පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිවු  දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ. කටාර් රාජ්‍ය,තුර්කිය,ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු ද පකිස්ථානය සඳහා මහකොමසාරිස්වරයෙක්ද පත්ව සිටිති....

දේශීය පුවත්

ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත් පැන් පානයට, 301,898ක් ගංජා පානයට, 92,540ක් හෙරෝයින් පාලනයට, 24,211ක්  මත් පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත් ද්‍රව්‍ය පානය කරන බවට 2019 වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බිහිකළ නව සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. “පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම එකඟතාවකට ආවා, අපෙ පක්ෂ අතර එකඟතාවක් ග...

දේශීය පුවත්

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල ලබාගැනීම ගැනීම රටට වාසිදායක බව මුදල් ඇමතිවරයා ලෙස මිට ඉහතදී පවා අවධාරණය කළ මංගල සමරවිර, ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ද වත්මන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේ එම ගිවිසුමට අත්සන් කර රටට වැඩක් ගන්නා ...

මුහුණු පොතෙන්

වැල්ලවාය පොලිස් වසමට අයත් දිඹුලාමුරය ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහනයක අතිරේක රෝදය ගැලවීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් එම නිවසේ සිටි සුනඛයන් දෙදෙනාට වස මිශ්‍ර මස් ලබා දී මරා දමා ඇත. එම මස් ආහාරයට ගැනිම නිසා නිවසේ සිටි බළලුන් තිදෙනකු, අසල කැලෑවේ සිට දිනපතා නිවස වෙත ආහර ගැනිම සදහා පැමිනෙන වළි ක...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණ ගැන්වීමට ප්‍රමුඛතාව ලබාදී තිබේ. ඒ අනුව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්ම අමාත්‍ය...

දේශීය පුවත්

නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20දා) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් ...

දේශීය පුවත්

2020 අප්‍රේල් මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා තරග නොකිරීමටත් ඒ වෙනුවට සිය බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය තරග කිරීමටත් තීරණය කොට තිබේ. සේනාරත්න මහත්මිය තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානගත පක්ෂ එක්ව ගොඩනැගීමට නියමිත ප්‍ර...

ව්‍යාපාරික පුවත්

වතු සමාගම් කඩාවැටෙමින් පවතින බවට ඇති දැඩි අනතුරු ඇඟවීම් මධ්‍යයේ යෝජිත වතු කම්කරුවන් සඳහා රු.1000ක් වැටුප් වැඩිකිරීම තේ කර්මාන්තයේ කඩාවැටීමට හේතුවක් වනු ඇති බවට තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. නමුත් රජය අවධාරනය කර ඇත්තේ තීරණය කළ පරිදි වැටුප් වැඩි කිරීම ලබා දිය යුතු බවයි කර්මාන්ත ආරංචි මාර්ග වා...

දේශීය පුවත්

පසුගිය ආණ්ඩුව විසින් අධික කුලී මුදලක් ගෙවා ආන්දෝලනාත්මක බදු ගිවිසුමක් යටතේ කුලියට ලබාගත් රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සඳහා 2021 මාර්තු මාසය දක්වා (බදු ගිවිසුම අවසන් වන දිනය දක්වා) කුලී මුදල් එකවර ගෙවා දමා තිබේ. ඒ අනුව 2021 මාර්තු මාසය දක්වා ඉදිරි මාස 14 සඳහා එහි අයිතිකරුට දැනටමත් ග...

දේශීය පුවත්

මහ කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ කර ඇතත් එම අස්වැන්න මිලදී ගැනීමට රජය මෙතෙක් වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, නිකවැරටිය, නාරම්මල, ගල්ගමුව ආදී ප්‍රදේශවලත් අක්කරෙයිපත්තු ආදී ප්‍රදේශවලත් අස්වැන් නෙළීම ආරම්භ කර ඇත. මීළඟට උතුරු පළාතේ අස්වැන්න නෙළීම ආරම්භ වන අතර ඒ...

දේශීය පුවත්

පක්‍ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය. පක්‍ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජි...

Notice Board

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංගමය සැලසුම් කර ඇත. ඒ අනුව එම හමුව අද 20 දා පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.    

දේශීය පුවත්

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වී ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ට මෙවර නාමයෝජනා ලබා නොදෙන ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පක්ෂ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි. ගාල්ල ප්‍රදේශයේ පැවති වියත් පවුර සම්මන්ත්‍රණයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළේය. ...

ව්‍යාපාරික පුවත්

ජල ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට අද (19) පැවැසීය. ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මා...

දේශීය පුවත්

කොටි නායක ප්‍රභාකරන්ට වන්දනාමාන කිරීමට ඉන්දියාවෙන් ගෙන්වූ බව කියන ටොන් දහතුනාමාරක් බරැති රනින් නිම කළ හනුමන්තා පිළිමයක් රුපියල් කෝටි තුන් දහස් පන්සීයයකට විකුණන්නට තැත්කරමින් සිටි ජාවාරමකට සම්බන්ධ කණ්ඩායමක් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරම් කරුවන් විසින් ප්‍ර කෝටිපති ව...

පුරවැසි කොලම

– සුඩානයේ ආයෝජනය කරන්න බය වී සිටි අයගේ බය නැති කළේ ඔහුයි… – කාලයක් උප පොලිස් පරීක්‍ෂකවරයෙක්… – දැන් දකුණු සුඩානයේ තෙල් ළිංවලට අවශ්‍ය කෙමිකල් ලබාදෙන්නේ ඔහු… – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක්… රටක් වටින මිනිසෙක් අපට මුණගැසිණි. ඔහු කීර්ති හේරත්ය. දකුණු සුඩානයේ තෙල් කර්මාන්ත ශාල...

විදේශ පුවත්

මියන්මාරයේ නායිකාව වන අවුන් සාන් සුකි මේ වනවිට සිටින්නේ බටහිර ලෝකයෙන් හුදෙකලා වෙමිනි. ඒ පසුගිය කාලයේ එරට රොහින්ජ්‍යා ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙනි. රොහින්ජ්‍යා ජනතාව ඉලක්ක කර ජන සංහාරයක් සිදු කළ බවට මියන්මාර හමුදාවට එරෙහිව බටහිර රටවලින් විශාල වශයෙන් චෝදනා එල්ල වූ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ නව සැලසුමක් ලෙස ‘නිදහස් අධ්‍යාපන ආයෝජන කලාප’ පිහිටුවීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. හෙතෙම මෙසේද කීය: ‘‘ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍...

පුරවැසි කොලම

ලෝක යුද හමුදා ඉතිහාසය වෙනසකට භාජන කරමින් නවතම යුද හමුදාවක් මේ සතියේ ඇමරිකාව විසින් ලෝකයට හඳුන්වාදෙනු ලැබීය. අභ්‍යවකාශ යුද ක‍්‍රියාදාම සඳහා වෙන්වූ නවතම හමුදාවක් වූ, එය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ හමුදාව (ීච්ජැ ත්‍දරජැ) නමිනි. මෙය එක්සත් ජනපද ගුවන් හමුදාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. ජනාධිපති ට‍්‍රම්ප් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More