පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 9දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි. බස් රථයේ සිටි තවත් මගීන් පිරිසක් තුවාල ලබා තිබේ. බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරැළී...
2020 නව වසර වෙනුවෙන් මෙරට ප්‍රධානතම පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලය වෙත යවන ලද ‘හැම්පර්’ කිහිපයක්ම නැවත හරවා යැවීමට කටයුතු කර තිබේ. මේ නිසා එම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත්ව ඇතැයි සමීප ආරංචි මාර්ග පවසයි. මෙතෙක් සිටි සියලු ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති කාර්යාලට නව වසරටත්, සිං...
දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ කට්ටල බෙදා දීම වීරකැටිය කසාගල විහාරස්ථානයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. සුරක්ෂිත හෙටක් දහම් සමාජයක් යන තේමාව යටතේ දහම් අධ්‍යාපනය නගා සිටුවීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි. මෙහිදී පැමිණ සිටි ...
වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පැවසුවේ මෙම අත්හිටුවීම ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක බවයි. රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට න...
සිය විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරානය සුදානම් වේ. ජනරාල් කාසිම් සුලේයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි ...
රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කළ හඬපට බොහොමයක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමත් සමග හිටපු යහපාලන ආණ්ඩුවේ නිලතල දැරූ පිරිස් හා ඇතැම් ජනතා නියෝජිතයින්ද කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ. මේවන විටත් මාධ්‍යයට නිකුත්වී ඇති හඬපට ඔස්සේ බොහෝ දෙනෙකුගේ නම් සඳහන් වීමත් සමග අදාළ පිරිස් මෙම අර්බුදයට මුහුණපා ඇතැයි...
යහපාලනය මුවාවෙන් පසුගිය රජය ජනතාව අමතක කළ බවත් එම වගකීමෙන් සියයට 99ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා සතු බවත් හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ස්තූතිය ප්‍රකාශ කිරීම සඳහා කිරිබත්ගොඩදී පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය. ...
2020 වසරේ යෙදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය සැමරීම සඳහා රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ දැනට පවතින 11 වන මුදල් නෝට්ටු මාලාව යටතේ රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සමඟම, පවතින 11වන මුදල් නෝට්ටු මාලාවේ ආරක්ෂණ සළකුණු ද වැඩිදියුණු කෙරෙනු ඇත...
නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ. නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරි...
ජනවාරි පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ‘අර්ධ සුඛෝපභෝගී’ නම් මඟීන් ගසා කන බස් මාෆියාව නතර කරන බව මුල දී ආණ්ඩුව ප්‍රචාරය කර තිබුණ ද, එය තව දුරටත් කල් දමා ඇත. අර්ධ සුඛෝපභෝගී බස් හිමියන් සහ ප්‍රවාහණ කළමනාකරණ ඇමතිවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනවාරි 01 වැනි දින පවත්වා ඇත. එහි දී එම බස්...
අය - වැය ලේඛනයක් සම්මත වනතෙක් මහා පරිමාණ ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නොකරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. එහෙත් දැනට පවත්වාගෙන යන මහා පරිමාණ ව්‍යාපෘති හා රජයේ අනෙකුත් ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කෙරෙන බව ද ලේකම්වරයා කීය මීට අමතරව නව රජය ආරම්භකර තිබෙන ‘සපිරි ගමක්...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (07) හෝ අනිද්දා (08) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරීස් මහතා පැවැසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව අද (06දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පො...
පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ විෂයානුබද්ධ අන්තර්ගත/ මෘදුකාංග හා පරිගණක යෙදවුම් තාක්ෂණ මධ්‍යස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරංගල්ල වත්ත භූමියෙහි ඉදිකිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය...
සංශෝධන සිදුකිරීමෙන් පමණක් ව්‍යවස්ථාවක කඩතොළු වැසිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. හොරණ මොරගහහේන ප්‍රදේශයේ ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සංශෝධන කිරීමෙන් පමණක් ව්‍යවස්ථාවේ ඇ...
පසුගිය දා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසුව පැවති තේ පැන් සංග්‍රහයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා මඟහැරීමක් පිළිබඳව තොරතුරු වාර්තාවේ. කිසිදු අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ සිටින අසල නොසිටීමට සජිත් ප්‍රේමදාස උත්සාහයක් ගන්නා බව ඉතා හොඳින...
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ තරුවක් ඉවත් කිරීමට පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මේ අනුව සංජීව බණ්ඩාර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට පොලිස් අධිකාරි ධුරය දක්වා පහතට හෙළා ඇත. පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ස...
ලංකාවේ බල්ලන් ගැන ‘බලු ප්‍රවෘත්තියක්’ පසුගියදා අනාවරණය විය. එනම් ලංකාවේ බලු ගහනය ලක්ෂ 30 දක්වා වැඩි වී ඇති බවය. රටේ ජනගහනය හරියට කියන්නට නිසි ජන සංගණනයක් කෙරී නැති රටක බල්ලන්ගේ ගණනවත් කියන්නට සමීක්ෂණයක් කර තිබීම ඇත්තටම සතුටු විය හැකි කරුණකි. බල්ලා අපිට සමීපම සතෙකි. එහෙත් කොරියන්කාරයන්ට නම් බල්ලා ...
පසුගිය ආණ්ඩුවේ සිදුවූ වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය. "ජනවරම ඉල්ලුවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න, නීතිය අකුරට ඉටු කරන්න. කොළේ වහලා ආණ්...
තුන්වේල බත් කාපු අපේ රටේ මිනිස්සුන්ට දැන් මොකද වෙලා තියෙන්නෙ කියා වර්තමානයේ අපට ඇසීමට සිදුව ඇත්තේ අද අප රටේ ජනතාවගෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇති නිසාය. වෛi සංඛ්‍යා ලේඛන අනුව දියවැඩියා රෝගයෙන් පෙළෙන පිරිස ලක්ෂ විසි හතරකට අධිකය. අධි රුධිර පීඩනයට ගොදුරුව සිටින ගණනද ඊට නොවැඩිය...
* කෙසෙල් කෙදි භාවිතා කර නිපදවන නූල්වලින් වසරකට ඇ. ඩොලර් මිලියන 500 ක විදේශ විනිමයක් රටට ලබා ගන්න පුළුවන්! * මුළුමනින්ම දේශීය පර්යේෂණයක ප්‍රතිඵලයක් රුවන් ජයවර්ධන ඡායාරූප - කමල් වන්නිආරච්චි පලතුරක් ලෙස ගත් කල කෙසෙල් රසවත් බවින් මෙන්ම පෝෂණ ගුණයෙන්ද පොහොසත්ය. මෙරට සම්බන්ධයෙන් ගත් කල රටට ආවේණික...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...