කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 584 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී.
චීන වෙදකමත් බටහිර වෙදකමත් බෝ වෙන රෝග දිහා බලන්නේ එක විදිහට නෙවෙයි. බටහිර වෙදකම මේ දිහා බලන්නේ ලෙඩ ඇති කරවනවා කියන ක්‍ෂුද්‍ර ජීවීන් මුල් කරගෙන. ඉතින් බැක්ටීරියා, වෛරස්, බොරලියා, ක්ලැමීඩියා, මයික්‍රෝ ප්ලාස්මා, ප්‍රෝටෝසෝවා වගේ ඉවරයක් නැති ක්‍ෂුද්‍ර ජීවීන් වර...
චීනයට රුසියාවෙන් රැගෙන එන තෙල් නැව් ගණන ඉහළ යද්දී සෞදි අරාබියෙන් එන තෙල් නැව් ප්‍රමාණය පහළ බැස ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍යය පවසයි. චීනය මාර්තු මාසයේදී රුසියාවෙන් ආනයනය කළ බොරතෙල් ප්‍රමාණයට වඩා 30%කට වැඩි බොරතෙල් ප්‍රමාණයක් අප්‍රේල් ම...
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 584 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී.
ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවා තිබේ. මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණුවැව ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ. කැළණි රජ මහා විහාර...
කොරෝනා වෛරසය මර්දනය සඳහා ලැබෙන ආධාර මුදල් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ යොදවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හිටපු ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය එල්ලකළ චෝදනාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනි. ...
කොරෝනා වෛරසය ආසදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ යළි සිය රාජකාරී ආරම්භ කර ඇත.
දැනට ඉහළ මට්ටමක පවතින ලෝක වෙළඳපොලේ රන් මිල නුදුරු අනාගතයේදී සමනය වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. කොරෝනා වෛරස් ගෝලීය වසංගතයත් සමඟ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන්මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණා. සති කිහිපයක් තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,451 සිට 1,747 දක්වා ඉහළ ගිය අතර, එය ය...
අද(27) වන විට වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් නව රෝගීන් 44 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂ නායකයින් ඒකාබද්ධ ප‍්...
කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත තවත් 34 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
පරණ වයින් අලුත් බෝතලයකට දමා 69 ලක්ෂයකට පෙවීම සඳහා මිලින්ද මොරගොඩ මහතා විසින් පාත් ෆයින්ඩර් රාජ්‍ය නොවන සංවිධානය හරහා ගනිමින් තිබූ උත්සහාය අඩියකින් පස්සට ගෙන ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා, ලංකා ලීඩ් විසින් ඒ පිළිබඳ විමසිමේදී පිළිතුරු දෙමින් තවදුරටත් සඳහන් කළේ, පාත්...
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි. ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්...
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(27) සවස නිකුත් වී ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත් විය. විභාග...
කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 126 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දින තවත් 6 දෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03ක් රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟ...
රතු කරුසය සංවිධානයේ " වෝහාරිකා සම්බන්ධීකාරක " ඇන්ජෙලිකා ගුස්මාන් මහත්මිය වෙත අප්‍රේල් 24 දින ලියන සෞඛ්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ඉල්ලා සිටින්නේ මෙසේය. " දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුකොට පැන නැගී ඇති තත්වය තුල මරණ අනුපාත දෙස බලන විට ය...
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ සොයා බැලිම් අනුව PCR පරීක්ෂණ සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට සෞඛ්‍ය අංශ අසමත් වන්නේ සැපයුම් පිළිබඳ ප්‍රශ්ණය සහ සම්බන්ධීකරණයේ දුර්වලතා නිසාය. නමුත් දැන් එම ගැටළු විසඳාගන්නා විට නව ගැටළුවක් මතුවී ඇති බව පෙනේ. ඊට හේතුව වසංගත රෝග අංශයේ වෛද්‍යවරුන්ගේ ඉල්...
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥයෙකු සඳහන් කරන්නේ මේ වන විට PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සැපයුම් ලැබී ඇතත් සාම්පල ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉදිරිපත් නොවන තත්වයක් තිබෙන බවය. ඔවුන්ට අවශ්‍ය සියලු ආරක්ෂක තත්වයන් ලබාදී තිබියදී තම යුතුකම ඉටු කිරීමට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...