පුවත්
දේශීය පුවත්

සෞදි අරාබි ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අළුයම හදිසියේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ, මගීන් දෙදෙනෙකු අසනීපවු බව පවසමින් අද අලුයම 2.45 ට පමණ එම යානය ගොඩ බස්වා ඇති බවය...

දේශීය පුවත්

වතු කම්කරු වැටුප් ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් මහමැතිවරණයේදී පහත රට වතු කම්කරුවන් ඡන්ද වර්ජනය කරන්නේ යැයි පහත රට වතු කම්කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරු වැටුප රුපියල දහස දක්වා වැඩි කිරීම නව රජය ද මඟහරිමින් සිටින්නේ යැයි ද බහ...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය හතරකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම පිළිබඳව සිදුකරගෙන ගිය පරීක්ෂණ වලට සම්බන්ද තමාගෙන් ප්‍රකාශ කර සටහන් කර ගත් බව හ...

දේශීය පුවත්

කවුරු කුමක් කීවත් තවමත් මේ රටේ රජුන් තනන්නා තමා බව වතු, යටිතල පහසුකම් හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි. මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ජනතාවට මුවා වී රජුන් තනන්නන් වීමට ඇතැමුන් උත්සාහ කළත් වතුකර ජනතාව එම අවස...

දේශීය පුවත්

කතානායක කරු ජයසූරිය මහතා ‌ ආන්දෝලනාත්මක ‌දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. තමන් ගනු ලැබීමට නියමිත තීන්දුව හේතුවෙන් ‌දේශපාලන ක්ෂේත්‍රයට නව අත්දැකීමක් වනු ඇති බව ඔහු සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හිදිමින් සිය ‌දේශපාලන තීන්දු තීරණ ගන්නා පුද්...

දේශීය පුවත්

ජාතික ආරක්‍ෂාව සහ මහජන සාමය සුරක්‍ෂිත කිරීම සඳහා පැය 24 පුරා කි‍්‍රයාත්මක පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරුණු බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. සං...

විදේශ පුවත්

යුක්‍රේනයට අයත් ගුවන් යානයක් මගීන් 176 දෙනෙකු සමඟ විනාශ වීමට අත් වැරදීමකින් සිදුවූ ඉරාන මිසයිල් ප්‍රහාරය හේතු වූ බව ඉරාන රජය පිළිගැනීමෙන් පසු ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඉරාන රජයට එරෙහිව උද්ඝෝෂන පවත්වන්නට පටන් ගෙන ඇත. විරෝධතා ඉරානයේ බොහෝ නගර ආශ්‍රිතව පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....

දේශීය පුවත්

සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. උපාධිධාරී භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වනවිට සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරමින් සිටින බවද අගමැතිවරයා කීය. එම භික්ෂූන් වහන්සේලා ගුරුසේ...

දේශීය පුවත්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය ධූරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව වාර්තාවේ. සිය තීරණ ගැනීමේදී නිලධාරීන් අකුල් හෙලීම නිසා ඔහු සිත් තැවුලට පත්ව ඇති බව එම වාර්තා වාර්තා වැඩිදුරටත් සදහන් කරයි. රාජගිරියේ පිහිටිි අති සුඛෝපභෝගී ‌ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යං...

දේශීය පුවත්

යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ හා පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී.විග්නේශ්වරන් පවසයි. ජාත්‍යන්තර දෙමළ ජාතීන්ගේ සංවිධානයේ 6 වන සැමරුම් වැඩසටහනේ ඉන්දියාවේ චෙන්නායි නුවර දී හෙතෙම මේ බව පැවසුවේය. ඔහු...

දේශීය පුවත්

අල්ලස් හෝ දූෂණ ​චෝදනාව එල්ල වූ දේශපාලනඥයන් අටදෙනකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දේශපාලනඥයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සේම වර්තමාන හා හිටපු ඇමැතිවරුද සිටින බව එම ආරංචි මාර්ග කියයි. එකී දේශපාලනඥයන්ට විරුද්ධව පවතින විවි...

Notice Board

ප්‍රතිභාපූර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඊයේ (12 වැනිදා ) අලුයම අභාවප්‍රාප්ත විය. මියයන විට හැත්තෑ දෙවැනි වියෙහි පසු වූ ඔහු කලක සිට රෝගීව ප්‍රතිකාර ලබමින් සිටියේය.1948 ජුනි 12 වැනිදා නුවරඑළිය දෙහිපෙ ග්‍රාමයේ උපත ලද ජයලත් මනෝරත්න දෙහිපෙ ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ ශිෂ්‍යත්ව විභාගයෙන...

මුහුණු පොතෙන්

කටුනායක සිට මත්තල දක්වා හරවා යවනු ලැබූ ඩුබායි සිට මාලේ හරහා පැමිණි EK 652 එමිරේට්ස් ගුවන් ‌සේවයට අයත් ‌බෝයිං 777 ගුවන් යානයක් ‌ගොඩබැස්සවීමේදී එහි නරියකු ගැටී ඇති බව වාර්තාවේ. මෙම සිදුවීමෙන් විශාල හානියක් සිදුව නැති අතර පසුව ගුවන් යානය යළි ගුවන්ගත කිරීමේදී එහි කුරුලු රංචුවක් ද ගැටී ඇති බව වාර්ත...

දේශීය පුවත්

ජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊලග මහා මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඊලග මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහො...

දේශීය පුවත්

රට ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඔහු සමඟ එක්ව කටයුතු කිරීම තමාට ගැටලුවක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුව් කැස්බෑවේ පැවති ජනහමුවක් අමතමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් ඊයේ පස්වරුවේ කැස්බෑව නගරයේදී පැවැ...

දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට කොළඹින් නිවසක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. අගමැති තනතුර දරද්දී ත් තම නිවසේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා දැන් නිවසක් ඉල්ලන්නේ ඇයිද යන්න අගමැතිවරයාට ප්‍රශ්නයක් වී තිබේ. සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරුන්...

පුරවැසි කොලම

“සමාජයේ බොහෝදෙනකු ‘ගෝඨා’ යැයි ආදරයෙන් කතා කරන වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අද මුහුණදී සිටින්නට වී තිබෙන්නේ මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණු දුර්වලම ආර්ථික රටාවටයි. ඔහු මෙරට ආර්ථිකය නඟාසිටුවීමට කෙතරම් උත්සාහ දරන්නට ගත්තත්, ඔහුට මෙම අභියෝගය ජය ගැනීම සිතන තම් ලෙහෙසි එකක් නොවේ. ඔහුගේ එ...

ව්‍යාපාරික පුවත්

MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කැස්බෑවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ව්‍යාපාරික පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අතර ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග වන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. ඉදිරියේදී අදාළ මිල අඩු කිරීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

දේශීය පුවත්

පක්ෂයේ ප්‍රතිරූපයත් පක්ෂ නායකයන්ගේ ප්‍රතිරූපයත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් විනාශ කිරීම හේතුවෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ඉල්ලා එම පක්ෂයේ තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් මහතාටත් පක්ෂ න...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More