
මුහුණු පොතෙන්

  මේ මොහොත වනවිට කොරෝනා නම් අතිශය භයංකර වෛරසයක් මාව සංහතියට එරෙහිව නැගි එමින් සිටී. මේ වෛරසය මෙවර මතුවූයේ චීනයෙන් වන නිසාම නයෙකුගේ මස් කෑම නිසාම මෙය හටගත් බවට මතුවන කතාවට එපිටින් විමසා බැලිය යුතුය. චීනය යනු ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලයට අවියෙන් හෝ මුදලේ බලයෙන් යට කල නොහැකි ලොවේ අංක එකේ බලවතා...

දේශීය පුවත්

දෙස් විදෙස් කිරිපිටි පරිභෝජනයට සුදුසු ද නුසුදුසුද යන්න සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරයි. ආනයනික කිරිපිටි භාවිතය නිසා ලෙඩ රෝග 21 ක් වැළඳෙන බවට ප‍්‍රකාශ කරන බවත්, එය සත්‍ය ද අසත්‍ය ද යන්න සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටට ප‍්‍රකාශයක...

දේශීය පුවත්

නීති රීතිවල පැවැති දුර්වලතා නිසා රැුඳවුම්භාරයේ සිටි ප‍්‍රධාන පෙළේ හිටපු කොටි ප‍්‍රධානීන් වූ ලන්ඩන් කපිලන්, මැලේසියා රාජන් පදුමන් හෙවත් සිව සුබ‍්‍රමනියම්, වර්ධනාදන් හා ගුශාන්තන් මාස්ටර්, සේරා අම්මාන්, නගුලන් සහ වව්නියා ඥානම් නිදහස්වී ඇත. මින් ති‍්‍රකුණාමලය හබරණ ප‍්‍රදේශය බිය වද්දගෙන සිටි පදුමන්...

විදේශ පුවත්

චීන සෞඛ්‍ය අමාත්‍ය මා ක්සියෝවයි මහතා චීනය මුහුණ දී තිබෙන කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් අමෙරිකාව අතිශයෝක්තියෙන් ලෝකයට කරුණු දක්වන බව පවසා සිටී. වසංගතය සම්බන්ධයෙන් අනවශ්‍ය භීතිකාවකින් පෙලෙන "රෝග පාලනය සහ නිවාරණය කිරීමේ අමෙරිකානු මධ්‍යස්ථානයේ" උපදේශකයෙකු වන වෛද්‍ය ෂාෆ්නර් මහතා කොරෝනා වෛරසය මුලදී හි...

දේශීය පුවත්

තමන්ට පක්ෂ නායකත්වයේ තවත් ‌කොටි කාලයක් පමණක් රැදී සිටීමට ඉඩ ලබා ‌දෙන ‌ලෙසත්, ඉදිරි මහමැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් තමන්ට මන්ත්‍රී දූර ‌දෙකක් ලබා දීමට කටයුතු කරන ‌ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් ...

දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්නගේ උපදෙස් මත පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ වූ කණ්ඩායමක් හිටපු අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගොස් දීර්ඝ ප්‍රකාශය...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් දොළහක් සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සෞඛ්‍ය හා දේශීය ​වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (27 වැනිදා) පස්වරුවේ පැවැති සාකචඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා...

මුහුණු පොතෙන්

ගයාන් සමරසිංහ පොදුවේ ගත් කල මෙරට ජනතාව නොයෙක් ආකාරයේ වාර්තා තබති. සමහරවිට ඒවා හොඳ හෝ නරක විය හැකිය. අන්තර්ජාලයේ ‘‘සෙක්ස් ’’ යන වචනය වැඩිපුරම සොයා ලෝකයෙන්ම වාර්තා තබා ඇත්තේද ශී‍්‍ර ලාංකිකයන් වන අපිමයි. එම නිසා කලින් කල මෙරට ජනතාවට නැරඹීම සඳහා අන්තර්ජාලය හරහා නොයෙක් ආකාරයේ ලිංගික දර්ශන ඇතුළත් ...

පුරවැසි කොලම

* මම වැටුණේ නෑ මම පන්නරය ලැබුවා * මම ඇත්තට පිටුපාන ගෑනියෙක් නොවේ සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර වර්තමානයේ මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ වැඩිපුරම කතාබහට ලක්වන මන්තී‍්‍රවරිය වන්නේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියයි. එල්ලවී ඇති චෝදනා, තර්ජ...

දේශීය පුවත්

රටේ සදාචාරය ආරක්ෂා කරමින් ජනතා බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට මහා සංඝරත්නයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් අවධාරණය කරයි. උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවකදී මේ අදහස් පළ ක...

දේශීය පුවත්

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයේ අං...

දේශීය පුවත්

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුණි. එහිදී සතුටු කඳුලු හෙලමින් ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කර තිබුණේ එය තමන්ගෙ ජීවිතයේ සිදුකළ වටිනාම පිංකම බවයි. මේ අතර ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රමුඛ එම ගම්මානයේ ආදිවාසීන් ‍බෞද්...

ව්‍යාපාරික පුවත්

කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත රෝග තත්ත්වයක් බවට පත්ව ඇත. අද (27) වන විට මෙම වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් ප්‍රාන්තය තුළ මියගිය ගණන 80 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම චීනය පුරා විවිධ නගර ගණනාවකින් මෙම වෛරසය ආසාදිත වූ බවට හඳුනා ගෙන ඇති පිරිස 3,000කට ආසන්න වේ. වාර්තා වන අන්දමට ගොදුරු වී ඇති වයසින් අ...

දේශීය පුවත්

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය. මෙයින් පළමු ගුවන් යානය සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි එම්.යූ.- 713 දරන ගුවන් යානයයි. අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමි...

දේශීය පුවත්

M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව විසින් පසුගියදා විවෘත ලිපියක් යොමු කර තිබුණි. එම ලිපිය මගින් ඔවුන් අවධාරණය කර තිබුනේ M.C.C ගිවිසුම පිළි...

දේශීය පුවත්

දේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි මහනාහිමියෝ ප්‍රකාශ කළහ. මහනුවර අලවතුගොඩ මාවතුපොළ පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරනු ලබන දහඅට රියන් උස ඓතිහාසික අවුකන බු...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් අතර නොපෙන්වන සීතල යුද්ධයක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. එක් පාර්ශවයක් විසින් 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට පවසමින් සිටීම ඊට නිදසුනක් යැයි ඇය සඳහන් කළාය. එ...

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව පොදුජන පෙරමුණ පවසයි. අද (27) මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ජී.එල්.පීරිස් මහතා ඒ බව සඳහන් කර සිටියේය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු ඉදිරිපත් නොවන බව ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේ.

දේශීය පුවත්

යහපාලන රජය සමයේ දූෂිත බැඳුම්කර ගනුදෙනු සිදුකළ සහ ඊට පසු එම ගනුදෙනු වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ගෙන් සමන්විත මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකළ වෝහාරික විගණනය කිසිසේත්ම පිළිගත නොහැකි බව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම හරහා,...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More