පුවත්
දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කිරීමේදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවට දැනුම් දී තිබෙනවා. ඒ, අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් හමුවූ අවස්ථාවේදීයී. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මණ්ඩල...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතව ඇත. එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිවරයාට චීනයේ සංචාරයක නිරතවන ලෙසට ආරධනා කර ඇත. තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත...

ප‍්‍රධාන පුවත්

මීට ස්වල්ප මොහොතකට පෙර රුසියානු ආණ්ඩු ඉල්ලා අස්වූ බව රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්විඩෙව්  මහතා ප්‍රකාශ කර සිටියේය. මේ සමබන්ධයෙන් ප්‍රකාශයක් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් මහතා " මේ අවස්ථාව ඔබට ස්තුති කිරීමට මා යොදාගන්නවා ඔබ මේ දක්වා අතිශය සතුටුදායක ලෙස අගමැති නිලයේ කටයුතු කරනු ලැබුව...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා එක්සත් ජාතික පෙරමුණේ  නායකත්වයක් පිහිටුවිම  සම්බන්ධයෙන්  අවසන් තීරණය හෙට(16)  ගනු ලබයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්  සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත නව නායකත්ව  මණ්ඩලය ප...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුව සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන විසඳුමක් ලබාදිය යුතු බවට වන තමන්ගේ මතයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පෙරවරුවේ දෙමළ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී ...

දේශීය පුවත්

හිටපු අමාත්‍ය රංජන් රාමානායක මහතාගේ වැරදි ක්‍රියාකලාපයන් සඳහා අනුබල දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂය බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ අද කළුතර පැවති ජනහමුවකදීයී. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්හෙට(16) පස්වරු 7 ට පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිතය. පවතින දේශපාලන තත්ත්වය, පක්ෂයේ ඉදිරි ක‍්‍රියාමාර්ග මෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපය ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එහි දී සාකච්ඡා කිරීම...

දේශීය පුවත්

ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර ඇති බවට මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබේ. මේ සම්බන්ධයෙන් භාතිය ජයකොඩිගෙන්  මාධ්‍ය කළ විමසීමකදී ක...

දේශීය පුවත්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති 'ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak)' මහතා අතර විශේෂ හමුවක් අද (14) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණ...

මුහුණු පොතෙන්

විමල් මහමැතිවරණයෙන් පස්සෙ ලංකාවෙ ආන්ඩුවට හොඳ ම අගමැති.. මහින්දට කෙළම වුණු වෙලේ හිටියෙ විමල්. මහින්ද වටේ හිටපු බොහෝ දෙනෙක් මහින්දව අමතක කරල යද්දි තමන් එක්ක එකට ජීවත් වුණු මිනිහ මහින්දව දාල නොගියෙ විමල්.. දැන් වීරයො කොච්චර හිටියත් ඒ දුෂ්කර ම තප්පරේ ෆයිට් එක අත් නොහැරියෙ විමල්. ඒ විමල්ගෙ ෆයිට්...

දේශීය පුවත්

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක "තුරු මිතුරු නව රටක්" ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (14) ආරම්භ විය. ඒ, යුධ හමුදාපතිවරයාගේ ප්‍රදානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට අයත් අක්කර 12 ක පමණ අත්හැර දමා ත...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන  29 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා  නියෝග කළේය. https://www.youtube.com/watch?v=1PwewiYtQ-Q

දේශීය පුවත්

බුද්ධි අංශ බලාත්මක කිරීමේ අරමුණින් නව ජාතික බුද්ධි පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම පනත කෙටුම්පත් කිරීමට නීතිපතිවරයාට යොමුකිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව බුද්ධි අංශ නිලධාරීන්ට රාජකාරී වගකීම් පැවරීම, ඔවුන්ට මුක්තිය ලබාදීම, බුද්ධි අංශ වෙත නෛතික අවකාශ නිර්...

දේශීය පුවත්

රත්නපුර කොස්ගල වත්තේ පස්ගොඩක් යට පැය පහක් වළ දමා තිබියදී ජීවිතය බේරාගත් බිළිඳිය දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලීම් 600ක් පමණ ඉදිරිපත්ව ඇති බව රත්නපුර මහ රෝහල පවසයි. මෙම බිලිඳිය මේ වන විට රත්නපුර මහ රෝහලේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. එම බිළිඳිය රෝහල්ගත කළ දින පටන් මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේ...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා වැනි දේශපාලනඥයන් සමග රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවැත්වූ දුරකථන සංවාද ආකාරයෙන් පටිගත කළ ව්‍යාජ හටපට රැසක් නොබෝ දිනකින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවීමේ කූඨ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රන්ජන් ...

දේශීය පුවත්

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. අද(15) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව පැවසීය. 2017 වර්ෂයේ දී ගනු ලැබු අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම ආයතනය පිහිටුවා ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකුට යටත් විය යුතු නැති බවත් යටත් වීමට ඉඩ නොතබන බවත් එම පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය ප...

දේශීය පුවත්

අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය අද (15දා) පෙ.ව. 9.20ට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබේ. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම සිරුරු ලංකාවට ගෙන එයි.  අසර්බයිජානයේ බාකු නුවරදී ඔවුන් නැවතී සිටි නිවසක පහත මාලයේ ඇතිවූ ගින්නක විෂ දුමක් ආග්‍රහණය වීමෙන්...

දේශීය පුවත්

මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨසයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම ස්ථානයේ පරිසර කොට්ඨාසය තුළ සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More