වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු මෙනවියගේ පියා නීතිවිරෝධි මත්පැන් තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව සිරිගම්පල පදිංචි වර්ණකුලසුරිය අශෝක සමන් කුමාර නැමති 48 හැවිරිදි අයෙකු...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී අනාවරණය වී ඇති හඬ පට ගණනාවක් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය කලඹවමින් සැරිසරයි. මෙතෙක් මාධ්‍යයට අනාවරණය නොකළ තවත් හඬ පට ගණනාවක් ඇති බවද කියැවේ. හිටපු අගමැති සමග කරන ලද බවට නිරීක්ෂණය වන හඬ පටයක මන්ත්‍රීවරයෙකු දෙසට වෙඩි තැබීම ගැනත්, එහිදී අධිකරණය නොමඟ යැවෙන...
ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹී මේ ගෙවෙමින් තිබෙන හැත්තෑ තුන්වැනි අවුරුද්දේ පාර්ලිමේන්තුව ඇත්තේ ගිනි කන්දක් උඩය. හත් දිනක් තිස්සේ ගිනි කන්ද වරින් වර සක්‍රිය වෙමින් ලාවා පිටකරමින් රටේ ප්‍රබල චරිත දවා හළු කරමින් සිටින්නේය. ඒ අතරේ තවත් පිරිසක් උත්සාහ ගනිමින් සිටින්නේ ගිනි කන්ද සක්‍රිය වීම වැළැක්වීමට...
ඉරාකයේ දකුනුදිග නගරයක් වූ බස්රා නුවර පැවැති ෂීට් මුස්ලිම්වරුන් දේශපාලන ප්රතිසංස්කරන කරන ලෙසඉල්ලා කරනු ලැබූ උද්ඝෝශනයක් වාර්තා කිරීමට ගොස් සිටි "රප්ට්ලි වීඩියෝ පුවත් ඒජන්සියේ ( Ruptly video news agency)" අනියම් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ඉරාක ජාතික කැමරාකරුවෙකු වූ සාෆා ගහාලි(Saffa Ghali )මහතා ...
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙන බව වාර්තාවේ. මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමට සුදානමින් ස...
රට තුළ ‘දියර කිරි’ ප්‍රචලිත කිරීම සදහා 2017 වර්ෂයේදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ව්‍යාපෘතිය ඉතා වංචනික සහ අසාර්ථක ව්‍යාපෘතියක් බව දැන් තහවුරු වී තිබේ. ඉහත ව්‍යාපෘතිය නම් දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා, රජය මැදිහත් වී ඕස්ට්‍රේලියාවෙන් ගැබ්බර එළදෙනුන් ආනයන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් කොළඹ හිල්ටන් හෝටලෙයේ සාකච්ජාවක නිරතව සිට තිබේ. මෙම පිරිස මෙසේ එක්ව සාකච්ජා කොට ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති හිටපු ඇමැති ක...
දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා. පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් ති...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන නව දේශපාලන පෙරමුණෙහි ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. සජින් වාස් ගුණවර්ධන යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වන අතර ඔහු විදේශ කට...
ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) කොළඹ පැවැති සංවාදයකදීයී. "දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුව" යන තේමා...
ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මාකේල් මැතිනියගේ රුසියානු සංචාරය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ කළ ද්විපාර්ශවීය සාකච්ඡා වලින් පසුව නායකයන් දෙපල මාධ්‍ය වෙත පැමිණ පැමින ප්‍රකාශ කර සිටියේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල "අත්‍යන්තයෙන්ම වැදගත්" කාරනයක් ලෙස සලකා කුමන ආකාරයේ බාධක පැමිණියද එම වැඩ...
එප්පාවල පොස්පේට් කර්මාන්තයට දැන් ග්‍රහ මාරුවක් සිදුවිය හැකි සංක්‍රාන්ති සමයක් උදාවී ඇත. පොස්පේට් කර්මාන්තය පටන් ගත්දා සිටම ආණ්ඩුවක් මාරුවන විට බලධරයාගේ අසුනට අලූත් කෙනෙකු පැමිණීම සාමාන්‍ය සම්ප්රදායක් වී තිබේ. පුරා වසර විස්සක පමණ කාලයක සිට එප්පාවල පොස්පේට් කර්මාන්තයට සමීප වී එහි වංහුං සොයාගත් ...
* තුරු සෙවනක ගිමන් හැරියා හොඳටම ඇති..... * ගම්මිරිස් සෙවන ලැදි ශාකයක් නොවෙයි. හිරු එලිය හොඳට ඕනෑ * ලපටි ගම්මිරිස් නොකැඩුවොත් ගොවියාගේ ආදායම දෙතුන් ගුණයක් වෙනවා * ආනයන අපනයන සීමා සමග මිල වැඩිවෙලා * තාක්ෂණය සහ හොඳ මාදිලි තිබෙනවා.. ගොවියාත් උනන්දු විය යුතුයි අපේ රටේ ගම්මිරිස...
* අයතුල්ලා අල් කොමෙයිනි ප්‍රසිද්ධියේ කඳුලූ සැලූ පළමු වතාව * ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ආඩම්බරකාරී ඉඟියක් * යුද්ධය වෙනුවෙන් ඇමරිකාව අලූත්ම අවි ආයුධ ගෙන්වයි එන්. කේ. සූරියබණ්ඩාර දිනය 2020 ජනවාරි 03 වැනිදාය. වේලාව අලූයම 1.00 ට ආසන්නය. ඉරාකයේ බෑග්ඩෑග් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයට ගොඩබස්වන ලද ...
පවතින අන පනත් හා ව්‍යවස්ථා සංශෝධන වල ඇති ගැටළු නිවැරදි කරවීම සඳහා වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ...
පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක් (Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව අද පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටියාය. රත්නපුර, ...
ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.කලක් රෝගාතුරව සිටි මනෝරත්න මහතා මිය යන විට 71ක් වන වියේ පසුවිය. https://www.facebook.com/sinhala.adaderana.lk/videos/578712852965371/
අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි. එම සුසුවියන් මියගොස් තිබුණේ, නවාතැන් ගෙන සිටි නිවසේ ඇති වු ගින්නකින්. මෙම සිසුවියන් තිද...
(බිඟුන් මේනක ගමගේ) පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා ඉහළ දැමීම අන්තර්ගත වන පරිදි යෝජනා කර ඇති 21 වැනි සංශෝධනය ප්‍රායෝගික නැතැයි ද ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා කළයුත්තේ මහමැතිවරණයකදී ජයගන්...
ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සියලූම මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබඳ විධිමත් සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...