ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණෙන් වෙන්ව තනිව තරග කිරීමට සූදානම් බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. ඒ සදහා වන තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන සඳුදා දිනයේ සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ සිදුකරන බවද ඔහු කියා සිටිය...
කැබිනට් තීරණය ක්‍රියාවට නංවමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලෙන් ඉවත්ව බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත අද(23) සිය අමාත්‍යංශය රැගෙන යාමට කටයුතු කළේය. එහෙත් තවමත් කැබිනට් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන් සියල...
ප්රමිලාවන් අතීතයේද සිටියා වන්නට ඇත. එහෙත් රන්ජන් වැනි තුට්ටු දේකේ මිනිසෙකුට ඕනෑම ගැහැනියකු අසුරු ගසන සැනින් තමන් ලඟට ගෙන්වා ගත හැකැයි සිතීමට උල්පන්දම් දීමට තරම් අපේ ස්ත්‍රීන් පහත්ද? කොයි වෙලාවෙද එන්නෙ කියා ඇසූ සැනින් ඔහුගේ ඇඳට ගොඩ වීමට බලා සිටින මේ ගැහැනුන් වෘත්තීය ගණිකාවන්ටත් වඩා පහත් මානසිකත්ව...
දේශීය වෛද්‍ය පුස්කොළ පොත් 94 ක් ලන්ඩනයේ වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 1964 දී ලංකා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති කේ. ඞී. සෝමදාස මහතා විසින් සංස්කරණය කොට සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් පළ කළ, ලංකාවේ පුස්කොළ පොත් නාමාවලිය කෘතිය භාගය, මඟින් බි්රතාන්ය කෞතුකාගාරයේ ඇති 4000 ක් පමණ වූ අපේ ප...
බරපතළ වැරදි සහ අක්‍රමිකතා කිහිපයකට චෝදනා එල්ල වී සිටින පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම පිටුපස නීතිපතිවරයා සිටින්නේදැයි බරපතළ සැකයක් මතුවන බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි. බොරැල්ල ඇන්.ඇම්. ප...
බ්‍රිතාන්‍යය චාන්සලර් සජිඩ් ඩාවිඩ් මහතා, ලොකයේ දැවැන්ත තාක්ෂණික සමාගම් මත බ්‍රිතාන්‍ය බලාත්මක කිරීමට නියමිත "ඩිජිටල් සේවා" බදු සම්බන්ධව අදහස් දැක්වීමත් සමඟම අමෙරිකා එක්සත් ජනපදය තම රටේ අලෙවි කෙරෙන බ්‍රිතාන්‍යය කාර් සඳහා නව බදු ක්‍රම හඳුන්වා දීමට කටයුතු කරන බව නිවේදනය කළේය. මෙය මහා බ්‍රිතාන්‍ය...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත. මේ බව මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ. ඒ අනුව වික්‍රමරත්න මහතා සිය පවුලේ සාමාජිකයන්ද සමගින් ස්විට්සර්ලන්තයේ පදිංචියට ගොස් ඇති බව වාර්තා වේ....
තමන්ට වයස 80ත් පසුකර ඇති නිසා මාදිවෙල මන්ත්‍රී නිවාසවල පඩිපෙළ නැගීමට නොහැකි බව හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඔහු ඉල්ලා සිටියේ එනිසා තමන්ට ලබා දුන් නිවස යළි පවරා නොගන්නා ලෙසයි. “මම 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාර්ලිමේන්...
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22...
මේ වන විට මහ කන්නයේ අස්වනු කපන තත්වයක් යටතේ වී මිල සීග්‍රෙයන් පහත වැටෙමින් තිබෙන බවත් අද වන විට එය රුපියල් 28 දක්වා පහත වැටී ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. මහාපරිමාණ මෝල් හිමියන් අඩු මිලට වී මිලදී ගැනීම අරඹා ඇතත් ආණ්ඩුව තවම වී මිලදී ගැනීම ආරම්භ කර නැති බැවින් වී මිල පහත වැටෙන බව ගොවි...
උදරයේ වේදනාවක් හේතුවෙන් ඊයේ (22) අලුයම මාතර මහ රෝහලට ඇතුළත් වූ තරුණයකුට දරුවකු ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වනවා. රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ උදරයේ අමාරුවක් ඇති වූ තරුණයකු රාත්‍රියේ රෝහලට ඇතුළත් වූ බවත් පිරිමි නමකින් ඇතුළත්ව ඇති මෙම තැනැත්තා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු සියලු තොරතුරු ලබ...
ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට පියවර...
නව ආණ්ඩුවේ කෝප් කමිටුව පිහිටුවන තෙක් පාර්ලිමේන්තු ලේඛනාගාරයේ රහස් වාර්තාවක් ලෙස අගුළු දමා තිබූ මහ බැංකු බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව ඊයේ (21 දා)කථානායක කරු ජයසූරිය මහතා විසින් සභාගත කළේය. මෙතැන් සිට මෙම වාර්තාව රටේ පොදු ජනතාවගේ ලේඛනයක් (Public Documents) බවට පත් වනු ඇත. ඉතා දුෂ්කර ක්‍රි...
යාපනයේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ මළසිරුරක් අද පොලීසිය විසින් සොයා ගෙන තිබේ. සිද්ධිය දුටුවෝ පොලීසියට පවසා ඇත්තේ, මියගිය ශිෂ්‍යාව තවත් තරුණයෙකු සමග එම ස්ථානයේ සිටි බව දුටු බවයි. මියගිය ශිෂ්‍යාවගේ බවට සැකකෙරෙන කුඩයක් හා සෙරෙප්පු දෙකක් මළ සිරුර අසල තිබී හම...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. රොහාන් ප්‍රනාන්දු මහතා තේ අපනයන ක්ෂේත්රයේ ප්රවීණත්වයක් හිමි අයෙක් බව වාර්තාවේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂූන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිලියන්ට, රූරැජිණියන්ට, ගායක ගායිකාවන්ට, ක්‍රීඩකයින්ට, තැබෑරුම්කාරයින්ට, මත් ජාවාරම්කරුවන්ට නාම යෝජනා ලබා දීමෙන් වලකින ලෙස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ජනාධ...
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල මහාධ...
පාස්කු ප්‍රහාරයට මාස නවයක් ගතවීම නිමිත්තෙන් ඊයේ (21) කොළඹ අගරදගුරු නිවසේ මහා සංඝිගත දක්ෂිණාවක් පැවැත්වී ඇති බව කුඹියෝ නිවුස් වෙත වාර්තාවේ. එම ප්‍රහාරය එල්ල වූයේ 2019 අප්‍රෙල් මස 21 වෙනිදාය. මේ අවස්ථාවට අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඇතුළු කතෝලික පූජකතුමන්ලා ඇතුළු ජනතාව විශාල පිරිසක්ද ...
කිරිපිටි ආනයනය සීමා කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලා සුදුසු ක්‍රියා මාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය . වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට අදාළව, ප...
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ යන ලදී. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2018 දෙසැම්බර් මාසයේ පැවති පහළ පදනම් අගය හේත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...