ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ===================================== රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් ...
ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම සිදුවීම් දැකීමෙන් වි...
යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී නොමැති බවත් මෙසේ සංවර්ධනයට මුවා වී තම පෞද්ගලික සුභ සුද්ධිය තකා කටයුතු කරමින් අසාධාරණ පාලනයක් ගෙන ගොස් ඇති බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අද(14) දහවල් 12.00 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳ...
රුසියානු විදේශ ඇමති සර්ජි ලැවරොෆ් මහතා ඇතුළු හතලිස් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් අද දින කටුනායක ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. එතුමා පිළිගැනීමට ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා සමඟ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාද ගුවන් තොටුපලට පැමිණ සිටියහ. රුසියානු විදේශ ...
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය පොහොට්ටුවද පුටුවද යන්න පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් මඟින් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පක්ෂ මූලස්ථානයේ අද(14) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අ...
16 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් නව දේශපාලන සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය. ඒ සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70%ක් එකඟතාව පළ කර ඇතැයි ද ඔහු පැවසීය. දැනටමත් පක්ෂයේ නායක...
දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවාව තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව...
පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කිසිදු ජන කොටසකට සෙතක් සැලසී නොමැති බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවට කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් බොරුවක් කළ බ...
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පැවති හමුවේ දී මේ බව සඳ...
භෞතික හා මානව සම්පත් යොදාගනිමින් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජාතික ව්‍යාපාර කළමනාකරීත්ව ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. භෞතික හා ම...
ලංකාවෙ වැඩිම මනුෂ්‍ය ඝාතන සිදුවන්නේ, ඉඩම් ආරවුල් හේතුවෙන් බව අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් සිදුවන ආරවුල් බවට අනා...
ජනාධිපතිවරයාට කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පා...
ඊළාම්වාදියකු වූ තමිල්නාඩුවේ සුපිරි නළු රැජිනි කාන්ත්ට යාපනයට පැමිණීම සඳහා වීසා බලපත්‍ර නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්්වරන් මහතා විසින් රැුජිනි කාන්ත්ට ශී‍්‍ර ලංකාවට පැමිණ උතුරේ ඊළාම්ව...
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතය. ඇයගේ මෙම සංචාරය තුළ දී ජනාධිපති සහ අගමැති මෙන්ම විදේශ ඇමැතිවරයා ද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (13දා) රාත්‍රී දිවයිනට පැමිණියේය. මෙම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතය. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා 2020 වසරේ සිදුකරන ප්‍රථම ව...
ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ. ශ්‍රී ලංකා ජාතික ගීයවන "ශ්‍රී ලංකා මාතා" නිර්මාණය සිදුකරන ලැබුවේ මෙතුමන් විසිනි.සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්...
කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි. රුපියල් දෙසීය ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්, ගෝවා, කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සත් එකසිය පනහත් දක්වා පහත වැටී තිබෙන බව එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපස...
මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි. මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නම ද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි. ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ. මුරුංගා ගසේ ඵලය එහි කරලයි. මුරුංගා තවත් බොහෝ රටවල ජනතාව ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙසද භාවිත කරති. ඉන්දුන...
නේටෝ සංවිධානයේ මැදිහත්වීමෙන් 2011 වර්ෂයේදී විනාශයට ලක් කළ ලිබියාවේ වර්තමානයේ ඇතිවී තිබෙන අවි ගැටුම් නවතා දැමීමට රුසියාව මැදිහත්වී අවි ගැටුම්වලට මැදිහත්වී තිබෙන පාර්ශව සාකච්ඡා මේසයට කැඳවීමට හැකිවීම මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීමට තබනු ලැබූ යෝද පියවරක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. එක්සත් ජාතීන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...