සංචාරක හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා වන විෂය පථයන් ගැසට් කර තිබේ. විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින් යුතුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහා වන විෂය පථයන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා සංච...
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ සංස්කෘතික සලකුණ වන්නේ දුම්රියය. යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඉංග්‍රීසීන් අපට දායාද කළ දුම්රිය සේවය ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කළේය. නමුත් අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ ගොදුරක් බවට පත් වූ මේ අනගි දායාදය අද වනවිට රටේ ජනතාවගේ ධනය කාබාසිනියා ...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අධිකරණ ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදුන් බව කියන දුරකතන ඇමතුමක හඬපටයක් ද මේ වනවිට නිකුත් වී තිබේ. එහි සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධවයි. රංජන් රාමනායක ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන අතර, පසුගිය රජයේ ශ්රීලනිපය නි...
අමෙරිකානු හමුදා වල සහායට ඉරාකයේ ස්ථානගතව සිටින ජර්මානු හමුදා සහයක බලඇණියේ කොටසක් අසල්වැසි ජෝර්දානයට හෝ ක්වේට් රාජ්‍යයට යැවීමට තීරණය කළ බව ජර්මානු රජය පවසයි. ඉරාක භාරකාර රජයේ අගමැතිවරයා එරට පාර්ලිමේන්තුවට පසුගියදා යෝජනා කර සිටියේ ඉරාකයේ සිටින විදෙස් හමුදා වහාම ආපසු තම රටවලට යායුතු බවයි. ඉරාක භ...
රහස් පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකුට එරෙහිව වධහිංසා පැමිණවීමේ චෝදනා මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනුවී ඇත. මෙලෙස චෝදනා ලත් නිලධාරීන් අතර මෙරටින් ස්විට්සර්ලන්තයට ගිය රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ද වේ. මෙම පැමිණිල්ලේ දක්වා ඇත්තේ රහස් පොලිසියේ හතරවැනි තට්ට...
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බන්ධනාගාර ගත කිරීමට පසුගිය රජයේ ප්රබලතම දේශපාලනඥයකු විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කළ හඬපට කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබේ. රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි...
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 100 ක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ. මේ සඳහා උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ක්...
පසුගිය වසර 5 ක කාලය තුළ අධිකරණයට සිදුවූ දේශපාලන බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තුළ අධිකරණය පිළිබඳ ජනතාවට කිසිඳු විශ්වාසයක් නොමැති බවයි. පිවිතුරු හෙළ උරුමය ඊයේ (07) කොළඹ කැ...
ළැව් ගිනි ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු ජනතාව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) සිය සංවේගය පළ කළේය. ඒ එරට අගමැති ස්කොට් මොරිසන් මහතා දුරකථනයෙන් අමතමින්. සුනාමි ව්‍යසනය ඇතුළු ස්වභාවික විපත්වලට මුහණ දී ඇති රටක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට,ඔස්ට්‍රේලියානු ජනතාව තුළ මේ මොහොතේ ඇති ක...
කුමන්ත්‍රණකාරයෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළත් තමා එවැනි කුමන්ත්‍රණකාරයෙකු නොවේ යැයි හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. රන්ජන් රාමනායක මහතාගේ සී.ඩී තැටි පොලිසිය මගින් භාරගෙන ඇතැත් දැන් ඒවා පොදු දේප...
දේශීය කර්මාන්තකරුවාට හිතකර ප්‍රතිපත්ති සහිත පාලනයක් බිහිව තිබෙන මේ මොහොතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීමට කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් බලාපොරොත්තු වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් ක...
සිය පියාව ඝාතනය කිරීමට කටයුතු කළ අමෙරිකානුවන් ගෙන් පළිගත යුතු බව ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ජිවිතක්ෂයට පත්වූ ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ දියණිය ප්‍රකාශ කර ඇත. ඇය මේ බව පනසා ඇත්තේ මියගිය සිය පියාගේ දේහයට ගෞරව දැක්වීමට ඒකරාශී වී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජාතිකයින් අමතමිනි. " මැදපෙරදිග සිටින අමෙරිකාන...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (7) පැවැත්වීමට නියමිතව තිබූ එම පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනාරාධිතව පැමිණීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා රැස්වීම අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ. පක්ෂ සභාපති සහ හිටප...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය...
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත් හිටුවයි. මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය ...
ඉරාන හමුදා නායකයාගේ අවමඟුලට සහභාගී වූ පුද්ගලයන් 35 දෙනෙකු පැගී මිය ගොස් තිබේ. ඉරානයේ කෙර්මාන් නම් ග්‍රාමයේ මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වේ. ජනරාල්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයන් 48 දෙනෙකු පෑගීම හේතුවෙන් තුවාල ලබා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි. ජනරාල් කසීම් සුලෙයිමානී ඉරානයේ දෙවැ...
වත්මන් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට පසුගිය රජය සමයේ කළ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ. එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත. අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දා...
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේ ලබා නොදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කතානායකවරයා වෙත දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව අද (07) දිනයේ රැස්වූ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය මහතා මේබව දැනුම් දී සිටියේය. කෙසේවෙතත් එක්ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...