රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අදාළ විෂය පථයන් ගැසට් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙයි. කැබිනට් අමාත්‍යවරුන්ට පත්වීම් ලබාදීමෙන් අනත...
අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ...
ඉරාක භාරකාර අගමැති අධිල් අබ්දුල් මහාදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(05) රැස්වූ ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මතකර ගනිමින් පවසා සිටියේ ඉරාකයට තවදුරටත් අමෙරිකානු සංධානයේ අධාර අවශ්‍ය නොවන බවත් අමෙරිකාව ප්රමුඛ සංධානයේ සන්නද්ධ හමුදා ඉරාකයෙන් වහා පිටවී යායුතු බවත්ය. මේ සම්බන්ධයෙන් විග්රහයක යෙදෙන ම...
මහ මැතිවරණයට තරග කිරීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් වෙයි. ඒ සඳහා පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (7 වැනිදා) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇත. මෙහිදී ම...
දැන් විපක්ෂ නායක පුටුවේ ඉන්නේ නොම්බර එකේ දේශපේ‍්‍රමී නායකයෙක් නිසා එම්සීසී ගිවිසුම ඇතුළු දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කරන යෝජනා වහාම පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමා යෝජනා කරන බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (04දා) බද්දේගම නගරයේ පැවැති පාක්ෂික හමුවකදී පැවැසීය. ජනාධිපතිවරණයේදී හැටනව ලක්...
ඉරානයේ ස්ථාන 52ක් වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවිමක් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර සිටියේ ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ලවු රොකට් ප්‍රහාර වලින් පසුවයි. "ජෙනරාල් කාසීම් සොලෙයිමානීට එල්ලවු ප්‍රහාරයට...
දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධය පරාජය කිරීමට එක්වු සුසංයෝගය රට ඉදිරියේ ඇති ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට ද එක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මහාසංඝරත්නය ප්රමුඛ රටේ සමස්ත ජනතාව තැබු එම අපේක්ෂාව ඉටුකර ගැනීමට ජනාධිපතිවරයා, අග්‍රාමා...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය. ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. බලපත්...
රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘සිවුරු ඇඳගත් මිනිසුන්’ තමන්ට ප්‍රහාර එල්ල කරන බවයි. තම කාර්යය සම්බන්ධයෙන් තීරණය ගැනීම ජනතාව සිදු කරනු ඇතැයිද ඔහු කියා සිටියි. පසුගිය ක...
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් 1926 ක්ෂණික ඇමතුම් සේවාව 2018 වසරේ ආරම්භ කරන ලද්දේ දිවිනසා ගැනීමට සිතෙන අයට මෙන්ම, තම ජීවිතයේ ප්‍රශ්න ගැටලු කළමනාකරණය කරගත නොහැකි අයට ඇමතුම් ලබා දීම පිණිසය. ඒ සඳහා 161ක් දෙනෙකුගෙන් යුතු පුහුණු කාර්ය මණ්ඩලයක් ද ඇති කරමින් විශේෂ ඒකකයක් පිහිටුවනු ලැබූ අතර පැය...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ පුද්ගලය...
පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ. කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.
ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය පැවසුවාය. මෙකී වි ප්‍රභේදය දින 88 ක කෙටිකාලින සුදු දිගැටි වි ප්‍රභේදයක් බවත් ගුණාත්මක වශයෙන් ඉහළ සහල...
පසුගිය රජය සමයේ මෙරටට ගෙන් වු ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමේ පවතින ගුවන් යානය මෙරටට ගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ ද බලවත් විරෝධය මැද බව හෙළිව ඇතැයි ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. කාර්මික අපයනය, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීන්දු කරන ඉතා තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන බදාදා (08) පැවැත්වීමට තීන්දු වී තිබේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පෙරේදා (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසේ හමුවී පැවැති සාකච්ජාවේදී ලබන බදාදා මෙම හමුව පැවැත්වීමට තී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් ලබන 07 වැනිදා කැදවීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය මෙන්ම තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡ...
ලොකුම කොකේන් වැටලීමේදී එළියට ආ මොහොමඞ් සම්සුදීන් සමන් ගමගේ හෙරොයින් මත්කුඩු රකුසා පරාජය කර ජාතියේ තරුණ පරපුර ඒ ව්‍යසනයෙන් ගලවා ගැනීම ගෝඨාභය රාජපක්ෂ රජයේ ඒකායන වූ එක් ප්‍රධාන අරමුණක් බව පැහැදිලි කරුණකි. රැල්ලක් සේ මතුවූ රටේ බහුතර ජනතාව කළ අඛණ්ඩ ඉල්ලීම නිසාම දේශපාලනයට පිවිසි වත්මන් ජනාධිප...
උතුරු නැගෙනහිර ප්රශ්නය සඳහා වඩාත් සුදුසු විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුව ඇති බව පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජනාධිපතිවරයාට මතක් කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය විවෘත කිරී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...