අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි හරක්කටා තමන්ට අවශ්‍ය දේශීය සහ විදේශීය දුරකථන ඇමතුම් ලබා ගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව මේ වන විට විමර්ශනවලින් හෙළිවී තිබේ. හරක්කටා රඳවාගෙන විමර්ශන පැවැත්වූ අ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්ව...
කොළොම්බියාවට ඉහළම අපනයන ආදායම රැගෙන ඒම සඳහා කොකේන් සහ ඛනිජ තෙල් සෑම විටම තරඟ කර ඇති බව කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ 15 වනදා පිළිගත්තේය. කොකේන් නිෂ්පාදනයේ මෑත කාලීන වැඩිවීමක් සඳහා වෙළඳපල බලවේග වගකිව යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවද පෙට්‍රෝගේ විරුද්ධවාදීන් ඔහුට "...
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බවයි. අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට...
කියුබාවේ පැවති 'ජී 77 සහ චීනය' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී ඇති බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා න...
2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කෙරුණු පස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව එවකට කරුණු රැසක් හෙළිදරව් කරන ලද්දේ තමන් නොදැනුවත්වම කොළඹ සිට සයින්දමරුදු දක්වා බෝම්බ ප්‍රවාහනය කළ රථයේ රියැදුරා වන විතානගේ ශාන්ත ලාල් මහතා විසිනි. ඒ වෙනුවෙන් ඔහුට රජය විසින් ලක්ෂ 50ක මුදලක් ද ලබාදුන් අතර ඒ ව...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය පැවැත්වෙමින් පවතින පසුබිමක එමගින් ශ්‍රී ලංකාව කෙරෙහි එල්ලකරන බලපෑම පිළිබඳව අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ශ්‍යාමේන්ද්‍ර වික්‍රමආරච්චි මහතා පවසන්නේ එම කවුන්සිලයට රටවල්වල අභ්Ȁ...
කෘතහස්ත ලේඛක සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුලාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka” ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම සරත් ෆොන්සේකා මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්, රටක් ලෙස මෙමගින් එළියට එන්නේ තමන්ගේ නොහැකියාව ලෝකයට ප්‍රදර්ශනය කිරීමක් පමණක් බවත් යාපනය සිවිල් සංවිධ...
ලොව වඩාත් විස අධිකම ආහාර ගන්නා රටවලින් ලංකාව අංක එකටම ලංකාව පත්ව ඇති බව විවිධ පාර්ශව මගින් පෙන්වා දී ඇති පසුබිමක පසුගිය කාලයේ දී මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවා තිබිණි. එම සංවිධානය විසින් පෙන්වා දී තිබුනේ වස විස සහිත ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් ආසියානු ...
අපි "නිරාලා" කියලා හඳුන්වන්නේ බෞද්ධ විරෝධී (Anti-Buddhism) දේශපාලන ව්‍යාපෘතියේ නිරතවෙලා ඉන්න අයව. මේ අය තමන්ව හඳුන්වා ගන්නේ "නිරාගමිකයෝ" කියලා. ඒක බොරු චරිත සහතිකයක්. "නිරාගමිකයෝ" (Atheists) කියන්නේ අහිංසක මිනිස්සු කොට්ඨාසයක්. ඒ අය ආගමක් අදහන්නේ නෑ. එච්චරයි. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ. ආග...
සුදු කමිසයකින් සහ අඳුරු කලිසමකින් සැරසී ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ජනතාව සමඟ සමීපව ක්‍රියා කරමින් සිටින කාන්තාවක්, තමන් ඝාතනයට ලක් වූ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා බව කියාගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. මෙම කාන...
මාඕ ත්ස-තුං පෙන්වූ මග - පළවැනි ග්‍රන්ථය ‘පොතේගුරුවාදයට එරෙහිව‘ යන නමින් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතාගේ පරිවර්තනයෙන් එළිදක්වා තිබේ. 1921 ජූලි මාසයේ දී පැවැත්වුණු චීන පොදු නිෂ්පාදන පක්ෂය (චීන කොමියුනිස්ට් පක්ෂය) පිහිටුවීමේ ආරම්භක නියෝජිත සම්මේලනයට මාඕ ත්ස-තුං ද සහභාගීවී ඇති අතර, ...
සීදුව දඬුගම් ඔය ආසන්නයේ අතහැර දමා ගොස් තිබු ගමන් මල්ලක් තුළ සඟවා තිබු මළ සිරුරක් සීදුව පොලිසිය සොයා ගෙන තිබේ. සීදුව පොලිසියට ලැබුණු තොරතුකට අනුව කළ විමර්ශනයකදී සංචාරක ගමන් මල්ලක් තුළ තිබියදී මෙම මළ සිරුර සොයා ගෙන ඇතැයි සඳහන් කළ පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එය පිරිමි පුද්ගලයකුට අ...
ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසමේ 54 වන සැසිවාරය සැප්තැම්බර් 11 වන සදුදා ආරම්භ වූ අතර, එය ආරම්භ වූ මුල් දිනයේ දීම කොමසාරිස්වරියගේ ලංකාව පිළිබඳ වාර්තාවද ඉදිරිපත් කරනු ලැබීය. එම වාර්තාවත් සමගම ඒ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වුණු අතර ශ්‍රී ලාංකාවේ රජය වෙනුවෙන් ජිනීවා නිත්‍ය නියෝජිතවරිය ...
ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසමේ 54 වන සැසිවාරය සැප්තැම්බර් 11 වන සදුදා ආරම්භ විය. එය ආරම්භ වූ මුල් දිනයේ දීම කොමසාරිස්වරියගේ ලංකාව පිළිබඳ වාර්තාවද ඉදිරිපත් කරනු ලැබීය. එම වාර්තාවත් සමගම ඒ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වුණු අතර ශ්‍රී ලාංකාවේ රජය වෙනුවෙන් ජිනීවා නිත්‍ය නියෝජිතවරිය ක...
කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ලේ සංජීව නමැත්තා සිය ගෝලබාලයන් යොදවා මිනිස් ඝාතන 39ක් සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇතැයි වාර්තා වේ. කලක් බන්ධනාගාරගතව සිටි ගණේමුල්ලේ සංජීව ඉකුත් 2021 වර්ෂයේදී ඇප මත මුදා හැරීම...
සිංහල බෞද්ධ පුනරුදයට රට, දැය, සමයට, අග්‍රගන්‍ය මෙහෙවරක් ඉටුකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම හෙට (17දා) යෙදී තිබේ. මේ නිමිත්තෙන් රටපුරා විවිධ ස්ථානවල ධර්මපාල වෙනුවෙන් සමරු උත්සව පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිෂ්චය ප්‍රකාශයට පත් කිරීම" සැප්තැම්බර් මස 17 වන ඉරිදා (හෙට ) සවස 02:00 ට මාතර නූපේ සණස මන්දිරයේදී සිදු කිරීමට නියමිතය. මෙම සමුළුව රුහුණු රට භික්ෂු පෙරමුණේ සංව...
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව දැනට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් නව තොරතුරු අනාවරණය කර ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධ නඩුවෙි තමන් සම්බන්ධව සඳහන් කර ඇති කරුණු යළි සළකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. හිටපු ජනාධි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...