විදුලි සෝපාන නැති දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ විදුලි සෝපාන ක්‍රියාකරවන්නන් දෙදෙනකු සිටින බව දුටුවිට තමා මවිත වූ බව නැඟෙනහිර පළාත් ආණ්ඩුකර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. දෙහිඅත්තකණ්ඩිය රෝහලේ විශේෂ සංචාරයක නිරත වෙමින් ආණ්ඩුකාරවරිය එසේ පැවසුවාය. එම රෝහලේ වකුගඩු ඒකකය වෙත ගිය ඇය එහි අඩුපාඩු සොයා බැල...
1818 කැරැල්ල හෙවත් ඌව වෙල්ලස්සේ කැරැල්ලට^ ඉකුත් නොවැම්බර් 26 වැනි දිනට වසර 201ක් පිරිණි. ඒ අනුව එම කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොල දිසාවේ ඇතුළු පිරිවර ඉංග්‍රීසීන් විසින් රාජ්‍යද්‍රෝහීන් සේ සලකා, යුද්ධාධිකරණයේ වරදකරුවන් කොට හිස ගසා ඝාතනය කොට වසර 201කි. කැරැල්ල අසාර්ථක වීමෙන් අනතුරුව අනු...
උපාධියට සරිලන රැකියාවක් ඉල්ලා ගෙවී ගිය කාලය පුරාම රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ සටන් ක්‍රියාමාර්ග දියත් කළ අතර, මේ වන විට මෙම සටන් පාඨයට අමතරව සංවර්ධන නිලධාරී සේවාවට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කර, නිශ්චිත වැටුපක් සහ නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් ඉල්ලා සටන් ක්‍රියාමාර්ගද ආරම්භ කර තිබේ. මීට අමතරව...
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සලකා බලන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව දි මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වු...
හරින්දි පල්කුඹුර විෂම භාග යන්නෙහි ගණිතමය අදහස නම් හරය අසමාන භාග යි. මෙම අදහසට සැබවින්ම සමාන අර්ථයක් විෂම භාග චිත්‍රපටයේ කතා නායකයන් දෙදෙනා පිලිබිබු කරයි. චිත්‍රපටිය ආරම්භ වන්නේ වැස්ස ගැන කියවෙන කවියක් තාලයට ගායනා කරමින් නියරක් උඩින් පුංචි කොලු ගැටයකු ගමන් කරන දසුනකිනි. උපතින්ම කර්කශ ජිවිතයක් ...
නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර තවත් මත ගැටුමක් ඇති කරමින් එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (9 වැනිදා) නිමාවට පත්ව ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරික...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග රටේ විවිධ කොටස් ස්වේ ච්ඡාවෙන් විවිධ ක්‍රියාවන්වල නිරත වන්නට වූහ. ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලැබුවේ නගර අලංකරණයයි. නගර පිරිසුදු කර අලංකාර කිරීමේ වැඩසටහන යටතේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ තරුණ තරුණියෝ දියසෙවල බැඳී තිබූ තාප්ප චිත්‍රවලින් සරසන්න වූහ. මේ අත...
කිළිනොච්චිය මුහමාලේ ප‍්‍රදේශයෙන් දරුණු ලෙස බිම් බෝම්බ වළලා ඇති ප‍්‍රදේශයක් හමු වී ඇති බැවින් ජනතාවට මුහමාලේ පළාතේ කැලයට යෑම හා අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසට බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායම් අනතුරු අඟවා තිබේ’ උතුරේ බිම්බෝම්බ ඉවත් කරන දේශීය හා විදේශීය සංවිධාන කිළිනොච්චියේ මුහමාලේ ප‍්‍රදේශයේ බිම්බෝ...
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාත...
දකුණු ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් ඔටුවන් මරා දැමීමට බලධාරීන් විසින් ගනු ලැබ තීරණය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී. බලධාරීන් පවසන ආකාරයට එවැනි තීන්දුවක් ගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටින දරාගත නොහැකි උෂ්ණත්වය සහ නියඟයේ ප්‍රතිවිපාකයක් වශයෙනි. වනගත ඔටුවන් මරා දමනු ලබන්නේ තුවක්කුකරුවන්...
විදේශ රටවලට නව තානාපතිවරුන් පත් කිරීම ආරම්භ කළ බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.නෝර්වේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ.එල්.ඒ. අසීස් ද, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඊවා වනසුන්දරද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස මල්රාජ් ද සිල්ව...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කොට තබාගත් හඬපට තොගයක් සමාජයට නිරාවරණය වීමත් සමග එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු ජනතාවට නිරාවරණය වෙමින් පවති. එහිදි එක්සත් ජාතික පක්ෂයට වන හානිය අවම කිරීම සඳහාත්, මෙම තත්ත්වය දේශපාලනිකව වාසියකට හරවා ගැනීමටත් එක්සත් ජාතික පක...
හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතාට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කළ හැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ...
සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතීන්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අද (09) කීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේදී වතු ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කි...
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 88.71 කින් ඉහළ ගොස් ඒකක 5,987.55 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනයට වඩා 1.50% ක ඉහළ යාමකි. ඊයේ (08) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළ ගිය පසුබිමක් තුළ අද දිනයේ දී මෙලෙස ක්ෂණික ප්‍රතිසාධනයක් (recovery) පෙන...
2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ ම...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්විමත් සමග ශ්‍රී ලාංකාව සමග වෙළඳ සබඳතාවයන් ඇතිකර ගැනීමේ මහගු අවස්තාවක් එක්සත් රාජධානියට අද උදාවී ඇති බව නේස්බි සාමිවරයා පවසයි. පසුගිය (07) වනදා බ්‍රිතාන්‍ය සාමිමණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය ...
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ. පක්ෂ නායකත්වය සහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණ ද එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ රංජන් රාමනායක මන්ත්‍රිවරයායි. හඬපට කිහිපයක් නිකුත් වීමත් සමග...
1. ලිංගිකත්වය යනු ලෝකයේ ඇති පළවෙනි පුදුමය, ලොකුම මැජික් එක සහ විශ්වයේ මධ්‍ය ලක්ෂය යැයි සිතා සිටීම. 2. ඒ මැජික් එක ගැන තමන් තරම් දන්නා, තමන් තරම් විවෘතව කතා කරන කිසිවෙක් මේ තුන් ලෝකයේ කොතනවත් නැතැයි සිතීම. 3. ලංකාව නම් පසුගාමී දූපතින් එපිට ලිංගික නිදහස උතුරන සුපිරි ලෝකයක් ඇති බවත්, සංස්කෘතික...
මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස සහ විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කරන ලෙස බලකරමින් අද කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. එය සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පා ගමන කොළඹ නගර ශාලාව, ඉබ්බන්වල හංද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...