පුවත්
විදේශ පුවත්

ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි. ඉරාන හමුදා ප්‍රධානී, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ඒ මහතා ඉරාන ආණ්ඩුවේ නිල වෙබ් අඩවියට මෙසේ පවසා තිබේ. අපරාධකරුවකු වන ඇමෙරිකාව සිය හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙ...

මුහුණු පොතෙන්

හපුතලේදී ජිවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා සාමාජිකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ හිතවතුන් සිය කණගාටුව පළ කරමින් සිටිනවා. “කොළඹදී හමුවෙමු කියා කිව්වත් ආයෙත් හමු වෙන්නේ නෑ නේද..”‘ ” ඇයි අපිට මෙච්චර දුකක් දුන්නේ ” වැනි වදන් ඒ අතර දක්නට ලැබෙනවා. ඒ අතර FLIGHT LIEUTENANT කුලතුංග සම්බන්ධයෙ...

දේශීය පුවත්

අභාවප්‍රාප්ත වූ රංජිත් සොයිසා මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයේ අද (03) දිවුරුම් දුන් වරුණ ලියනගේ මහතා පාර්ලිමේන්තු වේ විපක්ෂයේ අසුන් ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරද්දී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදුනු අතර පසුව එක්සත් ජාතික පක්ෂය හා එක් වුණා, මේ අතර නිදහස් පක්ෂයේ ප්‍රබ...

දේශීය පුවත්

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබේ.

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් දිවුරුම් දුන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා විපක්ෂයේ අසුන් ගෙන තිබේ. සන්ධාන මනාප ලැයිස්තුව අනුව ඊළඟට පාර්ලිමේන්තුව වෙනුවෙන් සිදුකම් ලබා තිබුණේ වරුණ ලියනගේ මහතායි.

දේශීය පුවත්

පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. එබැවින් ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළි...

දේශීය පුවත්

හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. අනතුරින් එහි ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනා මියගොස් ඇතැයි බවද තොරතුරු තහවුරුකරගෙන තිබේ. නීරීක්ෂණ කටයුත්තක් සඳහා...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව සභාවේ මූලාසනය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. මේ වන විට ජනාධිපතිවරයා විසින් සභාව අමතනු ලබයි. නව සභා වාරය අරඹමින් ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාව පහතින් දැක්වේ. ශ්‍රී ලං...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව සභාවේ මූලාසනය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. මේ වන විට ජනාධිපතිවරයා විසින් සභාව අමතනු ලබයි. ඉන්  අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ...

දේශීය පුවත්

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව අතර එම අවස්ථාව සඳහා ජනාධිපතිවරයා, කථානායනවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ වන විට පැමිණ තිබේ. අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්...

දේශීය පුවත්

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි. වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කර ඇති මෙම හෙලිකොප්ටර් යානාවෙ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් අති බවද ගුවන් හමුදාව තහ...

දේශීය පුවත්

වසර තුනක් ගතවන තුරු අමාත්‍යවරුන් සඳහා සහ රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන මිලදී ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. රජය සතු වාහන නිසි කළමනාකරණයකට ලක් නොකර විටින් විට වාහන මිලදී ගැනීම හේතුවෙන් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් නාස්ති වීම වැළැක්වීමේ අරමුණින්...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද(03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. අදාළ පත්කිරීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පක්...

මුහුණු පොතෙන්

මහ මැතිවරණේ ගැන එහෙන් මෙහෙන් කතා ඇහෙන්න පටන් අරන්.පක්ෂ විපක්ෂ හැමදෙනාම ඕන් ඕකටලු දැන් ලෑස්තිය..ආසනවල යනවලු...වැඩ කරනවලු..ඒ අස්සෙ නොමිනේශන් වලටත් තැන් තැන් වල සීතල යුද්ධයක්..පිරිස එක්කහු කරනවලු..ලියුම් හදනවා..අත්සන් ගහනවා..එක එක වැඩ යන බව තමයි පේන්නෙ...පැල බෙදනවා..ගස් හිටවනවා..බුදු පිලිම සෝදනවා..ප...

දේශීය පුවත්

ඉකුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ එම්. සී. සී. ගිවිසුම් දෙක කි‍්‍රයාත්මක කිරීමට රජය සූදානම් නොමැති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත සංවර්ධන, සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ආණ්ඩුව පියවර ග...

දේශීය පුවත්

අද (03) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අසුනට යාබදව අසුන් ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. තමන්ට වෙනත් අසුනක් ලබා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ අසුනට මඳක් ඈතින් ඉදිරි පෙළෙහිම අසුනක් ඔහු...

විදේශ පුවත්

පසුගියදා අමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් ලිබියා-සිරියා දේශ සීමාවේ ක්‍රියාත්මක වූ ඉරානයේ ආධාර උපකාර ලබන කතයිබ් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් 25දෙනෙකු මිය යාමට එරෙහිව විරෝධය පාමින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීම සම්බන්ධයෙන් අමෙරිකාව ඉරානයට තර්ජනය කරමින් කියා සිටි...

දේශීය පුවත්

නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය සහ ආචාර වෙඩිමුර විසිඑක සිදුකිරීම අවලංගු කර ඇත. ආචාර වෙඩි මුර සඳහා පාර්ලි​ෙම්න්තුව අසල කාලතුවක්කු සූදානම් කර තිබූ අයුරු.ඒ අනූව පොලිස් අශ්වාරෝහකයන් පෙරටු කර ගත් රිය පෙරහරකින් ජනාධිපති ගෝ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More