පුවත්
දේශීය පුවත්

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු,පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන මහත්වරුන් මැගසින් බන්ධනාගාරයට අද (16) පෙරවරුවේ පැමිණියේය. රාමනායක මහතාගේ සුව දුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාරය පිටතට පැමිණි මන්ත්...

දේශීය පුවත්

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (16) සවස 5.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ‌බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ජන්ද විමසීමක් පවත්වා ගැටලුව විසදා ගැනී...

මුහුණු පොතෙන්

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකසමග තමන් දුරකතනයෙන් කතා නොකරන බවත් ඒ ඔහු ඒවා පටිගත කරන බව දැන සිටි හේතුවෙන් බවත් රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී සඳහන් කරයි. මාධ්‍යට පෙන්වන ප‍්‍රතිරූපය රන්ජන්ගේ සැබෑ ප‍්‍රතිරූපය නොවන බව හා කාන්තාවන් දෙස ඔහු බලන ආකාරය දැන් තහවුරු වී ඇති බව ඇය සඳහන් කරන...

දේශීය පුවත්

''අතහැර දැමුණු මහා ජාතික සම්පත : වාලච්චේන කඩදාසි කම්හල ඇමති විමල්ගේ නිරීක්ෂණයට'' ශ්‍රී ලංකා රජය සතු අනගිතම රාජ්‍ය ව්‍යවසායක් වූ, 2016 දී පැවති ආණ්ඩුව විසින් සම්පුර්ණයෙන්ම වසා දමා අභාවයට යෑමට සැලැස්වූ, වාලච්චේන ජාතික කඩදාසි කම්හල් පරිශ්‍රය අද (16) කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරව...

පුරවැසි කොලම

පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ බෙදුම්වාදය පිළිබඳව සිංහල ජනයා තම මතය පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත. එසේ වුවත් ආර්. සම්බන්ධන්, සී. වී. විග්නේෂ්වරන් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් තවදුරටත් තම ස්ථාවරයේ කටයුතු කරමින් ෆෙඩරල් රාජ්‍යයක් තුළ උතුර සහ නැෙඟනහිර භූමියේ දෙමළ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ දරන අයු...

දේශීය පුවත්

වෛද්‍ය මෙහොමඩ් සාෆි ෂියාබ්දීන් මහතාට සම්බන්ධ නඩුවේ  විශේෂ නඩු භාණ්ඩයක්ව තිබූ  ඒ මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් දෘඩ තැටි කොටස ජනවාරි  20 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද(16)  සැකකාර  වෛද්‍යවරයාට නිය...

දේශීය පුවත්

අතුරුදන්ව සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ. රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් මෙම අභිය...

දේශීය පුවත්

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය. ඔවුනේ දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැනපත් කර තිබේ. මල්ෂා සංදීපනි, ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා සහ අමෝද්‍යා මදුහංසි අසර්බයිජාන්හි මියගොස් තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ...

දේශීය පුවත්

ආනයනික කිරිපිටි හේතුවෙන් පිළිකා සෑදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කර කියා සිටියදී පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීමට වඩා ආනයනික කිරිපිටි ප‍්‍රචලිත කිරීමෙන් ඇතැම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වැළකී සිටිනවා නම් එය රටේ ජනතාවට කරන විශාල සේවයක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ...

දේශීය පුවත්

ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, දළඳා මාළිඟයෙන් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙය, බෙල් මහතා 19 වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල ක...

දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහනාහිමිවරුන්ට දැනුම්දී ඇති බව වාර්තාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහනාහිමිවරුන් මුණගැසුනු අවස්ථාවේදී ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍ය කෙහෙලිය ර...

පුරවැසි කොලම

ආර්ථික වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා ගැනීම සඳහා සංචාරක කර්මාන්තයේ පුළුල් ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීමට නව රජය සැලසුම් කර ඇත. එහෙත් නිකන් මහජන මුදල් නාස්ති කරන්නේ නැතිව නිසි සැලසුමක් ඇතිව ඵලදායී සංචාරක ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. පසුගිය යහපාලන රජය සමයේ ජෝන් අමරතුංග ස...

Uncategorized

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් අද(16) පැවැත්විමට නියමිතව තිබේ. අද පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්විම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධා...

මුහුණු පොතෙන්

ඈත අතීතයේ සිටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හදුන්වන කලෙකදී සිංහ දේශය ලෙසද හැදින්වූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධත්වයක් උසුලන්නේ මනරම් භූ දර්ශන,අනර්ගතම තේ,කුළුබඩු සහිත ආහාර මෙන්ම කීර්තිමත් බෞද්ධ රාජ්‍යයක් ලෙසයි. නමුත් මෙවර ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන්නේ වෙනත් හාත්පසි...

විදේශ පුවත්

වසරකටත් වැඩිකාලයක් තිස්සේ අමෙරිකාව සහ චීනය එකටෙක කරමින් දෙරට අතර සිදුවන වෙළෙඳ කටයුතු වලදී පනවමින් තිබුනු බදු ඉවත් කරගැනීම පිණිස නව ගිවිසුමක් ඊයේ (15 ) අත්සන් කළ බව වාර්තා වේ. ගිවිසුමේ ප්‍රකාරව අමෙරිකාව චීන භාන්ඩ මිළදී ගැනීමේදී පනවා තිබූ බදු ඉවත් කරනු ලබන අතර චීනය අමෙරිකානු කෘෂි නිෂ්පාදන සහ ...

දේශීය පුවත්

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල නිවසට පැමිණි අයුරු සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බවට අනාවරණය වන අධිකරණ විනිසුරුවන්, උසස් පොලිස් නිලධාරීන්, අල්ලස් කොමිෂන් සභාවේ නිල...

දේශීය පුවත්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති වාතාවරණයක් තුළ මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළ අතර තවත් කැබිනට් තීරණ කිහිපයක් පිළිබඳව කරුණු අනාවරණ කළේය. දැනට පාඩු ලබමින් රජ...

දේශීය පුවත්

යාපනය නගර මධ්‍යයේ බෞද්ධ කොඩියක් එසවීම සම්බන්ධයෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව යාපනය ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශවාසීන් පැවසුවේ කිසියම් පිරිසක් විසින් යාපනය බස්නැවතුම්පොළ මංසන්ධියේදි කුඩා ප්‍රමාණයේ බෞද්ධ කොඩියක් සිටුවා ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ...

ව්‍යාපාරික පුවත්

වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදෙන ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙස වතු හාම්පුතුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන් සඳහා දෛනිකව රුපියල් 1000ක වැටුපක් ලබාදීමට ඇමැති මණ්ඩලය පෙරේදා (14 වැනිදා) තීරණය කරන ලදී. තම සංගමය සමග සාකච්ඡා ...

දේශීය පුවත්

බෞද්ධ බලයෙන් බලයට පැමිණි වත්මන් රජය යනපොට හරි නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ (14 වැනිදා) සඳහන් කළහ. ඒ නිසා බොදු බලය රැකීම සඳහා තෙවන බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවෙමින් ඇති බවත් කී උන්වන්සේ මද්‍රසා පාසල් නීතිගත කිරීම සම්බන්ධයෙන් රජය ඉක්මන් තීරණ නොග...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More