පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මහලේකම්වරයා වෙත භාරදුන් දුරකථන සංවාද පහළොස් දහසක් සහිත හඬපට පහ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පවසා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) ප්‍රකාශ කළේය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ජනාධිපතිවරණ පරාජයත් සමග සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්විය. සජිත් ප්‍රේ මදාස නියෝජ්‍ය නායකයා කිරීම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජික...
චීනයේ පැතිරයන මාරාන්තික කොරෝනා වෛරසයට හේතුව සර්පයන් ආහාරයට ගැනීම බව පර්යේෂකයින් පිරිසක් පවසනවා. වෛරසයේ ආරම්භය පිළිබඳ විවිධ මතිමතාන්තර මේ වනවිට ඉස්මතුවී ඇති අතර විද්‍යාඥයින් වැඩිම පිරිසකගේ අදහස වී ඇත්තේ චීනයේ වූහාන් නගරයේ පිහිටි සත්ත්ව මාංශ අලෙවිකරන මහාපරිමාන වෙළෙඳපොලකින් මෙම වෛරසය පැතිරගොස් ඇත...
මහනුවර මහ නගර සභාව හා නගර පරිපාලන අංශ ඒකමතික තීරණයකට අනුව මහනුවර මහා නගර සභා සීමාව තුළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබේ. එහෙත් යම් අයකුට දැන්වීමක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා භාවිත කිරීමට නගරයේ සියලු කොට්ඨාස හා ප්‍රධාන ස්ථාන ආවරණය වන ආකාරයෙන් තෝරාගත් ස්...
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි. තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් න...
M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විවෘත ලිපියක් එවා ඇත. එම කමිටුවට මහජන අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ බලයක් නොමැති බැවින් එම ලිපිය...
වසර පහකට බලපවත්වන කාළයක් සඳහා ඇමරිකාවේ Millennium Challenge Corporation සමගින් අත්සන් කිරීමට යෝජිත MCC හෙවත් Millennium Challenge Compact ගිවිසුම පසුගිය ජනධිපතිවරණ කාලයේදී රටේ මහත් ආන්දෝලනයක් සිදුකලහ. ප්‍රධාන ගිවිසුම අඩංගු පිටු 16කින් සහ ඇමුණුම් සහිතව සම්පූර්ණ පිටු 84කින් හෙබි ඉංග්‍රීසියෙන් නිකුත...
රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කළාය. තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ග...
රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්, අධ්යක්ෂවරුන් හා තනතුරු සඳහා සුදුසුම පුද්ගලයන් තෝරා බේරා පත්කිරීමට ජනාධිපතිවරයා කමිටුවක් පත්කළද එම තනතුරුවලට පත්වන්නේ සුදුස්සන්ද යන ප්‍රශ්නාර්ථය දැන් පැන නැගී ඇත. එම කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා ජනවාරි 14 දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැත්වූ ප්...
රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසී...
වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ගනු ලබන්නේ පසුගිය රජයේ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ස්ථාවරයම බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ජාතික සංවිධාන ඊට එරෙහිව දැඩි විරෝධය පල කිරීමට පටන්ගෙන ඇත. අද දින ( 23 දා ) රාජගිරියේ පැවති මා...
වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විස...
කිරි සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමතිවරයා හමුවීමට එම අමාත්‍යාංශයට ඊයේ (22 වැනිදා) ගියද, ඇමැතිවරයා සාකච්ඡාව මගහැර ගොස් සිටි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවැසීය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳව...
රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවත් මේ වන විට රුපියල් මිලියන පන්සීයක (500) මුදලක් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මාසයකට රුපියල් මිලියන දෙසිය පනහක් (250) වියදම් කර නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට කටයුතු කරනු ලබන්නේ පාර්ශව තුනක් විසින් අ...
ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. රිෆ්ඛාන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාය. අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළේය. රිෆ්ඛාන්ට එරෙහිව විවිධ දූෂණ හා වංචා චෝදනා විශාල ප්‍රමාණයක් පසුගිය...
ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක අවම සහතික මිලක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 2019/20 මහ කන්නයේ වී මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහනක් මෙලෙස දියත් කරනු ලබයි. මහකන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි...
රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...