පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා භාවිතා කරන වාහනය බව පවසමින් පාස්කු බෝම්බකරු සහරාන් හෂීම් ගේ යැයි පැවසෙන වාහනයක් යොදා ගනිමින් සමාජමාධ්‍ය හරහා සිදුකළ ප්‍රචාර මේ වන විට සාවද්‍ය බව හෙළිවී තිබේ. දේශීය පුවත්
රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියමවු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන...
මාධ්‍යවේදී සමන් කුමාර රාමවික්‍රම විසින් විකුණන ලද වීඩියෝවලින් චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ වීඩියෝ නිෂ්පාදනය කරන බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි. ඒ නිසා මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ සමන් කුමාර රාමවික්‍රම බවද හෙතෙම අන්තර්ජාල නා...
1. ඉන්දියාව කියන එක ඉන්දියානු ජාතිකවාදින්ට ලැජජාවක්: ඉන්දියාව කිවලවත් දඹ දිව කියලවත් ජන්බුදිප කියලවත් දැනට තියන ඉන්දියාවට අතිතෙ කිව්වා කියන්න සාක්ෂි හම්බවෙලා නෑ. ඉන්දියාව කියලා කිව්වෙ සුද්දො යුරොපියන්, එ ඉන්දියන් Indians කියන්නෙ ස්වදෙශක ජනතව කියන එක, බොහො වෙලාවට දුඹුර පැහැ හමට යුරොපියන් කිව්වෙ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත්කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම පක්ෂයේ මහලේකම් ධුරයේ ...
දුම්රිය රියැදුරු වර්ජනයෙන් අද උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 36ක් අවලංගු වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. සිය වෘත්තීය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියැදුරු වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරතව සි...
සිංහල බෞද්ධ රාජ්‍යය යනු ලේබල් එකක් නොවේ. 9 ව්‍යවස්ථාවේ බුදු දහමට ලබා දි ඇති ප්‍රමුඛස්ථානයත් 2 වන ව්‍යවස්ථාවේ ඒකීයබවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අවම ආරක්ෂාවක් පමණි. බෞද්ධ රාජ්‍යය යනු සිංහලයා විසින් ඇති කර ගත් අල්පේච්චතාව හා සරලබව තුල ජ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළදී හරක් කටා ප්‍රශ්න කිරීම සඳහා රැගෙනවිත් සිටි අවස්ථාවේදී ඔහුව වැසිකිළිය වෙත රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර, එම පොලිස් කොස්තාපල්වරයාගේ ඡායාරූපයක් මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධියට පත්කර...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද ප්‍රතික්ෂේප කරනු ලැබීය. ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහකොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාද...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසන්නේ වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කිරීමට රෝහල් පහස...
රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ඊයේ (11 ) නිවේදනය කළේ, රුසියාව සිය අපනයන වලින් රැස්කරගෙන ඇති "ඉන්දියානු රුපියල් බිලියන ගනනක්" සඳහා විවිධ ආයෝජන විකල්ප යෝජනා කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවයි. ඉන්දියාව සත්කාරකත්වය දරන G20 සමුළුවෙන් අනතුරුව නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී රුසියානු විදේශ ...
ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගේ තෙවසරක ධූර කාලය මේ මස අවසන් වීමට නියමිතය. එබැවින් සමුගැනීමේ උත්සව, සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහ සහ දිවා ආහාර ඉල්ලීම්වලට සහභාගි වෙමින් ඔහු ඉන්දියාවේ තරමක් කාර්යබහුලව සිටින බව වාර්තා වේ. එමෙන්ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධා...
කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වේ. එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි. එ...
සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක් කටා මේ වන විට රහස් පොලිස් භාරයේ රැඳවුම් නියෝග මත රදවාගෙන සිටින අතර, ඔහු විසින් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහයක් දරා ඇති බව ද වාර්තා වෙයි. ඔහුගෙන් මාං...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. "වෛද්‍ය විද්...
පින්වත් ලොකු හාමුදුරුවනේ, මන් ගියා පන්සලෙන් සදහටම. ඔබ වහන්සේගේ ගුරු සෙවනේ පුරා වසර 20ක් හිටපු මට ඔබ වහන්සේ සැලකුවේ පියෙක් වගේ. මට සමාවෙන්න මං අතින් දැන හෝ නොදැන යම්කිසි වරදක් උනා නම්.. අන්තිම කාලේ මන් හිටියේ මහණකම ගොඩක් නීරස වෙලා. කීපවතාවක්ම ඔබ වහන්සේ ලඟට ඇවිත් මේ වග නොකියා අපහු හැරිලා ග...
මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම භූකම්පනයක් හටගෙන තිබේ.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසන්නේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.
දේශීය පුවත්
චැනල් 4 විසින් නිකුත් කරන ලද සැක සහිත වාර්තා චිත්‍රපටය පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බව ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවිය කියයි. Debunking Channel 4( How RAW and SIS) worked together to prevent Easter attacks in Sri Lanka මැ...චැනල් 4 වාර්තා චිත්‍රපටය, ඉස්ලාමික අන්තවාදී මතවාදයේ පැවැත්ම ප්‍රතික්ෂේප කර නැහැ…එමගින් පාස්කු වින්දිතයින්ට සාධාරණයක් කර නැහැ – ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවිය කියයි
September 11, 2023 8:53 am
චැනල් 4 නාලිකාව මගින් විකාශනය කළ රූපවාහිනී වැඩසටහනේ නම් ඉදිරිපත් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් ඔවුන්ට එරෙහිව පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ එවැනි පරීක්ෂණයකින් හා අත්අඩංගුවට ගැන...
ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී තිබේ. අහස් යානය එම පක්ෂයේ සලකුණ වන අතර, හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ ඇමැතිවරයෙක් වන හේමකුමාර නානායක්කාර මහතා මීට පෙර මෙම පක්ෂයේ නායකත්වය දැරීය. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...