මේවන විට ආන්දෝලනයකට ලක්ව ඇති "හතේ අපේ පොත" නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජනවාරි 21 වෙනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ. එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්...
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මේ මාසයේ සිට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 15,000 ක දීමනාව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා නිවැරදිකරන තුරු මසකට රුපියල් 15000 ක විශේෂ දීමනාවක් ගෙවීමට යහපාලන ආණ්ඩුව තීරණය කර තිබූ අතර එය මේ මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බව...
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට සුපරික්ෂාකාරිව සිටින්නයි එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි තිබේ. ජනතාව බහුලව රැස්වෙන ස්ථාන මගහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රි ලංකා තානාපත...
පාර්ලිමේන්තුව, දේශපාලනය මඩ ගැසීම් තත්ත්වයෙන් ඉවත් කර දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි තැනක් බවට නැවත පත් කරීමට රජය සූදානම් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍ය වරයා ...
මැදපෙරදිග වර්ධනය වන යුදමය තත්ත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන්ව ඇත. "ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව දියත් කරනු ...
ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුව ආශ්‍රිතව කරනු ලැබූ මෙහෙයුම් වලදී ඉන්දියානු භූමිය තුළ ඉස්ලාමීය නීතිය ස්ථාපිත කිරීමේ අභිප්‍රාය ඇතුව පන්ති පැවැත්වූ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් 11 දෙනෙකු නම් කළ බව ඉන්දියාවේ ජාතික විමර්ෂන ඒජන්සිය(ANI) පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තා...
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඩපට විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උපදෙස් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. අමාත්‍යවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී විශේෂ විමර්ශන ක...
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුවේ ස්ථාවරය නොවන බව මේ වනවිට තහවුරු වී ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින අරලිය ගහ මන්දිරයේදී පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති පළමු සාකච්ජාවේදී මේ බව අනාවරණය විය. මෙහි...
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්නේ සටන්කාමින් නොව නාට්ටාමින් පිරිසක් බව අපරාධ විමර්ශන දෙපර්තම්න්තුවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශ කරන හඬ පටයක් මේ වන විට සමාජගත වී තිබේ. අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සැලසුම් කර සහර...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ. ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි මහජනතාව සහ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කර තිබේ. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීම ...
‘හඬපට’ හරහා බොහෝ දෙනෙකුගේ නිරුවත හෙළිදරව් වීමත් සමග යම් යම් සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රසිද්ධ චරිත කිහිපයක් විදේශගත වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළින් එල්ල වෙන විරෝධය හමුවේ ටික කලකට හෝ විදෙස්ගත වීම නුවණට හුරු බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ. ඒ ඒ හඬපට සම්බන්ධයෙන් නී...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (09) දිනයේ පැවැත්වෙන බවත් එහිදී අවසන් තීන්දුවක් ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. මෙම හමුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජි...
දේශීය අභිමානය හා ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක් සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජානාධිපතිවරයා අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය විවෘත කරමින් සහ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරමින් ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් තින්දු තීරණ රැසකට පසුගිය දින 50 තුළ එළැඹ ...
කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන ට්‍රයිසිකලයක් නිපදවා තිබිණ. කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රනවන් දරුවා විසින් නිපදවූ මෙම පාපැදියේ මේ වන විට පාසල් ගමන් මෙන්ම එදිනෙදා කටයුතුද සිදු ...
ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට පැමිණි ස්විස් බුද්ධි කණ්ඩායම සිය විමර්ශන වාර්තාව ස්විස් රජයට ඉදිරිපත් කර ඇත. මෙම ස්විස් බුද්ධි කණ්ඩායම පැවැත්වූ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ ගානියා ප්‍රැන්සිස් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද...
කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට සහ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එම උසාවි ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීමට කටයුතු කළ යුතු බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල පවසයි. ඔවුන් ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය. කාති උසාවි වලින් අසාධාරණයට ලක්වූ බව කියන කාන්තාවන්ද ඊට එක්ව සි...
රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් සහ තුර්කි ජනාධිපති තායිප් එර්දොගාන් කළු මුහුද ආශ්‍රිතව එළනු ලැබූ ගෑස් ප්‍රවාහන නල ව්‍යාපෘතිය වන "ටර්ක් ස්ට්‍රීම්" ව්‍යාපෘතිය විවෘත කිරීමට ඊයේ සහභාගිවිය. කළු මුහුද පතුලේ කිලෝ මීටර 930ක් දක්වා දිවෙන නල මාර්ගය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීම මගින් දකුනු යුරෝපයේ රටවල...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇත. පක්ෂයේ කීර්ති නාමය අපකීර්තියට පත්වන ආකාරයෙන් විවිධ පුද්ගලයන් සමග සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට නිකුත් වීම නිසා පක්ෂය ගැටලු රැසකට මුහුණදී ඇති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අදහසයි. මන්ත...
ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් ගෝඨාභය රාජපක්ෂ රජය ප්‍රතික්ෂේප කර ඇත. ඒ ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීම, අතුරුදන්වූවන්ගේ පනත යළි නිරීක්ෂණය කර එය අවලංගු කිරීමට පියවර ගැනීම සහ ආරක්ෂක හමුදාව ප්‍රතිසංවිධානය කිරීම යන කරුණුයි. මෙය ජිනීවා යෝජනාවේ කැබලි බිඳ...
රත්නපුර කොස්ගලවත්ත ප්‍රදේශයේ පස්වලට යටකළ අලුත උපන් බිළිඳියෙකුගේ දිවි බේරාගැනීමට ප්‍රදේශවාසීන් අද (08) සමත් විය. රත්නපුර පොලිසිය පැවසුවේ, බිළිඳියගේ මව අත්අඩංගුවට ගත් බවයි. රත්නපුර කොස්ගලවත්ත ප්‍රෙද්ශයේ ගෙවත්තක වලා දමා තිබු බිළිදියගේ පාදයක් පිටතට පැමිණ තිබූ අයුරු ප්‍රදේශවාසියෙකු දැක තිබේ. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...