පුවත්
දේශීය පුවත්

පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (24 වැනිදා) තීරණය කළේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට...

දේශීය පුවත්

හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව බුල්ඩෝසර් කරමින් 2015 වසරේදී ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන 38ක් බලහත්කාරයෙන ඇතුළත් කර ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා බවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02 වැනිදා) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. ...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද (03) ආරම්භ වීමට නියමිතව තිබේ. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් එය සම්මත ක...

පුරවැසි කොලම

මැදගොඩ අබේතිස්ස හිමියන්ට එරෙහිව මහා පරිමාණයෙන් දියත් කෙරෙන මඩ ව්‍යාපාරයක අරමුණ සහ මූලය සොයාගත යුතුව ඇත. ඒ ඇසුරෙන්, මේ දතකන්නේ කවරාකාරයේ ප්‍රහාරයකටදැයි හඳුනාගත හැකිවන බැවිනි. ඒ හඳුනාගැනීම හරහා ප්‍රවේසම් විය යුතු බැවිනි. ලබාගත් ජයග්‍රහණය ප්‍රවේසම් කරගත යුතු බැවිනි. මේ මඩ ප්‍රහාරයට අනුව උන් වහන්...

දේශීය පුවත්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුම් දෙමින් නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දීය ජනතාව වෙනුවෙන් හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් සුබ පැතුම් එක් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ. මෙහිදී ඉ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස්  දී ඇත. සාමාන්‍යයෙන්  මෙම සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන්  සමඟ පිවිසෙන ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරය පුද කිරිම සිදුවේ. ඒ අනුව හමුදා උත්තමාචාරය සඳහා පුහුණූ කිරිම්...

ව්‍යාපාරික පුවත්

එංගලන්තයෙ The  Sunday Times පුවත් සේවය මගින් මේ වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඔවුන් තෝරා ගත් රටවල් විස්සක් අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට නම් කර තිබේ.

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත්කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්...

දේශීය පුවත්

සේවය අත්හිටුවනු ලැබ සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ, සේවය අත්හිටුවන විට ඔහු සේවයේ යෙදී සිටි පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයටම අනියුක්තවයි. රට පුරා සිදුවූ ප‍්‍රමුඛ මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සඳහා පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව දායකත්වය ලබාදී තිබෙනවා. පිළ...

විදේශ පුවත්

තායිවාන රාජ්‍යයේ ගුවන් හමුදාපති මෙන්ම මාණ්ඩලික හමුදා ප්‍රධානී තනතුර දරණ ජෙනරාල් ෂෙන් යයී මින්ග් මහතා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා අනතුරකින් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ගමන් කළ  UH-60M  බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර යානය තායිවානයේ උතුරු ප්‍රදේශයේදී  අනතුර සිදුවන අවස්ථ...

පුරවැසි කොලම

පසුගිය සතියේ ‘ඬේලි මිරර්’ සහ ‘දිවයින’ පුවත්පත්වල පළවූ වාර්තා අනුව 2020 මාර්තු ජිනීවා මානව හිමිකම් සැසියේ දී 30/1 යෝජනාව සංශෝධනය කිරීම සඳහා ඉල්ලීමක් කරන ලෙසට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් එවැනි අදහසක් ප‍්‍රකාශ කළ බව සඳහන් වුවද එතුමාට එ...

දේශීය පුවත්

ඉදිරි මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පසුගිය රජය විසින් අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවලියට සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට රජයේේ යම් පාර්ශව විසින් ප්‍රකාශයට පත් කිරීම්ත් සමග ජාතික සං සංවිධානවල විරෝධය ඊට එරෙහිව එල්ලවී ඇත. අද (02) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවති...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වන සහ 22 වන සංශෝධන පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති ප‍්‍රශ්නකාරී තැන් නිවැරදි කිරීම සඳහා මෙම යෝජනා ඉදිර...

ව්‍යාපාරික පුවත්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදී (2019) රුපියල් කෝටි 74කට අධික ආදායමක් දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් උපයා ඇත. පින්නවල අලි සංරක්ෂණාගාරය, පින්නවල සත්වෝද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ හම්බන්තොට සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවුවහොත් විනය සහිත රටක් හැදීමේ මුවාවෙන් ජනාධිපති පොලිස්රාජ්‍යයක් ඇති කරන බවට විරුද්ධවාදීන් දියත් කළ මඬ ව්‍යාපාරය සනාථ කිරීම සඳහා රථවාහන පොලීසිය විසින් වැරදි ස්ථානයකින් පාර මාරු වූ අහිංසක ගැමියෙකු උසාවියට ඉදිරිපත් කිරීම සඳහා නොතීසියක් නිකුත්කොට ඇත. යම් වියතුන් විසින් ...

දේශීය පුවත්

දෙදින නිල සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. චීනයේ නිල සංචාරයක නිරත වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වන බවද එම ආරංචි මාර්ග වැඩිදුර...

දේශීය පුවත්

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ගෙන යාම සඳහා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පවසයි. මේ සඳහා අවසර ලබාගැනීමට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය නිර්දේශ සහ සිංගප්පූරු මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බව නීතිඥවරයා සඳ...

දේශීය පුවත්

හිටපු නිවාස ඇමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පළකළ දැන්වීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 150ක මුදලක් අය විය යුතු බව ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය (31දා සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය වී ඇත. 2018 වසරේ මාර්තු සිට 2019 සැප්තැම්බර් දක්වා කාලයේදී යම් නිවාස ව්‍යාපෘතියක් විවෘත...

මුහුණු පොතෙන්

මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවන්ට හොරු අල්ලලා දඬුවම් කරනකල් ඉවසිල්ලකි නෑ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු මහින්ද රාජපක්ෂ රාජිතට පාඨලීට ඇප දීම ගැන උන් වහන්සේ හරිම කනගාටුවට සහ වේදනාවට පත්වෙලා. පසුගිය ජූලි මාසේ රාජිත සේනාරත්න පදනමේ දානකෙට වැඩලා සුදත්ත හාමුදුරුවෝ දෙසුවා කළුතරින් ජාතික නායකයෙක් තව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More