‘කොවිඞ් -19’ වසංගයේ අහිතකර බලපෑම් හේතුවෙන් මේ වසරේ (2020) ආර්ථික වර්ධනය ගිය වසරේ වාර්තා කළ සියයට 2.3 සිට සියයට 1.5 දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙසේ පෙර පැවැති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව, ‘කොවිඞ්-19’ වසංගතය මේ වසරේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස ...
පසුගිය මාස 03ක කාලයේ දී නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය පුද්ගලයින් ප‍්‍රමාණය වියට්නාම යුද්ධයේදී මියගිය අමෙරිකානුවන් ගණන ද ඉක්මා ගොස් ඇති බව හෙළිව තිබේ. එරට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව වසර 10ක් පුරා පැවැති වියට්නා...
බෙදුම්වාදයට සහ අන්තවාදයට යටව තිබූ පාර්ලිමේන්තු යළි කැඳවීම යනු ලක්ෂ 69ක ජනතාවකගේ ඡන්දය පාවාදීමක් යැයි යුතුකම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එම නිවේදනය මෙසේය. විපක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ආර්. සම්බන්ධන්, පාඨලී චම්පික, රවුෆ් හකීම්, රිෂාඞ්...
මිනුවන්ගොඩ මූලික රෝහලේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමගම ඔවුන් සමග සමීපව කටයුතු කර අවදානමට ලක්ව ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකට සිදු කිරීමට නියමිතව තිබු PCR පරීක්ෂණය කිසිවෙකුගේ බලපෑම මත නවතා දමා ඇතැ...
රටේ ප්‍රධාන වී වගා දිස්ත්‍රික්කවල ගොවීහු මේ දිනවල, ‘කොරෝනා බිය’ පැවතිය ද බෙහෙවින් තුටුපහටුව සිටිති. දුක් මහන්සියෙන් සරිකර ගත් 2019/2020 මාස් කන්නයේ වී අස්වැන්න, පෙරැත්තයකින් තොරව ඉහළ ම මිලකට අලෙවිකර ගන්නට හැකිවීම ඔවුන්ගේ සතුටට හේතුවයි. රාජ්‍ය අංශයේ අලුත් ම වී ගැනුම්කරුවා, ...
“ශ්රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”, ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei)...
අප්‍රේල් 04 දා සිට මෙ රට ලියුම් බෙදීම අරඹන්නේ, ලියුම් බෙදීම මේ මොහොතේ මෙරට ප්‍රධාන වුවමනාව බව ඔබ තේරුම් ගෙන සිටින නිසා ද ? පාරිභෝගික භාණ්ඩ රටේ ජනතාව අතර හරි හැටි බෙදා ගත නොහැකිව සිටියදී! ගොවීන් ගේ නිෂ්පාදන භාණ්ඩ හරිහැටි වෙළෙඳ පොළට සපයා ගත නො හැකිව සිටියදී! රජයේ ආයතන සඳහා, සේවකයන් හ...
ඈත ගම්වල සිට කලාපයේ රස්සාවට ආ තරුණියන්ට තිබුණේ ලස්සන හීනය. ඒ හීනවලට පෙම් බැඳ ඔවුන් බියගම, කොග්ගල, කටුනායක ඇතුළු ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපවලට ඇතැමුන් රැකියාවට ආවේ ජීවත් වන්නට වෙන රස්සාවක් නැති කලය. වෙළෙඳ කලාපයේ සිටින බහුතරය කසාද බඳින්නට කනකර බඩුද හදාගන්න සල්ලි නැ...
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 630 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඕගොල්ලන්ට මතකද දන්නැහැ අසූව දශකයේ මුල් අවධියේ චිත්‍රපටයක් පෙන්නුවා සාගරයක් මැද කියලා. ගාමිණී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ වෛද්‍යවරයෙක් විදියට, එයාගේ පුතාගේ චරිතයට රඟපෑවේ ආධුනික නළුවෙක් විදිහට සිනමාවට එක් වෙච්ච කමල් අද්දරාරච්චි, මේ චිත්‍රපටියේ කතා වස්තුව උනේ 70 / ...
මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. දේශීය පුවත්
මිලින්ද මොරගොඩ මහතාගේ පාත් ෆයින්ඩර් සංවිධානය මඟින් ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්ති කියාදෙන බවට සමාජයේ පැතිරී ඇති විරෝධාත්මක මතවාදය පිළිබඳ ජාතික සංවිධාන විසින් ලබාදුන් නිර්වචනයක් ලංකා ලිඩ් විසින් ප්‍රසිද්ධ කරන ලදී. ඉන් කියවුනේ මිලින්ද මොරගොඩ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ යලි පුබ...
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා ප...
අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා වැඩි වී තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 481දෙ...
පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ දැනුම් දිමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වේ.
ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරෙද්දි අපේ රටේත් මේ ව්‍යසනයට මුහුණ දිමට ශ්‍රී ලංකික අපිට සිදුවු බවත් ඒහිදි එම වසංගතයෙන් රට මුදවා ගැනිමේ දි ත්‍රිවිධ හමුදාව සුවිශාල සේවාවක් ඉටු කල බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා අද (29) මේ බව සදහන...
වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුව ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒත් සමගම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කළා. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින 14 හැවිරිදි සිසුවෙකු ලබා දී ඇති ප්‍රකාශ අනුව මෙසේ විමර්ශන කටයුතු...
පෘථිවිය ආසන්නයට වන්නට අද දිනයේදී ග්‍රාහකයක් ගමන් කරන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පවසයි. ඔහු සඳහන් කළේ 1998 ඕ.ආර් දෙක ලෙස මෙම ග්‍රහකය නම් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉන් පෘථිවියට කිසිඳු බලපෑමක් සිදු නොවන බව ද ඔහු සඳහන් කළේය. දේශීය පුවත්
විදේශ සබඳතා නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සින්ගර් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් හමුවී තිබෙනවා. කම්කරු අමාත්‍යංශයේ ඊයේ පැවති මෙම හමුවට ජාත්‍යන්තර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...