සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ප්රතිශෝධන අයඳුම්පතක් ගොනු කර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය නීතියට පට...
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගොස්, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමග සාකච්ඡා පවත්වා තිබේ. රුසියානු ජනාධිපතිවරයා සිරියාව බලා ගියේ ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇති අවස්ථාවකය. රුසියානු ජනාධිපති පුටින් මීට පෙර ද එක් අවස්ථාවක සිරියාවට පැමිණ...
දෙනෙත් තරමට සාමාන්‍යයක් නැද්ද දෙතන් වල…? කොහේ උන්ටද තන් නැත්තේ තන් නැත්තම් අම්මලා නෑ, අම්මලා නැත්තම් ළමයි නෑ ළමයි නැත්තම් ශිෂ්ටාචාරයක් නෑ ශිෂ්ටාචාරයක් නැත්තම් පිරිමි නෑ පිරිමි නැත්තම් ගෑණු නෑ ගෑණු නැත්තම් තන් නෑ… තන් නැත්තම් නෑ…නෑ…නෑ…. Ruwanthi Jayathilake
සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ශන්මුගම්මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවේදී දෙරටට වැදගත් වනකරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. වෙළඳ සහ ආයෝජන ක්ෂේත්රයන්හි ද්වීපාර්ශවික සබඳතා වර්ධනයකර ගැ...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට - සලුපට අහසට’ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය. පසුගිය ආණ්ඩුව නීතිය අවභාවිත කළ ආකාරය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇති හඩපට තුළින් පැහැදිලිව පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අද (08...
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (08) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 127.25 කින් පහළ ගොස් ඒකක 5,898.84 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 75.54 කින් පහළ ගොස් ඒකක 2,782.84 ක් ලෙසින් වාර්තා විය. ඒ අනුව සියලු ...
තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කර ඇත. එහිදී මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණය...
වසර දෙකහමාරකට අධික කාලයක් තිස්සේ කංසා තෙල් අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු කොළඹ තරුපහේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙවන් ජාවාරමක් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් ...
රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය තුළින් රටේ වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි පළුදුවී ඇති ජනතා විශ්වාසය යළි ඇති කරවිය හැකි ආකාරයේ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. අද (08) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමු...
ඛණිජ වැලි සංස්ථාව නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය පිළිබඳව ව්‍යාජ පරීක්ෂණ වාර්තා සකස් කොට ඒවා අඩුමිලට හිතවතෙකුට විකිණීම මගින් රජයට රුපියල් මිලියන 1500ක් පාඩුවක් සිදු කොට ඇති බව හෙළිදරව් වී ඇත. ඒ පිළිබඳව රජය විසින් නිසි පියවර නොගැනීම පිළිබඳව සේවකයෝ රජයට චෝදනා කරති. සේවකයන් විසින් හෙළිදරව් කළ තොරතුරු ම...
වයඹ ආණ්ඩුකාර මුසම්මිලාමිල් මහතා ජනාධිපති තුමාගේ ප්රමිතීන් කඩකරමින් තම ඔපුතුන් දෙදෙනෙකුට ඔහුගේ කාර්යාලයේ රැකියා ලබාදී ඇති බවත් ඊට අමතරව ඔහු ආණ්ඩුකාර ධුරය දරන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට සූදානම් වන බවත් දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ ප්‍රබලයකු චෝදනා කරයි. ...
කොළඹ-ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇත. ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ගුවන් ග...
මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට භාරදුන් පනත් කෙටුම්පත් තුනක් අද (08දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත, 1952 අංක4 4 දරන විවාහ හා දික්කසා...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිළිණ සුරංජිත් මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සම්බන්ධ ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ විමර්ශන යළි ආරම්භ වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. තිළිණ සුරංජිත් මහතා සම්බන්ධ දූෂිත ගනුදෙනු ගණනාවක් පිළිබඳ පසුගිය ආණ්ඩු සමයේදීම පැමිණිලි ලැබී තිබුණු අතර මු...
UPDATE: මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරාන මිසයිල් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් "සියල්ල හොඳින් සිදුවේ.ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳුවුරු දෙකකට ඉරාන මිසයිල් ප්‍රහාර දෙකක් එල්ලවී තිබෙනවා.තුවාල කරුවන් සහ සිදුවී ඇති දේපල හානි පිළිබඳව තක්සේරු කරමින්...
දුරකතන සංවාද පටිගත කරමින් ළඟ තබා ගැනීම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකළ මෝඩ ක්‍රියාවක් බවත්, එහෙයින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එජාප ප්‍රබලයන් අතර වූ සාකච්ඡාවක දී ප්‍රකාශයට පත්ව ඇතැයි වාර්තා වේ. එජාප පක්ෂ මූලස්ථානයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉදිරි මහ මැතිවරණය සම...
නිරූපණ ශිල්පිනියක් ලෙස ආන්දෝලනයට පත්වූ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළ හැකි වරදක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ. එහෙත් අදාළ පුද්ගලයා එම සිදුවීම...
අප නව වසරකට පිවිස ඇති අතර, එම නව වසරේත් සතියක කාලයක් මේ වන විට ගෙවී අවසන්ය. පසුගිය නොවැම්බර් මස පැවති ජනපතිවරණයෙන් පසුව ඇතිවන සුබදායී වෙනස්කම් මත ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින කාලසීමාවක මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමග නොවැම...
කේ. පී. ජයතුංගම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය භික්ෂුව හා දේශපාලන සබඳතා මගින් අතිතයේ සිටම ලක්දිව දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික පාර්ශ්වයන් බෞද්ධ ආකල්පවලට අනුකූලව ජනතාව හැඩගැසී ඇති බව පෙනේ. බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාකාරීත්වය මත ජන ජීවිතය හා බද්ධ වී කටය...
තිලංග ගුණවර්ධන ජාත්‍යන්තර දේශපාලන කරළියේ ගැටුම්කාරී තත්ත්වයන් සමනය වී සාමකාමීත්වය ඇති කිරීම හෝ ලෝක ආර්ථික වර්ධනය පිළිබඳව යහපත් බලපොරොත්තු පිළිබඳව 2020 නව වසර කෙරෙහි වූ සුභ සිහිනයන් බොඳ කර දමා පසුගිය සිකුරාදා ඉරාකයේ බැග්ඩෑඞ් ගුවන්තොටුපළ ආසන්නයේ ඉරානය හා ඉරාන හිතවාදි සටන් කණ්ඩායම් තුළ අතිශය ජනප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...