මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පව...
ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂය යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළාය. ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඉකුත් දා (14) මෙරට නිල සංචාරයක නිරත වූ අතර එහිදි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
සෞදි අරාබිය විසින් වයස අවුරුදු 18 ට අඩු විවාහ තහනම් කර තිබේ. මේ බව නිවේදනය කළේ සෞදි අරාබියේ අධිකරණ අමාත්‍යාංශය විසිනි.මේ අනුව සෞදි රාජ්‍යය තුළ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 බවට පත් වේ.සෞදි අධිකරණ ඇමති සහ සුප්‍රීම් අධිකරණ කවුන්සිලයේ සභාපති ෂ්‍යෙික් වාලිඩ් අල්-සමානි මෙයට අදාළව සියලු අධිකරණවලට නව නි...
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපති ගෝඨාභය මහතා මැදිහත් වී ඇත. තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරිත්ව සිදුවිය යුතු බව ජනාපතිවරයා අවධාරණය කරයි. අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ...
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (18) පෙරවරු 09.00සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු හේතුවෙන් හෙට පෙරවරු 09.00 සිට ඉරිදා පෙරවරු 07.00 දක්වා ජල සැපයුම අත්හිටුවීම සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළහ. ඒ අනුව කොළඹ, දෙ...
ඇතමුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ ජනතාව බිය වැද්දුවත් අද එම ප්‍රකාශ අසත්‍ය වී උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට හා විරැකියාවට විසඳුම් දෙන රජයක් බිහි වී ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (17) ඔඩ්ඩුසුඩාන්හි පිහි...
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි ...
සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පූර්ණ සහ පුළුල් ප්‍රතිසන්ධනයක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගා විජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම භාර ගැනීමට තමා සූදානම් බව කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. කෙසේ නමුත් තමාට එම වගකීම භාර ගත හැක්කේ තමා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි පහට එකඟ වන්න...
යුක්රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබේ. යුක්රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කර සිටින්නේ අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක...
මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (17) පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී අමාත...
බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඩුම් නියම කළේය. ඊට අමතරව දූෂණයට ලක් වූ දැරියට දෙලක්ෂ පනස්දහසක වන්දියක් ගෙව...
බහුතරය විසින් සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙස තීන්දු කරගත් අතර හෙට දින සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එළඹෙන මහ මැතිවරණය සඳහා සන්ධානයකින් තරග වැදීමට අවශ්‍ය කටයුතු අද (17) සිට ආරම්භ කරන බවත් මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ම...
ශ්‍රී ලංකාවේ නව පාලනය මෙන්ම පසුගිය පාලනයද දැඩි ලෙස විවේචනයට ලක්කරමින් අන්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය නවතම වාර්තාව නිකුත් කර ඇත. පසුගිය ජනවාරි 14 වැනිදා නිකුත් කළ 2020 වර්ෂයට අදාළ නවතම වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් වෙන්කර ඇති පිටු 02 කින් යුත් කොටස ඔවුන් සිය වෙබ් අඩවිය ඔස...
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ ආසන සංවිධායක කමෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතික තීන්දුවට පිටුපා යමින් සජිත් ...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ. ඒ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ලග තබාගැනීම හා මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සැකකටයුතු සංයුක්ත තැටි, දෘඩ තැටි හා ලිපිලේඛන සොයාගැනීමේ සිද්ධිය...
නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් විය. කෙසේ වෙතත්, අදාළ රැස්වීම කිසිදු තීරණයකින් තොරව අවසන් වූ බව වාර්තා වුණි. එම රැස්වීමේදී විශාල ගැටුම් රැසක් හටගෙන ඇති බවද වාර්තා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ...
නීති විරෝධී අන්දමින් හා බලහත්කාරයෙන් ගැබිනි මවුවරුන් විශාල පිරිසක් වඳභාවයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරු වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සිහබ්දීන් මොහොමදු ෂාෆි නමැත්තාට අයත් ගිණුම්වලට සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනාවක මුදල් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැ...
ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. එම පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද මධ්‍යම කාරක සභාව තීරණය ...
කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ. ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජ...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වායුසමීකරණ පද්ධතිය දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවන් තොටුපල පරිශ්‍රයේ සේවයේ නියතු සේවකයෝ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ලක්ව ඇතිබව වාර්තාවේ. ගුවන්තොටුපල කාර්යභාර නිළධාරී කාර්යාලය, දුරකථන පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු ගුවන් ගමන් මෙහෙයුම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...