ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද (29) වනවිට තිස් එක්ලක්ෂ තිස් හය දහස ඉක්මවා තිබේ. වාර්තාවන ගෝලීය මරණ සංඛ්‍යාව දෙලක්ෂ දාහත්දහසකට අධිකයි. මේ අතර ඊයේ (28) දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා...
වර්තමාන වසංගත තත්වය යටතේ රජය විසින් පනවනු ලබන ඇඳිරි නීතියට අමතරව, අප එකිනෙකා විසින් එක්තරා ආකාරයක ස්වයං විනයක්ද පවත්වා ගතයුතු බව ඌව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජයන්තලාල් රත්නසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ජයන්තලාල් රත්නසේකර මහතා මේ බව අවධාරණය කර ඇත.
කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසා සිටී. පෙර පැවති SARS හා සැසඳීමේදී කොරෝනා වෛරසය මැඩපැවැත්වීම ඉතා අසීරු බවත්, එය උණ වැනි ඍතුමය රෝගයක් බවට පත් විය හැකි බවත් ඔවුන් පවසා තිබේ. කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේදී පවතින ප්‍රධාන දුෂ්කරතාවයක් වන්නේ කි...
කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසා සිටී. පෙර පැවති SARS හා සැසඳීමේදී කොරෝනා වෛරසය මැඩපැවැත්වීම ඉතා අසීරු බවත්, එය උණ වැනි ඍතුමය රෝගයක් බවට පත් විය හැකි බවත් ඔවුන් පවසා තිබේ. කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේදී පවතින ප්‍රධාන දුෂ්කරතාවයක් වන්නේ කි...
කෝවිඩ් – 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවර...
නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෝට්ටේ ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලාංකාර නා හිමි සහ අති උතුම් මැල්කම් රංජිත් හිමිප...
කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත...
අද(28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි වී තිබේ. ඒ අනුව අද දිනය තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබේ. අද සවස හඳු...
ස්වාධීන වෘතිකයින්ගේ සන්ධානය ලෙස හඳුන්වා ගන්නා ඉංග්‍රීසියෙන් ලියන එන්.ජී.ඕ නඩයක් විසින් " තත්ව වාර්තා " ලෙස හඳුන්වමින් වාර්තා 4 ක් නිකුත් කොට ඇත. එම වාර්තාවල මූලික අරමුණ වසංගත පාලන ක්‍රියාවලිය තුල දක්නට ලැබුණු දුර්වලතා ජනාධිපතිතුමාගේ මැදිහත් වීම නිසා සිදු වූ බව හුවා දැක්වීම බව ඉතා...
රට විවෘත කරන විට ඉහළ යන රෝගීන් අල්ලා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි. ඒ සඳහා සිදුකළ යුතු පරීක්ෂණ ඉහළ දැමිය යුතු බවත් සඳහන් කළ හෙතෙම එම කටයුත්ත සඳහා සෞඛ්‍ය අ...
ලංකා ලීඩ් වෙත දිගින් දිගටම තොරතුරු ලබා දෙන වෛද්‍යවරුන් විශාල පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ වගකිම් දරණ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගේ නමින් කොටසක් දරණ පුද්ගලයෙකුගේ දූෂිත ක්‍රියා පිළිබඳව හෙළිදරව් කොට ඇත. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහ...
නව කොරෝනා ආසාදිතයන් අතරින් වැඩි වශයෙන් මියයන්නේ පිරිමින් බව මේ වනවිට අනාවරණය වී තිබේ. මෙය මෙම වෛරසය සම්බන්ධයෙන් පමණක් නොව මෙයට පෙර සාර්ස්, මර්ස් වැනි වසංගතවලට හේතු වූ වෙනත් කොරෝනා වෛරස සම්බන්ධයෙන්ද දැකිය හැකි වූ තත්ත්වයක් බව අධ්‍යයනයන් තුළින් හෙළි වී ඇත. අප්‍රේල් 19 වැනි දින ල...
PCR පරික්ෂණ ප්‍රමාණය දිනකට 1500 දක්වා වැඩි කිරීමට සමත් වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ සුභ පැතුම් පිරි නමනු ලැබේ. එහෙත් ලංකා ලිඩ් මිට දින 26 කට පෙර පෙන්වා දුන් තාක්ෂණික ප්‍රවේශය ඔබ තුමා විසින් අ්රනුගමනය කළා නම්...
වනාතවිල්ලුව කරතිව් පාසලේ ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව ලබා දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ලබා දි ඇති ප්‍රකාශයක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා තිබේ. අදාළ කරතිව් ආරාබි පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර ...
මෙම වසංගත තත්වය හමුවේ රටට විශාල වශයෙන් ණය හා ආධාර ලැබී ඇතිමුත් ඒවා සම්බන්ධව නිවැරදි සංඛ්‍යා ලේඛණය කිසිවෙකු නොදන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූනිල් හදුන්නෙත්ති මහතා පවසයි. එම නිසා රජය සහනාධාර ලෙස ලබාදුන් මුදල් හා වසංගත තත්වය වෙනුවෙන් සෞඛ්‍ය අංශවල...
ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ. රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ආර්. ගුණරත්න මහතා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිර...
තවත් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම , COVID 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තතවත් රෝගීන් අට දෙනෙකු අද (28) රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට...
රටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. "මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප් ...
2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ජාතික ප්‍රතිඵල අනුව ඉහළම සමත් ප්‍රතිශතය දකුණු පළාතට හිමිව තිබේ. දකුණු පළාතේ සමත් ප්‍රතිශතය 78.31% කි. ජාතික සමත් ප්‍රතිඵලය 73.84%ක් වෙද්දි බස්නාහිර පළාතේ සමත් ප්‍රතිශතය 76% කි. දිවයිනේ දිස්ත්‍රික්ක අතර 2019 වැඩිම ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...