එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු ඊයේ (03) රාත්‍රියේ මලික් සමරවික්‍රම මහතාගේ නිවෙසේ රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙහිදී දැනට මතුව පවතින පක්ෂ නායකත්ව අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවුණහො...
ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු පාසල් නිළ ඇඳුම් වවුචර් පතට ඇතුලත් කර තිබූ දේශපාලකයන්ගේ ඡායාරූප වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මීට පෙර එම වචුවර් පත්වල හිටපු ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර ත...
එක්තරා සවස් යාමයක තරමක් ගොත ගසන පුද්ගලයෙන් කුඩා ගැහැනු දරුවන් තිදෙනෙක් සමඟ බෝට්ටුවකින් තේම්ස් නදිය තරණය කලේ ය. බෝට්ටුවෙන් බැස පැය තුනකට පමණ පසු මෙම පුද්ගලයා අතින් ලියැවුනු එම කතාව අදටත් කා අතරත් කතාබහට ලක්වෙයි. මොහු නමින් ඩොජ්සන් ය. ( චාල්ස් ලුට්විජ් ඩොජ්සන් ( 1832 - 1898 ) ) එනමුත් ...
ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති ශිල්පීන් සිටින, රූපලාවණ්‍ය ක්ෂේත්රයෙන් මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම, කිසිසේත්ම ඉඩ නොදිය යුතු ක්රි්යාවක් බවත් පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති ‘නැචුරල් සැලෝන්’ ඉන්දියාන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැලපෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා වැනි අගමැතිවරයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එනිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වෙනුවෙන් සටන් වදින බවද ඔහු සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භයේදී පැවති තේ පැන් සංග්‍රහ...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාර සහ පුද්ගල නාම 50,000කට අධික ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 ජනවාරි 01 දින සිට එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරන ලද ව්‍යාපාර ලැයිස්තුවක් මෙහි අන්තර්ගත වේ. මේ සම්බන්ධයෙන් දේශීය ...
ඉරාන හමුදාවේ ඉහළම මට්ටමේ අණදෙන නිළධාරියෙකු වූ සොල්මෙනි මහතාගේ ඝාතනයට විරෝධය දැක්වීම පිණිස ඉරානයේ ටෙහෙරාන් නුවරට දහස් ගනන ජනයා රැස්වී විරෝධාතා දැක්වූ බව වාර්තාවේ. රුසියානු මාධ්‍ය වාර්තා කරසිටියේ අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වූ කාසිම් සොල්මෙ...
නව ආණ්ඩුව පත්වීමත් සමඟ ජාත්‍යන්තරය හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් දෙමළ ජනතාව රැවැටීමේ හැකියාවක් නොලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි. මේ පිළිබදඳව වැ...
මේ සිද්ධිය ඇසින් දුටු හසන් රිස්මියා මෙසේ කීවේය. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. ඒ අයත් එක්ක මිදුලේ අව්ව තපිමින් සිටියා. කවදාවත් නැතිව ගුවන් යානයක් ගොඩක් පාතින් එනවා දැක්කා. මම ළමයින්ට පෙන්වන්න කතා කළා. ඒ එක්කම ගුවන් යානය අපේ ගේ ඉස්සරහ තියෙන ගහක ගෑවුණා. එතකොට ගුවන් යානය ඇතුලේ ඉන්න අය අපිට පෙනුණ...
රංජිත් ද සොයිසා මන්ත්‍රීතුමා නවත්වපු තැන ඉඳන් මං ඒ වැඩකටයුතු ජනතාව වෙනුවෙන් ඉස්සරහට අරන් යනවා යෑයි මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා මහත්මිය පවසයි. පසුගියදා අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේශපාලනික අඩුව පුරවන්නට ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන කියමින් ඒ මහතාගේ බිරිය...
රාජාසන කතාව සිදු කිරීමට පාර්ලිමේන්තු සභාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සියලුම මැති ඇමැතිවරු දැත් එක් කොට ආයුබෝවන් කියා ආචාර දැක්වුව ද පාඨලී චම්පික රණවක මහතා පමණක් සිය දැත් පිටුපසට තබා ගනිමින් නිහඬව සිටිනු දක්නට ලැබිණි. ජනාධිපති රාජපක්ෂ මහතා සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (රා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ තනතුරු සඳහා නිදහස් පක්ෂයට නොලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කණස්සල්ලකින් පසුවන බව වාර්තා වෙයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවසානයේ කිසිදු කොන්දේසියකින් තොරව සහය දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තිබෙන බවට හිටපු ජ...
කරුණාරත්න ගමගේ රජරට ජන ජීවිත බොහෝදුරට අඩාළ කළ මහා වැසි සහ ගංවතුර මේ වනවිට පහව ගොසිනි. එහෙත් එමගින් සිදුවූ පීඩාවන්, විපත්හි දෝංකාරය තවමත් එලෙසමය. පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පමණක් 3500 ක පමණ පිරිසක් ආපදාවට ලක්වූහ. අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් තම නිවාසවලට හානි සිදුවීම නිසා දෙදහසකට වැඩි පිරිසකට...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැඟිලි පරික්ෂා කිරිමට හෙට සිට (03) කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලදාරීන්ට අද (02) නියෝග කළේය. මෙම කණ්...
පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ඒ යටතේ තරුණ කණ්ඩායම් සමග එක්ව ගොවි හමුදාවක් නිර්මාණය කරන බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය එහි පළමු අදියරේදී කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු අස්වැද...
ජනතාව පත්කළ ජනාධිපතිවරයාගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් අතට පත්ව ඇති බැවින් වහාම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙ...
රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇති බවත් අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් රජයේ වද්‍යෛ නිලධාරීන්ගේ සංගමය පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය සමාජ මාධ්‍ය තුළ ප්‍රශංසාවට ලක්ව තිබේ. ආරක්ෂක රථ දෙකක් සමග පමණක් පැමිණි වත්මන් ජනාධිපතිවරයා හමුදා උත්තමාචාර හෝ වෙඩි මුර නොමැතිවම සිය පළමු පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සනිටුහන් කරනු ලැබුවාය. ඇමෙරිකානු පුරවැසි භාවය ලබා සිටි පුද්ගල...
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවී මහතා එජාපයෙන් ඉවත්වී වෙනම තරග කිරීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ දේශපාලන තීන්දුව සඳහා ඔහුගේ සමීපතමයින් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර, ඔවුන්ගේ අදහස වී ඇත්තේද මේ මොහොතේ මංගල සමරවීර මහතා ...
කිසිදු අහිතකර කොන්දේසියක් මත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට රජය කටයුතු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව අදාල ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ සලකා බලා MCC ගිවිසුම අත්සන් කරන්නේද ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...