පුවත්
පුරවැසි කොලම

ලංකාවේ තිබෙන්නේ වෙල්ලාල ප්‍රශ්නය මිස ජාතික ප්‍රශ්නයක්‌ නොවන බව කීම සැබෑව නමුත් දේශපාලනයේ දී මේ අදහස කතා නොකරයි. වෙල්ලා පවුල් කීපයක්‌ මනා ලෙස සකස්‌කර ඔවුන් ලවා සිංහල ජාතිය මෙල්ල කරවා ගැනීම ඉංග්‍රීසීන්ගේ උපාය වූ බව පෙනෙයි. පාරම්පරික සිංහලයන්ට පෙර නොවූ වරදාන දෙමින් නඩත්තු කළ වෙල්ලාල පවුල් කීපයක්‌ රට...

ව්‍යාපාරික පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබෙනවා. බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියලක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ. බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බව එම සංස්ථාවේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන්...

දේශීය පුවත්

“ රන්ජන් රාමනායක විතරක් නෙවෙයි තව මන්ත්‍රීවරුන් දහයක් – එකොළහක් ඉන්නවා පක්ෂෙන් අයින් කරන්න ” යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය. රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට සහභාගි වී පි...

පුරවැසි කොලම

ලලීන්ද්‍ර සන්නස්‌ගම ලංකාවේ තිබෙන්නේ වෙල්ලාල ප්‍රශ්නය මිස ජාතික ප්‍රශ්නයක්‌ නොවන බව කීම සැබෑව නමුත් දේශපාලනයේ දී මේ අදහස කතා නොකරයි. වෙල්ලා පවුල් කීපයක්‌ මනා ලෙස සකස්‌කර ඔවුන් ලවා සිංහල ජාතිය මෙල්ල කරවා ගැනීම ඉංග්‍රීසීන්ගේ උපාය වූ බව පෙනෙයි. පාරම්පරික සිංහලයන්ට පෙර නොවූ වරදාන දෙමින් නඩත්තු කළ ව...

විදේශ පුවත්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපල්ට පැමිනෙමින් තිබූ  බෝයිං 777 වර්ගයේ  ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අතිරික්ත ඉන්දන ගුවනේදී ඉවත් කිරීම හේතුවෙන් පෙර පාසල් පහක ඉගෙනුම ලැබූ කුඩාදරුවෝ 24කට වැඩි පිරිසක් සහ වැඩිහිටියෝ 36 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ...

දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදී උන්මත්තක බලවේග දේශපාලන බලය රහිතව වුවද තමන්ට අවශ්‍ය පුද්ගලයන් අවශ්‍ය ස්ථානවලට යෙදවීමේ උත්සාහයක නිරතව සිටින බව බොදු බල සේනා සංවිධානයේ සභාපති ගල​බොඩඅත්තේ ඥානසාර හිමි පවසති. උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (14 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. අන්තවාදී ප්‍රශ්නය පිළ...

ව්‍යාපාරික පුවත්

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංව...

දේශීය පුවත්

රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කර තිබේ. එම චක්‍රලේඛයට අනුව සභාපතිවරයා සඳහා මාසිකව ලබාදිය යුත්තේ ඉන්ධන ලීට...

දේශීය පුවත්

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ පවතින නිරාවිය පිල්ලයාර් ගණදෙවි කොවිලේ අද (15 වැනිදා) දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් වැඩසටහනක් සූදානම් කර ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ. දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු දෙමළ ජාතික සන...

දේශීය පුවත්

ලොව පුරා හින්දු භක්තිකයින් අද තෛපොංගල් දිනය සමරති. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම මෙම උත්සවයේ අරමුණ ය. හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තෛ යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න ය. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා කිසිදු පිටස්තරයකුට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බව මෙරටට පැමිණ සිටින චීන සහ රුසියානු විදෙස් ඇමැතිවරු ඊයේ (14 වැනිදා) පැවසූහ. හෙතෙම මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු ඇමැතිවරයා ක්‍රමෝපායික සහකරුවා...

දේශීය පුවත්

බූරුවන්ට නොමිනේෂන් ලබාදී අශ්වයන්ව පාර්ලිමේන්තු යැවිය නොහැකි බව පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවේනාධිපති මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ සදහන් කළහ. ඊයේ (13) කොළඹදී පැවති උත්සවයක් අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කළහ. නාමයෝජනා සකසන කණ්ඩායමි ජනතාව අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් හට නාමයෝජනා ලබාදී...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක ...

අඳුරෙන් එළියට

දේශීය පුවත්

සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (14) පැවැසීය. යම් මතයක් දරණ දේශපාලනඥයන් ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීම විවිධ මත ප‍්‍රකාශ කළද එය ආණ්ඩුවේ තීරණයක් ලෙස සැලකිය නොහැකි බවද ඔහු කීය. ද්‍රවිඩ මාධ්‍ය ප‍්‍රධානීන් සමග අරලියගහ ම...

දේශීය පුවත්

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමකි. ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත...

දේශීය පුවත්

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා අද (14) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවකට එක්වුණේ ය. එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බවය. දෙදින සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඔහු පෙරවරුවේ විදේශ සබදතා අමාත්‍ය...

දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංවිධානය විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ. යුරෝපා සංවිධානයේ යුරෝපා කවුන්සිලය මගින් මාස 6කට වරක් සිදුකරන ත්‍රස්තවාදී සාමාජිකයින් සහ සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කිරිමට අනුව යළිත් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තාවාදී සංවිධාන ...

Uncategorized

රුසියානු විදේශ ඇමති සර්ජි ලැවරොෆ් මහතා ඇතුළු හතලිස් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් අද දින කටුනායක ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. එතුමා පිළිගැනීමට ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා සමඟ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාද ගුවන් තොටුපලට පැමිණ සිටියහ. රුසියානු විදේශ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More