පුවත්
දේශීය පුවත්

කොළොන්නාවේ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ගබඩා ටැංකිවලින් රුපියල් කෝටි හතරකට අධික පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීමේ සිද්ධිය සංස්ථාව මගින් යටපත් කර ඇති බව සේවකයෝ පවසති. පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙය සිදුව ඇත. කොළොන්නාවේ පිහිටි අංක 31 ටැංකියෙන් ඔක්ටේන් 92 ලීටර් ලක්ෂ දෙකක...

දේශීය පුවත්

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොළඹ ප්‍ර දේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ. තමනට උසස්වීමක් බලාපොරොත්තුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවල තීන්දු ලබා දුන් බවට ඇය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකතන ඇමතුම් වලදී ප‍්‍රකාශ කරයි. හිටපු පාර්ලිමේන්ත...

දේශීය පුවත්

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය අත්හිටුවා තිබේ. BBC ආයතනය විසින් ලිඛිතව මේ සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බව අසාම් අමීන් පවසයි. අසාම් අමීන්ගේ වැඩතහනම් කිරිම සම්බන්ධයෙන් නිදහසට කරුණු...

විදේශ පුවත්

ඉරාකයේ බැග්ඩෑඩ්  නුවර  අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය පිහිටි "හරිත කලාපයට" රොකට් ප්‍රහාර තුනක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා සඳහන් කරයි. අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණයට අමතරව වෙනත් විදේශ රාජ්‍යතාන්ත්‍රික කාර්යාලද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේ බව ඉරාක ජනමාධ්‍ය පවසයි. ඊයේ(20) රාත්‍රිය...

දේශීය පුවත්

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ. ඒ අනුව ඒ මහතාට ඉදිරි මහ මැතිවරණයේ සියලූ කටයුතු මෙහෙයවීම, සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්‍ෂකත්වයද සංවිධාන කටයුතු සිදුකිරීමට පූර්ණ ...

මුහුණු පොතෙන්

යාල ජාතික වනෝද්‍යානයේ සැරිසරන සුප්‍රකට "ගැමුණු හස්තියාගේ" ඉතිරිව තිබු එකම දළය ද අහිමිව ගොස් ඇති බව වාර්තාවේ. යාල ජාතික වනෝද්‍යානයේ පාලන අංශය සඳහන් කලේ ගැමුණු හස්තියා සිතුල්පව්ව ආශ්‍රිත කැලෑවේ වෙසෙන "නන්දමිත්‍ර" නමින් හඳුන්වනු ලබන හස්තියා සමග ඇති කර ගත් ගැටුමකින් ඔහුගේ ඉතිරිව තිබු දළය අහිමි කර ...

දේශීය පුවත්

පසුගිය සතියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වැසීගිය ආයතන පිළිබදව නිරික්ෂණ චාරිකාවක අමාත්‍ය විමල් වීරවංශ මහතා නියැලිනි. එහිදී තල් සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරම තල්කෙදි සැකසුම් මධ්‍යස්ථානයේ නාම පුවරුවෙහි පැවතියේ අනුපිළිවෙලින් දෙමළ, සිංහල, සහ ඉංග්‍රීසි වශයෙනි. මෙම නාම පු...

දේශීය පුවත්

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මන් අධිකරණය විසින් දඬුවම් ලබාදී තිබේ. කොටි සන්විධානයේ බුද්ධි අංශ සාමාජිකයෙක් වන නවනීදන් ජී. යන නාමයෙන් හදුන්වනු ලබන මෙම ත්‍රස්තවාදියාට ජර්මානු අධිකරණයක් විසින් මාස 82 ක සි...

දේශීය පුවත්

ආන්දෝලනයකට ලක්ව ඇති ‘හතේ අපේ පොත’ ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා දෙකක් අද (21 වැනිදා) පස්වරු 2.00 ට ඒකාබද්ධව රැස්වේ. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ස...

දේශීය පුවත්

ආනයනික කිරිපිටි හේතුවෙන් සිදුවන අනිසි බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධව ඊයේ (20 වැනිදා) ආරම්භ කළේය. 2019 දෙසැම්බර් මස 05 වැනි දින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාව...

දේශීය පුවත්

රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇති බවත් ඒ අනුව රාජ්‍ය අනුමැතිවරුන් 19 දෙනෙක...

Uncategorized
January 21, 2020 3:42 am

රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇති බවත් ඒ අනුව රාජ්‍ය අනුමැතිවරුන් 19 දෙනෙක...

මුහුණු පොතෙන්

දැල්වුණ මොහොත හිඳ නව වසරට පහන ගහබැණ ගැනිලි බලවතුනගෙ නිම නොවෙන තැන තැන යුද ගිනිය ලැව්ගිනි පරදවන කිවමැන කොතැන නවතින්නෙද මේ ගමන දෙසවන පිරෙන වෙඩි හඬ මර බිය ගෙනෙන පියඹන ගිනි අවිය හළුකර මතු සිහින පියමැන යනෙන අය හසරක් නොම හැඳින අවතැන දනිති නොම හඳුනති තැන නොතැන වියැළුණ ක...

දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවනු...

දේශීය පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් අද (20) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. අද පස්වරු 1.00 කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි ඒ මහත්මිය ප...

දේශීය පුවත්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෙට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කරන ලද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය. මීට පෙර ද ඔහු මෙම කොමිසම හමුවේ දින දෙකක් සාක්ෂි ලබාදී ඇත.

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වේ. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතරය. නායකත්වය පිළිබඳ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවකට එළඹීමට හැකිවනු ඇති බව එක...

දේශීය පුවත්

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන ලෙස ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති සඳහන් කරයි. අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා ඇති අතර ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරගවදින බව සිනමා නළු අර්ජුන කමලනාත් මහතා ඊයේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More