කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ විශේෂඥයෙකි. සමුද්‍රීය සේවා සපයන මාස්ටර් ඩයිවර්ස් (පෞද්.) සමාගමේකළමනාකාර අධ්යක්ෂවරයා වන්නේද ඔහුය. හම්බන්තොට වරාය පිළිබඳ සමාජ කතිකාවක් ඇති වී තිබෙන මෙවන් සමයක ඔහු හම්බන්තොට වරායේ උපත පිළිබඳව ඉරිදා ලක්බිමටකරනවිශේෂ අනාවරණයක...
පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කරන වීඩියෝව පිළිබඳව අද (16දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරන්නට විය. එම සිදුවීම අප්‍රේල් මාසයේ සිදුවූ සිදුවීමක් බවත් සිද්ධියට මුහුණදුන් තැනැත්තා ...
පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකක් සිය රට තුළදී ...මහජන රාජ්‍ය සභාව විසින් පවත්වන ‘‘ව්‍යවස්ථා විරෝධය ඇත්ත සහ බොරුව’’ විශේෂ සම්මන්ත්‍රණය අගෝස්තු 16 සවස 3:00ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහනට අරමුදල් රැස් කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා පිල සහ ලෝක ක්‍රිකට් කණ්ඩායමක් අතර දිවා රාත්‍රී විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ලබන සැප්තැම්බර් මස 8 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයට මෙරට හිටපු ක්‍රීඩකයන් මෙන්ම ජාත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට හදිසියේම එස්.බී. දිසානායක...ඇමැතිවරයා කැඳවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, සමෘද්ධි සහනාධාර කැපීම අත්හිටුවන ලෙස දුන් උපදෙස් නොසලකා හැර ඇති බවට දැඩි දෝෂාරෝපණයක් කළ බව වාර්තා වේ. සමෘද්ධි සහනාධාර කපා හරින බවට පැමිණිලි ලැබීම නිසා එම ආධාර කපා නොහරි...
යහපාලන ආණ්ඩුවේ සිය පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවදුරටත් බලපෑම් සහ කෙනෙහිළිකම් සිදුවුවහොත් ලබන ජනවාරි මාසයේදී ආණ්ඩුවෙන් ඉවත් වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ ජ්...
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඌව ...
(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ - ධම්ම දිසානායක)‘බැඳුම්කර සිද්ධිය වංචාවක් නම් එය ලූනු බිකක් තරම් යැයි’ කීවේ කැබිනට් ප්‍රකාශකයා ය. මිලියන, බිලියන ගණන් යනු ලූනු බිකක් නම් ගෙඩියක් කිලෝ එකක් යනු කීයක් දැයි අප වැන්නවුන්ට නම් සිතා ගන්න...
පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. “විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අ...
ඇමෙරිකාවට එරෙහිව යම් පහරදීමක් සිදුකිරීමට උතුරු කොරියාව සූදානම් වන්නේ නම් ඔවුන් වඩාත් සූදානමින් සිටිය යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. උතුරු කොරියාව විසින් ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත ආසන්නයට දිගුදුරු බැලස්ටික් මිසයිල 4ක් එල්ල කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බව පැ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (10 වැනිදා) කැඳවා තිබූ මධ්‍යම කාරක සභා රැස්වීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ල. නි. ප. මධ්‍යම කාරක සභා සාමාජිකයන් පස් දෙනාට ආරාධනා කර නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බැව් පැවසුවේ ඊයේ (10 වැනිදා) පාර්ලිමේන...
ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු වන අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ට එරෙහිව එජාප මන්ත්‍රීවරුන් විශ්වාස භංග යෝජනා ගෙන ඒමට සූදානමින් සිටින බවට වාර්තා වේ. ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෑතකාලීනව සිදුකළ ප්‍රකාශයන් විවේචනය ක...
(2017 ජුලි 28 දින ලංකාදීප පත්රයේ් ‘‘ප්‍රදීපය කොළමේ’‘ පළවූ ගම්මන්පිල මහතාගේ ලිපියට පිළිතුරු ලෙස මෙම ලිපිය 2017.08.08 දින ලංකාදීප පත්‍රයේ පළවිය) ගම්මන්පිල මැතිතුමා තම ලිපිය ආරම්භයේදීම ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනාව විකෘති කිරීම ඉතා කණගාටුදායකය. විශේෂයෙන්ම උන්වහන්සේලාගේ ඉල්ල...
නත්තලට, පෝයදාට මත්පැන්හල් විවෘත කිරීම ඇතුළු මුදල් ඇමතිවරයාගේ මධ්‍යසාර භාවිතය දිරිගන්වන නීති-රීති ගෙන ඒමේ උත්සාහය, 2016-2017 වසරවල අත්අඩංගුවට ගත් හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගය ඇතුරුදහන් වීම හා පසුගියදා, මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වෙරළ සාදයකට විෂ මත්ද්‍රව්‍ය රැගෙන යාම ය...
වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, තමන්ට නිදොස් කොට නිදහස් වූ විදේශ විනිමය නඩුවේ චෝදනා ලැබූ රාජ් රාජරත්නම් ලඟ සේවය කළ අයෙකු බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සිය ඉල්ලා අස්වීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සිදුකරමින් කරුණානා...
ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තම තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූවේය. * දුකකින් නොවේ තීරණය ගත්තේ ආඩම්බරයෙන් කිසිදු දුකකින් හෝ කම්පාවකින් හෝ නොව ආඩම්බරයෙන් යුක්ත...
රවි කරුණානායක මහතා ඉල්ලා අස්වීම තුළින් ඉතිහාසයේ පළමුවරට අලුත් පාර්ලිමේන්තු සංස්කෘතියක් සහ සම්ප්රදායක් ඇති කිරීම පිළිබඳ ආඩම්බර වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රවි කරුණානායක මහතා විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් විශේෂ ප්‍රකාශයක් කළ පසුව නැ...
මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල ජනප්‍රිය චරිතයක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ ටීචර් විදියට තමයි මෙයා කා අතරත් ප්‍රසිද්ධ. කොහොමවුනත් නවපරපුරේ ගායකයෙකු වන තීක්ෂණ අනුරාධගේ නවතම ගීතය වන “මාව තේරුම් අරන්” ගීතය මේවනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර මෙහි ප්‍රධාන චරිතයන්...
ජැක්සන් ඇන්තනී කියන්නේ රටම ආදරේ කරන කලාකරුවෙක්. ඒවගේම තමයි මොහුගේ මුළු පවුලම කලා පවුලක්. අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ පුතාලා දෙන්නා කියලා හැමෝම දන්නවානේ. තරුණ පරම්පරාවේ වගේම වැඩිහිටියන්ගේත් ආදරය දිනාගන්න මේ දෙන්නා මේ වෙනකොට සමත්වෙලා තියෙනවා. කොහොමවුනත් අකිලගේ සහ ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...