එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කොළඹදී ඊයේ (24) ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලතල ශක්තිම...
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බව වාර්තාවේ. ඒ අතර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂයක නායකයෙකු ද වන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි. මීට අමාත්‍යවරයෙකු සහ අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඌව ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ද දකුණු ප...
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණි. ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය. "ඊනියා ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු නීතිපතිනෙ තාම ඉන්නෙ. ...
පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවේදී එවකට ජනාධිපති ධුර අපේක්ෂකයකු වූ වර්තමාන ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් යොදාගත් පාතාල කල්ලි සාමාජික විදුරංග හෙවත් විත්තා අද(24) පස්වරු 2 ට පමණ කොළඹ රිමාන්ඩ් භන්ධනාගාරයේදී ඝාතනය කිරීමට තැත් කර ඇත. සයිනයිට් එන්නත් කර සැකකරු...
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමග ගම්පහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම් සංවිධායක, ඉස්මයිල් හාජි විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අම්හර් මව්ලවි නමැත්තකු ඉදිරිපත් කිරීම සඳහා නාමයෝජනා ලබාගැනීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙලෙස නාමයෝජනා ලබාදීමට සුදානම් වන “...
‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරම...
අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දි තිබේ. කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් එතුමා අවධාරණය කළේය. කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළ යුත්...
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළේය. බන්ධනාගාරය මඟින් මෙම තැනැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාර...
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට පොදු ජන එක්සත් පෙරමුණ තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය මහ මැතිවරණයෙන් පසු එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පක්ෂ...
එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහා මැතිවරණයේ අපේක්ෂක ලැයිස්තුවලට ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය බෞද්ධ නායකයන් සහ දානපතියන් පිරිසක් එකතු කර ගැනීමේ සැලසුමක් දියත් කර තිබේ. සිය බෞද්ධ ඡන්ද පදනම ජනාධිපතිවරණය අවස්ථාවේ දැඩි ලෙස කඩා වැටීම එයට හේතුවයි. එජාප නායකයකු වන වජිර අබේවර්ධන පවසන පරිදි උතුරු නැගෙනහිර ඡ...
ඉකුත් අප්‍රේල් 21 වැනි දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළ යුතු බව හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා ලෙසත්...
චීනයේ වුහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශ්‍රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකුව හැකි ඉක්මණින් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ. ඒ නව කොරෝනා වෛරසය පැතිරි යාමත් සමග චීනයේ වුහාන් නගරය සම්පුර්ණයෙන්ම වසා ද...
මනෝගනේෂන්, පී. දිගම්බරම් හා වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු නියෝජනය කරන දෙමළ ප්රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පෙරමුණින් ඉවත් වීමට සූදානම් වෙයි. එම පෙරමුණේ ප්‍රධානම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්ව අර්බුදය මෙතෙක් නොවිසඳීම හේතුවෙන් දෙමළ ප්රගතිශීලී සන්ධානය මෙම තීරණය ගැනීමට සූදානම් වන බව ...
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 830 ඉක්මවා ගොස් තිබෙන අතර ඉන් ජීවිතක්ෂයට පත් වූවන් මේ වන විට 25 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරීම හමුවේ චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයකට ඇතුළු වීම හා පිටවීම නොකරන ලෙස දැනටමත් එරට බලධාරීන් අනතුරු අඟවයි. ජනවාරි 25 වෙනිදාට යෙදී ඇ...
ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා ඊට සුදුසු අපේක්ෂකයන් ඒ ඒ පක්ෂවලින් යෙදවිය යුතු බවට ජනතා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. ඉදිරි මැතිවරණය සඳහා දූෂිතයින් නොවන ප...
මේ දවස්වල ලංකාවේ තරුණ පිරිස් සිටින්නේ කුතුහලයෙනි. ඒ කොයි මොහොතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය හා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා සමඟ කළ දුරකතන සංවාද හඩපටයක් සමාජගත වේ ද යන බලාපොරොත්තුව නිසාය. ඒ ඒ තරමටම හිරුණිකාගෙන් හා රංජන්ගේ වාචාල හා ඕපදූප කතා තරුණ පිරිස් වලට අල්ලා ගොස් ඇති බැවිනි. රන්ජන්ග...
කුලී වශයෙන් අධික මුදලක් ගෙවමින් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ ඞී. පී. ජේ. ගොඩනැඟිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යෑමේ ගිවිසුමට සම්බන්ධ වූවන්ට එරෙහිව තමන් නඩු පැවරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) ප්‍රකාශ ක...
අදට (24 දා) යෙදෙන ‘සාරධර්ම දිනයට’ සමගාමීව සියලූ පාසල්වල සාරධර්ම වැඩසටහන් රැුසක් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලූ පාසල්වලට දැනුම් දී ඇත. සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකිරීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම...
ඉරානයේ ඉහළම හමුදා නිළධාරියෙකු වූ ජෙනරල් සොල්මෙනි ඝාතනය කිරීමෙන් පසුව තීව්‍රවූ ඉරාන අමෙරිකා ගැටුම තව තවත් ඉදිරියට යමින් අමෙරිකාව විසින් ඉරානය සමඟ ගනුදෙනු කරනු ලබන සමාගම් වලට සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකාව විසින් ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සහ සමාගම් හයකට නව අමෙරික...
මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද (24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරේ. ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනි Trine Joranli Eskedal විසින් මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය. කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ මූල්‍ය සහාය මත 2017 වර්ෂයේදී මෙය ආරම්භ කළේය. මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතිය මෙහෙයවන ල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...