පුවත්
දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාර්තාවෙන් ඇතැම් කොටස් ඉවත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. ඉන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ මන්ත්‍රීවරුන්ට  ලබාදෙ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජයම්පති වික්‍රමරත්නමහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවර...

දේශීය පුවත්

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ජන්දයකට යාමට රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. ඊ‌යේ (21) රාත්‍රියේ තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී වික්‍රමසිංහ මහතා ‌මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිය නායකත්වය තහවුරු කරගැනීම...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව තම දේශීය කිරි අවශ්‍යතාවයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ 50% කට වඩා අඩු ප්‍රතිශතයක් බවත් එනිසාම කිරි වලින් ස්වයං පෝෂිත වීමේ සිහිනය ශ්‍රී ලංකාවට ඉතා ඈතින් ඇති බවත් මාධ්‍ය අමතමින් ෆොන්ටෙරා සමාගමේ ඉන්දීය උප මහාද්වීපයේ  කලමනාකරන අධ්‍යක්ෂක සුනිල් සෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියේය. ඔහු වැඩිදුරටත් ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය. මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව...

Notice Board

අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ගෙන එන කොන්දේසි මත වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම හා නව නීති හඳුන්වාදීමේ පියවර ගැන ‘කම්කරු අරගල මධ්‍යස්ථානය’ සංවිධානය කරන සම්මන්ත්‍රණය හෙට(23) සවස 4.00ට කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවාණාගාරයේදී පැවැත්වේ. “IMF පදේ-කටින්න යන විනේ, කම්කරුවනි, ඇස්...

දේශීය පුවත්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා දින වෙන්කරවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීම සදහා සකස් කළ නවතම ජංගම දුරකථන යෙදවුම එළි දැක්වීමට නියමිතව තිබේ.

ඒ, මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර සැහැල්ලු වාහන රියැදුර...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයින් වියත් මග සංවිධානයේ සාමාජිකයින්ට ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙමින් බාධා කරමින් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. "වියත් මග කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයා...

දේශීය පුවත්

දූෂිතයන් අල්ලන්න ගිය රන්ජන් රාමනායක මහතාගේ හඩපට වල ඇති දූෂිත භාවය ගැන ඔහුට පිළිතුරු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවැසීය. ඔහු හඩ පට භාවිත කළේ දූෂිතයන් අල්ලන නම් පසුගිය අවුරුදු පහ තුළ හඩපටයක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ කිසිම අවස්ථාවක් නොමැති බවත් ඔහු ...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංච...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාවට හා ගුවන් හමුදාවට අදාළ ප්‍ර දේශවල මහජන සා...

දේශීය පුවත්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සමීපතම ව්‍යාපාරිකයකු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සී.පී.එස්.ටී.එල්.) කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබියදී එම පත්වීම අවලංගු කිරීමට කටයුතු කළ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාට වෘත්තීය සමිති නායකයෝ ස්තුතිය පළ කර සිටියි. මෙම ව්‍...

දේශීය පුවත්

චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තයට අමතරව අමෙරිකාවෙන් සහ තායිලන්තයෙන් ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් වාර්තා වී තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නව කොරෝනා වෛරසය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පිලිපීනය සහ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරින් මේ වන විට අවධානයෙන් පසුවෙි...

දේශීය පුවත්

එළඹෙන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමට විරෝධය දක්වා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට සමාජ ක්‍රියාකාරින් කියවෙන පිරිසක් එක්ව කටයුතු සංවිධානයකර ඇත. 1948 පෙබරවාරි 4 වැනිදා මෙරට පාලක පැලැන්තියට බලය මාරු කරමින් ලබා දුන් ඩොමිනියන් ...

විදේශ පුවත්

පසුගියදා රුසියානු අගමැති ඇතුලු කැබිනෙට්ටුව ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මේ වන විට රුසියාවේ පත්වී සිටින නව ආන්ඩුව විසින් පුරවා අවසන් බව රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව නව ආන්ඩුවේ ඇමති තනතුරු අතර පසුගිය ආන්ඩුවේ ඇමති තනතුරු දැරූ සමහර ඇමතිවරුන් සිටින බවද දක්නට ලැබේ. පසුගියදා ලංකාවට ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට මේ වන විට පොහොට්ටුවට එක්ව සිටින්නන් තමන් ශ්‍රීලනිපයේ නැති බව ප්‍රකාශ කළද අවසානයේ ඔවුනට ඡන්දය ජයග්‍රහණය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කර උඩින් යැයි එම පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූවත් එම පක...

දේශීය පුවත්

වැටුප් විෂමතාවය , වැඩි වැටුප් ලබා ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කුරුණෑගල දොඩංගස්ලන්ද කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ සේවකයෝ එම මිණිරන් පතලේ අඩි එක්දහස් එකසිය තිස්දෙකක් (1132) යටට වී ඊයේ (21වැනිදා) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. සේවකයන් පවසන්නේ වසර පහකට ආසන්න කාලයක සිට එ...

විදේශ පුවත්

යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් සෙබළුන් 80 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප‍්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෙම පුහුණු කඳවුර යේමනයේ අගනුවර වන සානාවලට කිලෝමීටර් 170 ක් නැගෙනහිර දෙසින් වන්නට පිහිටා ඇති බව සඳහන්. ප‍්‍රහ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ එක්ව මහා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වන බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ පොදු විපක්ෂයෙන් මිස එජාපයෙන් නොවන බවද මන්ත්‍රීවරය...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සහ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගිය නොවැම්බර් (ජනාධිපතිවරණයට පෙර* මාසය සඳහා වැය කරන ලද රුපියල් කෝටි දෙදහස් එකසිය හැත්තෑවකට අධික අතිරේක මුදලක් ඉල්ලා අතිරේක ප‍්‍රතිපාදන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඊයේ (21 දා) ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More