පුවත්
දේශීය පුවත්

මෙම මාසයේ ගතවූ දින 30 ක කාලය තුළදී තත්ත්වයෙන් බාල බව තහවුරු වූ දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ‘‘මෙට්ෆෝමින්’’ පෙති ඇතුළු බෙහෙත් එන්නත්, ශල්‍ය ද්‍රව්‍ය වර්ග 14 ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපැයුම් අංශය විසින් පියවර ගෙන තිබේ. මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් වර්ග අතර මෙරට නිෂ්පාද...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බව...

දේශීය පුවත්

මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ ‌මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. ඔවුන් ආණ්ඩුව කරන සමයේ නැවත පදිංචි වීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඉන්පසුව තමන්ට දෝෂාරෝපණය කරන බව ඔහු පවසා සිටියා. වත්මන් ආණ්ඩ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට යහපාලන ආණ්ඩුව සමයේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා පත්වනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (31දා) පැවසීය. සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ආණ්ඩුවක් මාරු වනවිට එම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රී...

විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ඉරාකයේ රඳවා සිටින අමෙරිකානු භට පිරිස් විසින් ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂා කර ගැනීමට සමත්වූ බවයි. එසේම ඇතිවූ මහජන කැළඹීම හේතුව...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ජනතාව වෙත ලබාදුන් සියලු බදු සහන අද (01) සිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. "ජනවාරි 01 වනදා සිට අර සියලූම, කලින් ප්‍රකාශයට පත් කරපු බදු සහන, බදු අහෝසි වීම් සියල්ලම ක්‍රියාත්මක වෙනවා. උදා...

විදේශ පුවත්

මුස්ලිම් ජනයා බහුතරයක් වාසයකරන ඉන්දියාවේ අසල්වැසි රටවල් තුනක් වන පාකිස්තානය, බංග්ලාදේශ් හා ඇෆ්ඝනිස්තානයේ සිට පැමිණි මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට හඳුන්වාදුන් නව පනතට එරෙහිව පැනනැගුණු විරෝධතා උත්සන්නව ඇත. විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ ද 15 වැනිදා නවදිල්ලි අගනුවර සංවිධා...

දේශීය පුවත්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පවතින දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම නඩු පැවරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සමහරුන් රාජිත සේනාරත්නට ඖෂධ මාෆියාවෙන් බලපෑම් එල්ල වී ඇති බව පැවසුවත් ඇත්තටම සිදුවී ඇත්තේ රාජිත විසින් ඖෂධ මාෆියාවට අවශ්‍ය ලෙස සෞඛ්‍ය සේවය හැසිරවීම බවද එම ස...

දේශීය පුවත්

තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ‘ලංකා ලොකු ලූණු’ අලෙවියට නොතිබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රශ්නකර තිබේ. විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සංචාරය කරමින් පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවට මැදිහත්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේදී ලූණු මිල ස...

විදේශ පුවත්

අමෙරිකානු හමුදා විසින් ඉරාකයේ සමහර ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් කරනු ලැබූ ගුවන් ප්‍රහාර වලට විරෝධයපාමින් දහස් ගනන් ඉරාක වැසියෝ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වැටලූහ. ඇසෝසියේටඩ් පුවත් සේවයට අනුව තානාපති කාර්යාල පරිශ්‍රයේ ගෙඋයනට කඩ...

දේශීය පුවත්

රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැන යෑමට පෙර සහ පැන යෑමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස්ගේ දුරකතනයට එක් ජංගම දුරකතනයකින් ඇමතුම් 40 ක් ගත් අභිරහස් පුද්ගලයකු ගැන තොරතුරු රජයට හෙළිවී ඇත. මෙම ජංගම දුරකතන පණිවුඩ දුන් තැනැත්තා පිළිබඳව අපරාධ පරීක්‍ෂණ නිලධාරීන...

දේශීය පුවත්

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අහිමි කළ බලතල කිහිපයක් යළි පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇත. විසි එක්වන සහ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ලෙස මෙම පනත් ක...

දේශීය පුවත්

පසුගිය කාලයේ ඇරඹූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස අප සැම සතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව වසර සඳහා සුබ පැතුම් එක් කරමින් කියා සිටියි. එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. මීට වසර පහකට පෙරාතුව අප භාරග...

දේශීය පුවත්

අදින් (01 වැනිදා) උදාවන විසිඑක්වැනි සියවසේ තුන් වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත්කර ගනිමු යැයි අගමැති මහින්ද රාජපක්ෂ නව වසරේ සිය සුභ පැතුම් පණිවුඩය මගින් සඳහන් කරයි. අගමැතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. නව වසරේ උදාවත් සමග අපි 21 වෙනි ශත වර්ෂයේ තුන වැනි දශකයට පා තබමු. මේ ආක...

දේශීය පුවත්

අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්‍ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් කියා සිටී. ජනා...

දේශීය පුවත්

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ "හතේ අපේ පොත" පිළිබඳ දැක්වූ අදහස් සහ ඉන් පසු මතු වූ සංවාදය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ස්ථාවරය මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් පහදයි. එම ස්ථාවරය දැක්වෙන පුවත්පත් නිවේදනය මෙසේයි. ව්‍යාපාරික පුවත්

ඉකුත් වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙන අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.8කින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ද...

දේශීය පුවත්

උදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඊයේ (31) පස්වරුවේ සිට නව වසරට අශීර්වාද ලබා ගැනීම සඳහා සියළුදෙනා අගමික වතාවත්වල නිරත විය. ශ්‍රී ලංකා වාසින් මෙන්ම සමස්ථ ලෝක වාසින්ද උදා වු 2020 නව වසර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මේ අතර 2020 නව වසර පළමුව උද...

දේශීය පුවත්

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය තම ධුර කාලයේදී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More