දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුට ආණ්ඩුවේ ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළා. විනයාර්ගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හරහා මෙම ආරාධනය දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දන් කෝඩීෂ්වරන් වෙත යොමු කොට ඇතැයි එම ආරංචි මාර්ග ...
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටුමක් මේ වනවිටත් එළිපිටම මතුවී ඇති බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවට වමට සිග්නල් දමා දකුණට යෑමට සිදුව ඇති බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පවසන ලද්දේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙ...
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේදි නාම යෝජනා ලබා දෙනුයේ පසුගිය පලාත් පාලන මැතිවරණයේදී සිය මැතිවරණ බල ප්‍රදේශවල ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඊට අමතරව පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සාර්ථක...
43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට නියමිතව තිබියදී එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා සහ කොටි ඩයස්පෝරාව එක්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් කර ඇත. යුද අපරාධ චෝදනා ලත් හමුදා ප්‍රධානීන් රජයේ ඉහළ ධූරවලට පත් කරමින් මුළු රටම හමුදාකරණය කර ඇත...
පාරම්පරික උරුමය අත්හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයන් වහල් කම්කරුවන් බවට පත්ව ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. "අපි පරපුරක් විදිහට සම්පතත් අතහැරියා දැනුමත් අතහැරියා....
මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කම්හල් භූමියේ කල් ඉකුත්වූ හා නොබෝ දිනකින් කල් ඉකුත්වීමට නියමිත දියර කිරි පැකට් එක්ලක්ෂ තුන්දහසක් සහිත ලොරි 11ක් තිබෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හෙළිදරව් කරයි. කල් ඉකුත් වීම මත මින් එක් ලොරියක් දැනටමත් සීල් තබා ඇති අතර ඉතිරි ලොරි...
දැන් මේවා තොපේය.. තොපිට අයිති දේවල්ය.. බල්ලන් බූරුවන් සර්පයන් මෙන් නොවී, මනසෙන් උසස් මිනිසුන් මෙන් හැසිරී, මේ වටිනා ජාතික දේපල විනාශ නොකර, ගමන් බිමන් පලයල්ලා.. මේවා පරිස්සම් කරපල්ලා.. ඉන්න හිතෙන රටක් ඉබේ හැදෙන්නෙ නෑ.. ඒක හදන්න ඕන තොපි… මුහුණුපොතෙන් උපුටා ගැනීමකි දේශීය පුවත්
ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය ලබාදෙමින් මැතිවරණයට ඉදිරිපත්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස...
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ දී සිය දුරකතනයෙන් එහි තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාට ඇසීමට සැලැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා. මෙම කරුණු හෙළිදරව්වී ඇත්තේ සිරිකොත පැවති නායකත්වය තෝරා ගැනීමේ රැස්වීමේදී. වජිර අබේවර්ධන මහතා මෙලෙස සිය දුරකතනයෙන් එහි තොරත...
යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි. සිය අවශ්‍යතාව පරිදි රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති හිටපු අමාත්‍යවරයා ඔවුන් මාර්ගයෙන් රජය සමඟ දේ...
ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පත්කරනු ලැබ සිටී. දේශපාලන ක්ෂේත්රයේ ප්‍රවීණ විචාරකයකු මෙන්ම ග්රන්ථ කර්තෘවරයකු ලෙසද චන්ද්‍රප්‍රේම මහතා ප්රකටය. රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ...
මැදපෙරදිග කලාපයේ ඉරානය සහ සෞදි අරාබිය අතර ඇතිවන යුද්දයකින් ඇතිවන බලපෑම කලාපීය ජනයාට දරාගත හැකි යුද්දයක් නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි. ජර්මානු වෙබ් පුවත් අඩවියක් සම්ඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. සෞදි අරාබිය පකිස්තානයේ වැදගත්ම මිතුරෙකු ලෙස ස...
ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිතුමා සක්‍රයා සහ ඔහුගේ පුත් වයිමා සමග එක්වුවද කළ නොහැකි දෙයක් පිළිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් කරයි. ඊට අනුව සහල්, තිරිගු පිටි, කිරිපිටි සහ ෆාම් තෙල් වෙලදපල තුළ පවතින මිල විකෘතිය නිවැරදි කිරීමෙන් තොරව...
‘’රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදි හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු වලදී කිසිඳු විදේශීය රටක් හමුවේ දණින් වැටෙන්නේ නැත.’’ ජාතික බලවේග වල කනට මි පැණි වත් කරන්නා සේ දැනෙන එම ප්‍රකාශය කරනු ලැබුවේ ලිබියාවේ හිටපු ජනාධිපති මුහමර් ගඩාපි විසින් හෝ ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේම් විසින් නොවේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමෙ...
ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදා ප්‍රධානියාට සම්බන්ධ නඩුවලට අදාළ රහස් ලියවිලි බව දක්වන ලියවිලි තොගයක් රැගෙන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තාවක් බ්‍රිතාන්‍යයට පැමිණ ඇත. ඇය ලන්ඩන් නුවර චානට් හවුස් නමැති මධ්‍යස්ථානයට පැමිණ මේ රහස් ලියවිලි ගැන හෙළිකර තිබේ. ශ්‍රී ලංකා...
ඩොලර් මිලියන 6 ක් වැය කරමින් චීන වයි 12 යානා දෙකක් මිලයට ගැනීමට රජය තීරණය කර ඇත.පසුගියදා හපුතලේදී කඩාවැටුණේ මෙවන් වසර 30 ක් පැරණි වයි 12 යානාවකි. මෙම යානා නිපදවන්නේ චීනයේ හැබින් සමාගමයි.
පෙබරවාරි 24 වැනිදා ආරම්භ වන 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට රුසියාව සහ චීනය එක`ග වී ඇත. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා යෝජනාව ඉදිරිපත් නොවූවත් ශ්‍රී ලංකාව වධ හිංසා කිරීම්වලට සම්බන්ධ බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වාර්තාවක් ඉදි...
එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සිටි මැති ඇමතිවරුන්, ප්‍රබල රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාට විරුද්ධව තම අධිකරණයේ විභාග වූ නඩු කටයුතු සඳහා පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබ වූ රන...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ තිබී එම අධිකාරියේ මුදල් ලක්ෂ ගණන් වැය කොට මුද්‍රණය කර තිබූ පෝස්ටර් තොගයක් අද සොයා ගෙන ඇත. සේවකයන් චෝදනා කරන්නේ 2019 වර්ෂය තුළ පමණක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ඉහළ දමා ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි 33 කට අධික මුදලක් වැය කොට ...
රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි. සේවාලාභියා, සේවා සපයන්නා ළගට යනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...