පුවත්
පුරවැසි කොලම

ඒ ගමන විද්වතුන් කියන කොටසකුත් කියල වාසනාවන්ත පොහොට්ටුව ලකුණෙන් ම මහා මැතිවරණය තරග කරන්න ඕනෙ කියලා. විද්වතුන් වාසනාව ගැන විශ්වාස කරනව කියල මා දැන හිටියෙ නැහැ. මා නම් විද්වතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට තියෙන ලොකුම ශක්තිය එයයි. මා තර්කය ගැනවත් විශ්වාස කරන්නෙ නැහැ. මා තර්ක කරන බව ඇත්ත. ඒත් ඇත්...

දේශීය පුවත්

නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ මාසයට අදාළව රුපියල් මිලියන දෙසිය පනහක (250) මුදලක් ගෙවා තිබෙන බවත් මේ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට සමස්ත කාලය තුල රුපියල් මිලියන පන්දහසකට වැඩි ප්‍රමාණයක්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීමට සූදානම් වෙයි. “ජනපතිතුමත් හමුවුණා, අගමැතිතුමත් හමුවුණා. ඒ දෙපළගෙන්ම ආශීර්වාදයක් තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ වන විට සූදානමින් පසුවෙනවා ඉදිරි මැතිවරණයේදි පොහොට්ටුවෙන් තරග...

ව්‍යාපාරික පුවත්

මෙතෙක් ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ධම්මික පෙරේරා අභිබවා LOLC සමූහ ව්‍යාපාරයේ සභාපති ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වී තිබේ. ඒ LOLC සමූහ ව්‍යාපාරයට අයත් කාම්බෝජියාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් කොරියානු බැංකුවක් විසින් ඩොලර් මිලියන 603.4කට මිලට ගැනීමට සමගය. එනම් ශ්‍රී ල...

මුහුණු පොතෙන්

ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් #මිලියන 125ක් #වංචා කලැයි චෝදනා ලබා #සිරගතව සිටි එහි හිටපු සභාපති ශෂී වෙල්ගමට නැවත වතාවක් රාජ්‍ය ආයතනයක #සභාපතිධූරයක් නැවත ලබාදෙන්නට යන බවට හා හූවක් පවතී. එය එසේ නම් කමිටු දාලා සුදුසුකම් පරික්ෂා කර කාලය නාස්ති කිරීමේ ජෝක් එකෙන් ආණ්ඩුව වහා ඉවත් විය යුතුය. මෙම පුවත...

දේශීය පුවත්

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාර්ල්ස් දිවුරුම් දී තිබේ. මීට පෙර ඇය කටයුතු කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසයි. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙසද ඇය කටයුතු කළ අතර පී එස් එම් චාර්ල්ස් දිස්ත්‍රික් ලේකම්වරියක ලෙස මඩකලපුවේ සහ වව්නියාවේද සේවය කර අත්දැකී...

දේශීය පුවත්

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඔහුගෙන් පැය තුනක පමණ ප්‍රකාශයක් අද පෙරවරුවේ සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

දේශීය පුවත්

දේශපාලනයේ පවතින කැලඹිලි සහිත තත්ත්වය සමනය වන තුරු තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්ව වගා කටයුත්තකට යොමු වූ බවත්, මේ වන විට මතුගම අක්කර 125 තේ වගා කිරීමේ කටයුත්තක නිරත වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. අරුණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශක්තිමත් පොදු විපක්‍ෂයක් නිර්මාණය කිරීම...

විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට රුසියාව ඉදිරිපත් කළ සයිබර් අපරාධ වැලැක්වීම සඳහා සමස්ත ලෝකය පුරා විසිරී සිටින විශේෂඥයන්ට එක්ව කටයුතු කිරීම පහසු කරවන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාව කෙටුම්පත් කිරීම සඳහා රටවල් 47ක නියෝජිතයෝ සහභාගී වූ බව වාර්තා වේ. රටවල් 193ක් නියෝජනය කරනු ලබන එක්සත් ජාත...

දේශීය පුවත්

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අය...

ව්‍යාපාරික පුවත්

මෙරට බැංකු අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති ණය අනුපාතික නියාමනයන්ට අනුකූල නොවීම හේතුවෙන්, මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 3ක් වෙත දඩ නියම කිරීම හෝ සම්බාධක පැනවීම සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙලෙස මහ බැංකුවේ දඬුවම් ක්‍රියාමාර්ග ගැනීමට ලක් වී ඇත්තේ රාජ්‍ය බැංක...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අද (30) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මුහුණට මුහුණ විශේෂ හමුව කිසිදු ‌‌හේතු දැක්වීමකින් ‌තොරව අවලංගු කර ඇත. එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව අර්බුදයට සාකච්ජා මාර්ගයෙන් විසදුමක් ‌සොයා ගැනීමේ අරමුණින් යුතු...

දේශීය පුවත්

තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කය තුළින්ම විරෝධයක් මතුව තිබෙනවා. පසුගියදා පැවති බෙන්තර දළදා පෙරහැරට ඔහු සහභාගී වූ අතර එනිසාම බෙන්තර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් පෙරහැරට පැමිණ නැති බවයි වාර්තා වන්නේ. ...

දේශීය පුවත්

කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීම සදහා සිංගප්පුරු සමාගමකට ඇ.ඩො. මිලියන 43 ක මුදලකට ලබාදී තිබේ. නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය මෙය පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම...

පුරවැසි කොලම

1962 කතෝලික කුමන්ත්‍රණය මැඩපැවැත්වීමෙන් වසර 3 කට පසුව එතෙක් පැවති සිරිමාවෝ ආණ්ඩුව පරදා ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොටගත් ආණ්ඩුව බලයට පත්වෙනවා.ඉතිහාසයේ පටන්ම එක්සත් ජාතික පක්ෂය බලයට ආ විට ඔවුන් හට මුලින්ම වැලදෙන සුපුරුදු රෝගයක් වන සහජීවන අමාරුව මේ ආණ්ඩුවටත් අඩු නැතුව ආරම්භයේදීම ඇත...

දේශීය පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා සිය දශක හතරකට ආසන්න සේවා කාලය නිමා කරමින් හෙට (31දා) සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වර්තමානය වන විට සිටින දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල්...

දේශීය පුවත්

තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඇය අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ එම්.සී.සී ගිවිසුම අස්සන් තැබීමට ...

දේශීය පුවත්

දිරි මැතිවරණ වලදී ජනතාව නැවත වරක් මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී නිවැරදි තීරණ ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ බදුල්ලේ ඊයේ(29) පැවති ජනහමුවකදීය. මෙහිදී හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මේ රටේ දේශපාලනය තු...

දේශීය පුවත්

සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේය. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More