පාස්කු ප්‍රහාරය පිළිබඳ "චැනල්-4" නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ විශ්‍රාමික ගුවන් හමු...
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15) පැවැත්වීය. සේවකයන්...
දෙමළ ජාතික සන්ධානය හා එයට බද්ධ වූ දේශපාලන පක්ෂ විසින් උතුරේ සිදු කළ අපරාධ පිළිබඳව චැනල් 4 වාර්තා චිත්‍රපට වැනි වාර්තා චිත්‍රපට 100ක් නිපදවීම සඳහා සාක්ෂි සැපයිය හැකි බව යාපනය සිවිල් සන්විධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි. රූපවාහිනී සංවාදයකට එක් වෙමින් ඒ ම...
සක්‍රිය දේශපාලනයට පිවිසීමේ අරමුණෙන්, ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ප්‍රසිද්ධ ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්යක්ෂ මණ්ඩලවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව, Citrus Leisure PLC, Colombo Land and Development Company PLC, Waskaduwa Beach Resort PLC සහ Hikkaduwa Beach Reso...
SLS ප්‍රමිති සහතිකය ද ලබා ගනිමින් ප්‍රමිතියෙන් තොරව නිෂ්පදනය කරන ටින් මාළු ජාවාරමක් පිළිබඳව හා ප්‍රමිතියෙන් තොර බාල පොහොර ලබා දෙමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බිඳදැමීම සඳහා සිදුකරන කූඨ ජාවාරමක තොරතුරු අන්තර්ජාල නාලිකාවක් හරහා හෙළිදරව් කර තිබේ. ජාතික පාරිභෝගික පෙරමුණ...
කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence තාක්ෂණයේ ඇතිවන දැවැන්ත සංවර්ධනය ස්වාධීන අධීක්ෂණයකින් තොරව ඇතිවන්නට ඉඩ හැරියහොත් “ශිෂ්ටාචාරමය අවදානමක්” ඇති කළ හැකි බව දැවැන්ත තාක්ෂණික සමාගම් වල හිමිකරුවෙකු වන එලොන් මස්ක් 13 වනදා වොෂින්ටන් ඩීසී හි පැවති තාක්ෂණික නායකයින්ගේ සමුළුවකදී එක්සත් ජන...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වීමට හේතුපාදක වූ කරුණු සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම්දීමක් අනුව ...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කතාව නැවත කරළියට පැමිණීමේ හොඳ හා නරක පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්, "පෞද්ගලික විශ්ව විද්‍යාල අතුරින් වෛද්‍ය පීඨ තමයි ඉතාම ලාභදායක වෙළෙඳාම. ඒ නිසා අධ්‍යාපන ...
කැලණිය විශ්ව විද්‍යාලයේ පාළි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව ඇත. ඇය මෙම විශ්ව විද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාවද වි...
දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර ඇත. එක්සත් මානව හිමිකම් සංවිධානය ක්Ȁ...
උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති බව වාර්තා වේ.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ රෝගින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බවයි.
දේශීය පුවත්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්ස...ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ඔක්තෝබර් 18 දා
September 14, 2023 5:59 pm
පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබේ. මේ බව හෙළිදරව් වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීය. එම ඉඩම පෞද්ගලික සමාගමක් නමිත් ලුණු නිෂ්පාදනය සඳහා යො...
අනීතික ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14) දින ආරම්භ වී තිබේ. සමාලෝචනය සඳහා සහභාගී වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් දිවයිනට පැමිණ ඇත. ඒ අනුව අද පෙරවරුවේ ආරම්භ වු සැසිය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසි...
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ ගුවන් නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බවයි.
එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall මහතා මේ බව තහවුරු කර ඇතැයි ද වාර්තා වේ.
දේශීය පුවත්
යාපනය තිස්ස විහාරයට එරෙහිව දෙමළ අන්තවාදී දේශපාලකයන් විසින් උද්ඝෝෂණ පැවැත් වූ ඉඩමේ අයිතිකරුවන් එම ඉඩම වටකර වැටක් ගසා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම දේශපාලකයන්ට උස්ඝෝෂණ පැවැත්වීම සඳහා පැවැති ස්ථානය අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශය සමීපයේ ජීවත්වන සාමාන්‍ය ...යාපනය තිස්ස විහාරයට එරෙහි දෙමළ දේශපාලකයන්ගේ උද්ඝෝෂණවලට සාමාන්‍ය ජනතාව එරෙහි වෙති… උද්ඝෝෂණ පැවැත් වූ ඉඩමේ අයිතිකරුවන් ඉඩම වටකර වැටක් ගසයි
September 14, 2023 11:53 am
ආසියා ප්‍රගති සංසදය සංවිධානය කරන චීන චිත්‍රපට ප්‍රදර්ශනය - මෙවර චිත්‍රපටය ‘ගහ උඩ විමානය‘, සැප්තැම්බර් 16 දා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී ප්‍රදර්ශනය කෙරේ. දේශීය පුවත්
කළු මුහුදේ ස්ථාපිත කර ඇති රුසියාවේ නාවුක බලඇණියට සත්කාරකත්වය සපයන උපායමාර්ගික නගරයක් වන සෙවාස්ටොපෝල් නගරයේ වරාය යටිතල පහසුකම් ඉලක්ක කර යුක්රේන හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි සෙවාස්ටොපෝල් නගරයේ ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් අනාවරණය කළේය. ඊයේ (14 ) අලුයම 3:40 ට පමණ ටෙලිග්...
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සඳහා නව මහකොමසාරිස්වරයෙකු පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ‘ශ්‍රී සන්තෝෂ් ජා‘ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වන අතර, ඔහු මේ වන විට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී සන්තෝ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...