මහ බැංකු සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෝහාරික වාර්ථාවෙන් හෙළිවු බව එක්සත් ජාතික පක්ෂ මාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙම...
ඉදිරි මහමැතිවරණයේදී,පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුසු පුද්ගලයන් පමණක් තෝරාපත් කර ගැනීම ජනතාව සතු වගකිමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය. බක්මහ අකුණු ළඟදීම එන බවත් පැවසු ගම්මන්පිල මහතා...
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පැවරීම සිදුකර ඇත. පුරවැසි කොලම
සී. වී. විග්නේෂ්වරම් මහතා 2019 දෙසැම්බර් 14 වන දින නිවේදනයක් නිකුත් කරමින් මහාවංශය පාලි භාෂාවෙන් ලියන ලද ප්‍රබන්ධයක් බවත්, මෙරට මුල් වැසියන් දෙමළ ජනතාව වන බවත්, මෙරට බෞද්ධ රටක් බව ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බවත් සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අප ඒ පිළිබඳ විග්නේශ්රන් මහතාගේ විමසා සිටි ...
රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාධනය විය හැකි බව චීනය මේ වනවිට පවසනවා. ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ මතුවී එම පුද්ගලයා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටත් පෙර තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාධනය විය හැකි බව චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියා...
ආණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත. ක්ෂෙත්ර ගණනාවක් යටතේ මෙම සමීක්ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්ෂණයේදී පහත බැස ඇත. ඉතිරි පිරිස ආණ්ඩුවේ ක්රියාපිලිවෙත අනුගමනය ...
අපි ආහාරයට ගන්නේ ජාන විකෘති කළ සහ විස සහිත ආහාර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පැවසීය. ඔහු මේ බව පැවසුවේ වස වීමෙන් තොර ආහාර රටාවක් ඇති කිරීම සඳහා ඇමැති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා (24 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එහිදී වැඩිද...
මිනිත්තුවකට ප්ලාස්ටික් බෝතල් 200 000ක් නිපද වන Coca-Cola සමාගම ලොව දැවැන්තම පරිසර දූෂක සන්නාමය ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගෝලීය විගණනයකදී බ්රේක් ෆ්‍රී ප්ලාස්ටික් සංවිධානය විසින් නම් කරන ලදී, එහෙත් පසුගියදා ඩාවෝස්හීදී පැවති ලෝක ආර්ථික ස...
ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් නොවන බව පවසමින් බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (26 වැනිදා) පැවැති එ.ජා.ප. පළාත් පාලන නියෝජිත...
චීනයේ හටගත් කොරෝනා වෛරසය හොංකොං දේශයටද පැතිරී ඇතිබව තහවුරු කරමින් වෛරසය වැළඳුනු රෝගීන් 8 දෙනෙකු දැනටමත් සොයාගෙන ඇති බව එරටින් ලැබෙන වාර්තා මගින් තහවුරු වේ.තවත් රෝගීන් තුන්දෙනෙකු එම ලැයිස්තුවට ඇතුලත් වීමට නියමිත බවද එරට සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කර ඇත. ඇතිවී තිබෙන තත්වය පාලනය කිරීම පිණිස හොංකොං බ...
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ එඩ පට අනුව පසුගිය රජය විසින් මෙරට දෙමුහුන් අධිකරණ ස්ථාපිත කිරීමේ සැළසුම්සහගත උත්සාහයක නිරත වී ඇති බවට සැකයක් මතු වන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛාකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ මහාචාර්ය ජී.එල්. පීරිස් තමන් වහන්සේ බැහැ දැකීම...
උණ, කැස්ස, සෙම්ප්රතිෂ්යාව, හුස්ම ගැනීමේ අපහසුතාව, දියර ලෙස මළපහ පිටවීම, හිසරදය උගුරේ වේදනාව,ඇඟපත වේදනාව කොරෝනා වෛරසය වළක්වා ගන්නා ආකාරය විෂබීජ නාශක භාවිත කර අත් සේදීම කැස්ස ඇති විට සහ කිවිසුම් යන විට ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීම උණ හා සෙම්ප්රතිෂ්යාව වැලඳුණු පුද්ගලයන් සමග සමීපව...
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත. මේ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරිම ව...
රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට කිසිසෙත ඉඩ නොදිය යුතු බව පූජ්‍ය මැදිගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන් වහන්සේ මේ අදහස් පළ කළේ අද මත්තේගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි. https://www.facebook.com/hirunews/videos/524362328175683/?t=0 ...
චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සකස් කර තිබෙන ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රසාදය පළකරයි. චීනයේ වූහන් පලාතේ සිටින ...
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින කොළඹ ‘කන්වෙන්ෂන් හෝල්හි’ පැවැති පක්ෂයේ පළාත්පාලන මන්ත්‍රී හමුවට අතිවිශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ. මෙහිදී ආසන 1500ක් පැනවීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණු අතර 3000කට අධික පිරිසක් සහභාගී වී ඇති බව පැවසේ. පළාත් පාලන මන...
නොවැම්බර් 2019 පැවැති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ දුන් පොරොන්දු ඉටු කිරීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බව එතුමාගේ පාර්ශ්වය පවසයි. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එතුමා අදටත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා නැත. ජනාධිපතිවරයා හදිසියේ එම පක්ෂයේ සාමාජිකත්...
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් අද (26) දහවල් එම විහාරස්ථානයේ දී පැවැත්විණි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්...
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ ප...
නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්රයේ පෙරළියක් සිදු කරනවා..! -කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ නව නිපැයුම් වෙළෙඳ පොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන් බලපත්‍රය ඇපයක් ලෙස තබාගෙන නැව නිපැයුම්කරුවන්ට සහනශීලී ණයක් ලබා ගැනී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...