පස් හා වැලි ප්‍රවාහනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් නතර කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කැබිනට් ඇමැතිවරු 16 දෙනාම වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කරමින් ඉකුත් 17 වැනිදා අභියාචනාධිකරණයේ රිට් නඩුවක් ගොනු කරන ලදී. 1992 අංක 33 දරන පතල් හා ඛනිජ සම්පත් පනතට ප්‍රකාරව ...
රජයේ සංස්ථා මණ්ඩලවල තනතුරු පත්කිරීමේදී ඥාතීන්, දූෂිතයන්, නුසුදුස්සන් පත් කිරීමත් ඇතැම් ආයතනවලට සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල පත් නොකිරීමත් ඉතා ගැටලූ සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා 16 වැනිදා සඳහන් කළේය. වැඩ කරන්න කියලා බලයට පැමිණි ජනාධි...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ එකතුවක් සඳහා ආණ්ඩු පක්ෂයෙන් ආරාධනා ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ සමග එක් වීමට තම පක්ෂයට කිසිදු වුවමනාවක් නැති බවත් එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට රට බාර දීමට සූද...
එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් මතුව තිබූ අර්බුදය අවසන් වී ඇති බව දැනගන්නට තිබේ. එජාප නායකයන් හා කතානායක කරු ජයසූරිය මහතා අතර සති අන්තයේ පැවැති සාකච්ජාවන්හිදී මෙම අර්බුදය විසදා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව පළමු සාකච්ජාව පැවැත්වී ඇත්තේ කතානායක කරු ජයසූරිය මහතා...
පසුගිය වසරේ දරුවන්ට මව්කිරි ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් සාධනීය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක වන ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඉන්දියාවේ දිල්ලි අගනුවර ක්‍රියාත්මක ලෝක මව්කිරි දීමේ ප්රවණතා වැඩසටහන මගින් මේ බව නිවේදනය කරන අතර එම වැඩසටහන සමග මේ වන විට රටවල් 120 ක් එකතු වී සිටී. ඒ ...
රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරින් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජප...
තම ආණ්ඩුව මොනම හේතුවකටවත් ජනතාවට හා පාර්ලිමේන්තුවට හොරොන් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ වෙනස එය බවත් අගමැතිවරයා එම නිවේදනයේ සදහන් කර ඇත. එම නිවේ...
ජාතීවාදී දේශපාලන නායකයින් සතුටු කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව කැපවන්නේ සියලු ජාතීන්ට අයත් ජනතාවට සේවය කිරීමට බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මන්නාරමේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උතුර - නැගෙනහිර පළාත් වල දැනට පවත්වාගෙන යන සහ වැස...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහමැතිවර...
යුද සමයේ මෙරට සිදු වූ අපරාධ සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරම් මහතා පවසයි. ජාත්‍යන්තරයේ සියලු රටවල් එක්ව යුද සමයේ මෙරට සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පවත්වා ඉන් පීඩාවට පත් වූවන්ට ...
හුංගම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. ඒ පොලීසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වීමත් සමගය. මෙම වෙඩි තැබීම සිදුව ඇති හුංගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදීය. පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් ව...
වයස්ගත දේශපාලකයින් විශ්‍රාම ගැන්වීම සඳහා යම්කිසි නිර්ණායකයක් තිබිය යුතු බව පැෆරල් සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව පැවසුවේ මහනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාමට වයස් සීමාවක් පනවා ඇති ආකාරයට රට මෙහෙය වන මහජන නියෝජිතයින්ට එවැනි වයස් සීම...
GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වෙයි. එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හෙට පෙරවරුවේ කොළඹ දී සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. පසුගිය 09වනදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩ...
යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි. රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති ඔහු බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි වහාම සාකච්ඡා කිරීමට සුදානම්ව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවකුගේ අත පල්ලෙන් වැටුණු පක්ෂයක් නොවන බවටත් තමන්ට දිගින් දිගටන කෙණෙහිලිකම් සිදුවන්නේ නම් විකල්ප සොයා යාමට සිදුවනු ඇති බවටත් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අනතුරු හඟවා සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් දිගින් දිගටම සිදුවන...
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ධූරයට ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා පත්කර තිබේ. ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබා ගන්නා කාරියවසම් මහතා ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධිධාරියෙකු වෙයි....
දැඩි ආරක්ෂාව මැද මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි ලබාදුන්නේය. අනන්‍යතව තහවුරු නොකළ ඔහු 2018 වසරේදී ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් දියත් කළ සැළසුම් රැසක් මෙහිදී හෙළි කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන...
ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් හෝ ඩෙබිට් කාඩ් පත් දමා ගන්නේ තම මුදල් පසුම්බියේය. එම කාඩ්පත්වලින් බිල් ගෙවා ගන්නා ආහාරපාන නම් ඔබේ කට හරහා යන්නේ බඩටය. එහෙත් ඔබ සතියකට වරක් ක්‍රෙඩිට් හෝ වීසා කාඩ්පතක ඇති ප්ලාස්ටික් ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව කීවොත් එය භීතියට පත් වන කාරණාවක් වනු ඇත්තේය. ඒ කතාව කියන්නේ සමුද...
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...