පුවත්
දේශීය පුවත්

වත්මන් පාර්ලිමේන්තුව ලබන මාර්තු මස මුල් දින පහ ඇතුළත විසුරුවා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි. ඒ අනුව මාර්තු මස 01 වැනිදා හෝ 4 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි පැවසේ. වත්මන් පාර්ලිමේන්තුවට වසර හතරහමාරක කාලයක් ඉක්මවීමෙ...

දේශීය පුවත්

පසුගිය දෙසැම්බර් 27 වනදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙකු වශයෙන්, ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස වැඩභාර ගනුලැබූ සුධර්මන් රඳලියගොඩ එම තනතුරෙන් වහාම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යංශය හරහා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාට දැනුම්දී ඇතැයි ...

විදේශ පුවත්

හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් 25 දෙනෙකුගේ ජිවිත බිලි ගනිමින් අමෙරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර වලට විරෝධය පාමින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් අහිමිවු අමෙරිකානු ජීවිත වලට සහ අමෙරිකානු ජීවිත වලට වන්දි ගෙවීම...

දේශීය පුවත්

පසුගිය යහපාලන රජය යටතේ දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත මහා පරිමාණ ණය ලබාදී ඇති බව ණය සංවර්ධන හා බැංකු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද විශේෂ විමර්ශනයකදී හෙළිවී ඇත. රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීමේදී හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික කර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ නිර්දේශ මත පවා ණය ලබාදී ඇ...

දේශීය පුවත්

මේ ර​ටේ බල පෙරළියෙන් පස්සේ සිදුවෙමින් පවතින දේශපාලන දඩයමට ස්වාධීන අධිකරණය නිසි පිළිතුරු දීලා තියෙනවා. චම්පික රණවක මන්ත්‍රීවරයාට ඇප ලබාදීලා තියෙනවා. රාජිත සේනාරත්නට ඇප ලබා දීලා තියෙනවා. අපේ රජය විසින් ඇති කරපු නීතියේ ස්වාධීන බව ඒකෙන්ම පැහැදිලි වෙනවා’’ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස...

දේශීය පුවත්

පසුගිය රජය සහ වත්මන් රජය අතර ඩීල් දේශපාලනයකට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‍චෝදනා කරයි. ‍ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයන් මේ බව පැවසීය. https://www.facebook.com/hirunews/videos/459891914944498/?t=0

දේශීය පුවත්

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව ගැසට් කර ඇත. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කිරීමටත්,...

දේශීය පුවත්

රටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් එය රජයට පවරා ගත්තාට තමාට ප්‍රශ්නයක් නොමැති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසීය. මනුසත් දෙරණ ව්‍යාපෘතිය සහ ඩඩ්ලි සිරිසේන ප්‍රජා සත්කාරක පදනම එක්ව සංවිධානය කරන ලද පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගය දෙපස පැළ 6000 ක් සිටුවීමේ පළමු අදියර ආරම්භ කිරීම සඳ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව යටතේද අපරාධකරුවන් ආරක්ෂා කිරීම, අපරාධකරුවන් සමග ඩීල් දැමීම සරුවටම ක්‍රියාත්මක වන බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ජනතාව පැතූ 'එක රටක් එක නීතියක්' සංකල්පය යථාර්ථයක් බවට පත්කළ නොහැකි බවත් දැන් පැහැදිලිවම පෙනී යන බව සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත ...

දේශීය පුවත්

හෙරොයින් ජාවාරම්කාරයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන්ට මරණ දඬුවම සාධාරණ බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ප්‍පවසයි. නව වසර සඳහා වැඩකටයුතු ආරම්භ කරමින් අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත්...

දේශීය පුවත්

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට එතනෝල් ආයනය කිරීම වහාම අත්හිටුවීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ අනුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා එතනෝල් ආනයනය කිරීම අත්හිටුවා ඇත. දේශීය වශයෙන් බහ...

දේශීය පුවත්

කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරුකළ බවයි. ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් මාධ්‍ය හ...

දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන්  තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලීමට අකමැති අයට වෙනම තරග කරන්නැයි පවසා ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුවෙන්...

පුරවැසි කොලම

තිස්ස අත්තනායක කියන්නෙ කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුට තම පක්‍ෂයෙ යම් යම් ප්‍රශ්න තිබුණු බව බොහෝ දෙනා දැන සිටියා. කෘතහස්ත අත්තනායක දේශපාලනයෙ වැඩිය දකින්න හිටියෙ නැහැ. ඒත් සජිතාගමනයත් එක්ක අත්තනායකත් වැඩට බැස්සා. සජිතාගමනය අවගමනයක් වුණා. ඒත් කෘතහස්ත අත්තනායක තර්කයක් ඉදිරිපත් කරලා. ඒ ගැන කතා කරන්න ඉ...

දේශීය පුවත්

පසුගිය සති කිහිපය පුරා තම රට වන ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ වැරදි වටහා ගැනීම් නිවැරැදි කරගෙන සබඳතා නැවත ශක්තිමත් කළ යුතු බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. ශ්‍රී ලංකාවේ අදාළ අංශ විසින් තානාපති කාර්යාල සේවිකාවක් අත්අඩංගුවට ග...

දේශීය පුවත්

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමට ඉඩ නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසීය. ජාතික පුස්තකාල ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක ඇය මෙසේ කීවාය. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු වි...

දේශීය පුවත්

රාජ්‍ය උත්සවයකදී ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (31දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ...

දේශීය පුවත්

නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “ජනවාරි මස පළමුවැනිදා සිට සියලුම බදු සහන ක්‍රියාත්මක වෙනවා. උපයන විට ගෙවිමේ බදු නෑ. රැඳවුම් බදු අහෝසියි. වැට් අනුපාතය සියයට 8යි. අනෙක් සි...

දේශීය පුවත්

උදා වූ නව වර්ෂය (2020) මැතිවරණ වර්ෂයක් වන අතර, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණද මේ වර්ෂයේදී පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. එමෙන්ම ජනමත විචාරණයකට තුඩුදෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් සිදුකිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සිදුකළ හොත් මේ වසරේදී ජනමත ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරිම සිදුකර ඇත. 2020 ජනවාරි 1 වැනිදා සිට මෙම පත්කිරිම ක්‍රියාත්මක වේ. මීට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්නග...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More