නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඊයේ(13) මධ්‍යම රාත්‍රි ඒ මහතා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේය. සුදු වෑන් සිද්ධියට අදාල මාධ්‍ය හමුවක් පැවැත්විම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අ...
ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප්‍රැන්සිස් අත්අඩංගුවට ගැනීම, රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට එරෙහිව කි‍්‍රයාකිරීම සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ඊයේ (13 දා) ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැ...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්දීන් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අලූතින් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගතියට පත්වූ මවුවරුන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත. වෛද්‍ය ෂා...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. පෞද්ගලික සංචාරයක් සඳහා ඒ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර හෙට (15දා) යළි මෙරටට පැමිණීමට නියමිතය.
"අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීමට පක්ෂ නායක සහ පක්ෂ නියෝජිත රැුස්වීමේදී ඊයේ (13 වැනිදා) තීරණය කර ඇත. ඒ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාමයෝජනා අනිද්දා (16 වැනිදා) පස්වරු 3ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබාදෙන ලෙස කථානා...
රංජන් රාමනායක මහතා විසින් කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු 2015 වසරේදි අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇතත් ඒ පිළිබදව නිසි විමර්ශනයක් සිදුකර නැතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා අද අනාවරණ ...
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ(Kozo Yamamoto) මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ(Kozo Yamamoto) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ...
බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී පවසයි. බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද...
මද්රාසා පාසල් තහනම් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව එම පාසල් ලියාපදිංචි කිරිමට සැරසෙන බව හෙළ බොදු සවිය සඳහන් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මද්රාසා පාසල් ලියාපදිංචි කරන ලෙසට දන්වා ඇති බවත් එසේ ලියාපදිංචි කරන්නේ කුමන නිර්ණායකයක් යටතේද යන්න පිළිබඳව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදු...
මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මව විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය පවසයි. ෆේස්බුක් සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකි බවයි. තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොග...
සුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ප්රතිශෝධන අයදුම්පත්‍රය ල...
එක්සත් ජාතික පක්ෂයේ ඇති අර්බුදය ලබන බ්‍රහස්පතින්දා වන විට විසඳා ගත හැකි වුවද මෙම ආණ්ඩුවේ වියත් මඟ හා මහින්ද පාර්ශ්වය අතර පැන නැඟී ඇති අර්බුදය ඉදිරි මහා මැතිවරණයත් සමඟ උග්‍ර තත්ත්වයකට පත්වන පෙර මං සලකුණු මේ වනවිටත් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසි. ඉදිරි මහ මැතිවරණ...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානම් වන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ පසුගිය දෙසැම්බර් මුල් සතියේදී බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටවගොස් ඇත්තේ ද ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා බවය...
ඝාතනය කෙරුණු කඩවසම් මාධ්‍යවේදියා: රිචර්ඩ් ද සොයිසා 1990 පෙබරවාරි 18 වන දා පාන්දර 3.30ට කොළඹ වැලිකඩවත්තේ නිවසකට පැමිණි පිරිසක්, මවක් බලා සිටියදීම ඇගේ 32-හැවිරිදි පුත්‍රයාව නිවසේ පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ගොස් වාහනයක දමාගෙන පැහැරගෙන ගියා. පසු දිනයේ මොරටුවේ කොරළවැල්ල ආසන්න වෙරළෙන් මීටර 200ක් පම...
ජලය නොමැති ජනතාවට එම පහසුකම් ලබාදිමට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් මුදල් නොලැබෙන්නේ නම් තමා සිය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අ...
බාලවයස්කරුවන් අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බටහිර ජපානයේ ප්‍රාදේශීය පාලන අධිකාරියක් නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එම නීති කෙටුම්පත මඟින් යෝජනා කර ඇති පරිදි වයස අවුරුදු 18 ට අඩු ළමයින් ජංගම දුරකතන සහ පරිගණක ක්‍රීඩාවල නිරත විය යුතු කාලය සතියේ දිනවල විනාඩි 60...
සිංහරාජය වනාන්තරය නම ඇසූ පමණින් ලෝක උරුමයක් බව නොදන්නා කෙනෙක් නැත. නිවර්තන වැසි වනාන්තරයක් වන සිංහරාජය යුනෙස්කෝ සංවිධානය විසින් ජෛව ගෝල රක්ෂිතයක් හා ලෝක උරුම වනාන්තරයක් ලෙස නම් කරනු ලැබ ඇති සදාහරිත වනාන්තරයකි. හෙක්ටයාර් 11000 ක්ව තිබු සිංහරාජය ඉකුත් වසරේ නොවැම්බරයේ සිට හෙක්ටයාර් 40400 ක්ව තිබේ...
අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය. මිය ගිය දරුවන්ගේ දෙමාපියන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අසර්බජානයේ බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල...
ජාතික හෙලඋරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්ද ලබාදීමට කටයුතු කරන අතර චම්පික යනු අනාගත ලෝකයට ගැළපෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් බවත් ඔහු තවදුරට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...