පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ. ඩුබායි පොලිසිය කළ දැනු...
මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ මිලියන 320කට අධික මුදලක් පසුගිය ආණ්ඩුව විසින් අවභාවිත කර ඇති බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය අද (21) අනාවරණ කළේය. එහි නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙම අරමුදලේ සිදුකළ ඇතැම් ගෙවීම් පිළිබඳ නිෂ්චිත තොරතුරු පවා නොමැති බවයි. මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ...
හතේ අපේ පොත පිළිබඳව අද දින පැවැත්වූ ආංශික කාරක සභාවේදී අවසන් තින්දුවක් ගනිමින් එහි සභාපති ආශු මාරසිංහ මහතා විසින් හතේ අපේ පොත බෙදා හැරීම නැවැත්වීමට සහ ඉදිරියේදී පොත සකස් කිරීමට පෙර ඊට අදාළව ප්‍රතිපත්තියක් සහ ප්රමිතීන් සකස් කිරීමටද තීරණය කළ බව වාර්තාවේ. එම කාරක සභාවේදී මහාචාර්ය පූජ්‍ය මැඳගොඩ අ...
අප රටෙහි වෙළෙඳ ශේෂ හිඟය දිගින් දිගටම ඉහළ යමින් පවතී. අපනයන ඉක්මවා සිදු කරන ආනයන, රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්චාවචනයන් මෙයට බලපාන ප්‍රධාන හේතු ලෙස හඳුනාගත හැකිය. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්චාවචනයන් පාලනය කිරීම අසීරු සහ නොහැකි කාරණා වූවද ආනය...
හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව නියෝග කර තිබේ. රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේව...
ඇමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිතව වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මෙන්ම සෝෆා ගිවිසුමට තමන් කැබිනට් මණ්ඩලය තුළදී විරුද්ධ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. එසේම ප්‍රතිත්‍රස්ත පනතටත් තමන් කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ගැනීම සඳහා රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක...
රක්ෂීත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව ඇමතීය. ඔහු එහිදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ තමන් සිර ගෙදර සිට අසා සිටි බවයි. තමන්ගේ දුරකතන සංවාද පුද්ගලික ඒවා පමණක් බවයි ඔහු කියා සිටියේය. තමන් සියල්ලන්ගෙන්ම හඬපට සභාගත කරන බවයි ඔහු පෙන්වා දුන...
පාර්ලිමේන්තුවේ හෙරොයින් භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳව දැන ගැනීම වෙනුවෙන් තමන් නිරූපිකාවක් වන පියමු හංසමාලිව උපායදූතියක් ලෙස යොදවාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. "පියුමි තමයි හරියටම කිව්වේ කෝකේන් ගහන...
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති “අපි වෙනුවෙන් අපි” අරමුදලේ ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකු වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කොට ඇත. කබ්රාල් මහතා වර්තමානයේ අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සේවය කරන අතර, 2006 සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන...
පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (21) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත පහත බැස තිබේ. මෙසේ එළවළු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් එළවළු තොග අද (21) අලුයම සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම ආරම්භ වීමත් සමඟ බව...
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.අද (21) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා සඳහන් කළේ එය කෝප් කමිටුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදී...
වර්තමාන ආණ්ඩුව යටතේ කතානායකවරයා සහ නීතිපතිවරයා ජනතා පරමාධිපත්‍යත් සමග සෙල්ලම් කරමින් ජනතාවගේ පරම අයිතිය කොල්ල කමින් සිටින බව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ නාරාහේන්පිට සිය කාර්යාලයේදී සිය පක්ෂ සාමාජිකයන් ඉදිරි මැතිවරණය සඳහා දැනුවත් කිරීමට පැවති රැස්වීමක...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හිස මුඩු කළ පමණින් ඔහු පෙළෙන මානසික සහ පෞරුෂ ආබාධ සුව නොවන බවත් ඔහුට වහාම ප්‍රතිකාර ලබාදිය යුතු බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. රංගිරි රූපවාහිනි නාලිකාවේ ''නින්නාද'' වැඩසටහනට සහභාගි වෙමින් වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය නිසා රටේ ...
එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව ප්‍රකාශ කළේ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි. කරූ ජයසූරිය ඉදිරිපත් කළේ නම් ඔහු ජයග්‍රහණය කරන්නේ යැයි තමා නොකියන බව සඳහන් කළ මන්ත්‍රීවරයා පක්ෂය මගින් සිදු...
අර්ධගෝලයන්ට අයත් ධ්‍රැවාසන්න සීතල පෙදෙස් නිවැසි කොට ගෙන වාසය කරනා සත්ව විශේෂයක් ලෙස වාර්තා වූ සීල් මුහුදු ක්ෂීරපායි සත්ත්වයෙක් එක් වරම අපේ රට වැනි උණුසුම් සමකාසන්න රටකට අයත් මුහුදු සීමාවේ වාර්තා වීම සැබැවින්ම පරිසරවේදීන්ගේ මවිතයට හේතු විය. එම සත්ත්වයාගේ නිරීක්ෂණය එක් දිනකට, දින දෙකකට පමණක් සීමා ...
කොට්ටාව සිට පිටකොටුව දක්වා කණු මතින් දිවෙන විදුලි කාර් සේවාවක් ආරම්භ කිරීමට ව්‍යාපෘති වාර්තාවක් චීනය මගින් ආණ්ඩුවට ලබාදී ඇත. චයිනා රේල්වේ ගෲප් ලිමිටඩ් ආයතනය විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ලබාදී ඇත්තේ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරටය. උස අඩි 17ක් වන කණු මත කිලෝමීටර් 22ක් දුරට මාර්ගය න...
රාජිත සේනාරත්නට ඇපදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ ප්රතිශෝධන අයැදුම්පත විභාගයට ගැනීමට මහාධිකරණය අවසර ලබාදී තිබේ. ඒ අනුව ඒ මහතාට මාර්තු 05 වැනිදා මහාධිකරණයේ පෙනී සිටින ලෙසට ද නොතීසි නිකුත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ රට සංවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නියම සුදුස්සන් පත්කර යැවීමට හිමිවී ඇති අවසන් අවස්ථාව එළඹෙන මහමැතිවරණය බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදි ...
මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය. රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද කිරීමට නිය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...