කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් රබර් අත්වැසුම්වලට ඉහළ ඉල්ලුමක් පවතින නිසා මෙරට නිෂ්පාදන අපනයන ආදායම් ඉහළ යනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමාවන් හේතුවෙන් වසා දැමුණු රබර් කර්මාන්තශාලාවල මෙහෙයුම් මේ මස මැද දී ආරම්භ වුවද තවමත් ක්‍රියාත්මක වන්...
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු අද(28) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1172 දරන විශේෂ ගුවන් ...
( බිමල් ශ්‍යාමන් ජයසිංහ ) රුපියල් 150,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු තමන් පැළඳ සිටි මුඛ ආවරණය තුළ සඟවාගෙන යතුරුපැදියේ යමින් සිටි යුද සෙබළෙකු අද (28) කලුතර රජවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු සතුව මත්කුඩු හා යුද හමුදාවේ රෙජිමේන්...
උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ මේ කිසිදු පුවතක් තහවුරු කර නොමැත. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ජීවතුන් අතර සිටින බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ගේ ඉහළ ආරක්ෂක උපදේශකවරයා දැනුම් දී ඇත. උතුරු කොරියානු නායකයා, ‘හොඳින්, ඔහු ජීවතුන් අතර’’ දකුණු කොරි...
මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් රෝගීන් හතරදෙනෙක හමුවීමත් සමඟයි.
ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීයා වූ සුදේව හෙට්ටිආරච්චි එම ආයතනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.ඔහු සමඟ එම නාලිකාවේ කටයුතු කළ රංගන ද සිල්වා ද ඉවත්ව ඇති බවත් වාර්තා වෙයි. ඔවුන් මෙසේ හිරු නාලිකාවෙන් ඉවත්ව ඇත්තේ ස්වර්ණවාහිනී ආයතනය වෙතින් ලද ආරාධනයක් අනුව බවත්...
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමිපානන් වහන්සේ විසින් ඇමරිකාවේ වෙසෙන Hospital Services Support Foundation ආයතනෙයේ සාමාජිකයින් සහ ඔස්ට්‍රේලියවේ බ්‍රිස්බේන් හි වෛද්‍ය කාංචනමාලා රණසිංහ මහත්මිය විසින් ඒවන ලද දැඩි සත්කාර ඒකක වෛද්‍ය උපකරණ වලින් කොටසක් හෝමා...
කොවිඩ් - 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. පහත දැක්වෙන අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්&...
සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ පෙර කාර්යාලය , රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහා...
තවත් කොරෝනා ආසාදියින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 126 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්...
තහවුුරු කරන ලද තොරතුරුවලට අනුව ලෝකයේ කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත්තේ සතුන් 4 දෙනෙකුට පමණක් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි පශු සම්පත් සැලසුම් අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය සුසිල් සිල්වා මහතා කියා සිටියේ බළලුන් දෙදෙනෙකු, සුනඛයෙකු සහ ව්...
පසුගිය මාර්තු අග වන විට රැකියා අහිමිවන නිසා ඇමරිකානු රාජ්‍යයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ පිරිස මිලියන 26.5 ක් බව වාර්තා වේ. අප්‍රේල් අග වන විට මෙම ප්‍රමාණය තව බොහෝ ඉහළ යන බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත් 2008 දී ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයේදී රැකියා...
නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව එම ප්‍රදේශය හුදකලා කර ඇතැයි ද අද(28) උදෑසන දෙරණ අරුණ වැඩසටහන හා සම්බන්ධ වෙමින් වෛ...
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) රජයේ ප්‍රධාන ආයතන සමඟ එක්ව COVID-19 අදාළ තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk නමින් දියත් කරන ලදී. COVID-19 හේතුවෙන් රට තුල ඇතිවූ නව තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය නිර්මාණය කරන ලද අ...
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා චීන රජයෙන් රු. මිලියන 211 කට අධික වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දෙශීය වෛද්‍ය අමාත්‍යංශයේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රධාන...
රටේම ඇඳිරි නීතිය ඉවත් කර මුළු රටම සාමාන්‍ය අතට පත්කිරීමට නම් එකදිගට දින 28ක කාලසීමාවක් තුළ කොරෝනා ආසාදිතයකු හමුනොවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. කොරෝනා වෛරසය මර්දන ක්රියාවේ නිරත වී සිටින සෞඛ්‍ය බලධාරීන් ඒ් බව තහවුරු කළ බව ද අජිත්...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති. අධ්යක්ෂ ජනරාල්වරයා සිදු කරන්න...
‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග ඊයේ (27) පැවැති සාකච...
කොරෝනා රෝගීන් ‘පොකුරු’ වශයෙන් හමුවීම සහ එසේ හමුවන ‘පොකුරුවල’ සිටින රෝගීන් පිරිස මෙලෙස දිගින් දිගට ම ඉහළ ගියහොත් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් රෝගය පාලනය කර ගැනීමට නොහැකි අනතුරුදායක තත්ත්වයකට රට පත්වීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවස...
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සුදානම් වූයේ චීනයේ වුහාන් පළාතේ සිට පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ආ වකවානුවෙමයි. ජනවාරි 28 වනදා වන විට ආයුර්වේද දෙපාර්තමේන්තුව "කොරෝනා මැඩලීමට ආයුර්වේද පිළියම්" ලෙස ආයුර්වේද වෛද්‍යයවරුන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...