පුවත්
Uncategorized

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර තොගයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළ වන වාර්තාවක් පිළිබඳව දෙරණ අරුණ වැඩසටහනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසා සිටියේය‍. පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර යනු කොවිඩ්-19 රෝගය ...

පුරවැසි කොලම

“අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමේ අරමුණෙන් යුතුව සටහන් තබමි .2020/04/22 වන දින අපගේ බස් රථයකින් මොණරාගලට පැමිණි මා දරුවා වෙනුවෙන් යමක් මිලදී ගැනීමට දයානන්ද අයියාගේ කඩයට ගොස් කෙළින්ම මාගේ නිවස වෙත මා ගියා.එදිනම හවස මාහට ආරංචි වූයේ නාවික හමුදාවේ ආසාදිතයකු ඇති බව.එතැන් සිට මා කිසිදු ස්ථානයකට ...

දේශීය පුවත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටත් , ජනතාවත් බේරාගැනීම උදෙසා කරන ලද කැපවීම පිළිබඳව අගය කරන්න ලොකු දැනුවත්කමක් අවශ්‍ය නොමැති බවත් අවශ්‍ය වෙන්නේ දේශප්‍රේමී මනසක් පමණක් බවත් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ජාතික පුවත්පතකට අදහස් දක්වමින්...

දේශීය පුවත්

නාවික හමුදාව මගින් නිපද වූ රොබෝ යන්ත්‍රයක් ඇතුළු දෑ නෙවිල් ප්‍රනාන්දු රෝහලට භාර දීමේ උත්සවයකට එක් වූ නාවික නිලධාරියකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇත. මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ද පැමිණ තිබේ. මෙම නාවික නිලධාරියා සමඟ ර...

Notice Board

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. තවත් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 63 කි. මේ ...

දේශීය පුවත්

නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඔ නගරයේ ඉදි කරමින් පවතින මහල් නිවාස සංකීර්ණවල පවුල් 1600ක් කඩිනමින් පදිංචි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ අනුව කොවිඩ් තර්ජනයට ලක් වන කොළඹ වතු ආශ්‍රිත ජනතාව මෙම මහල් නිවාස සංකීර්ණවල පදිංචි කරවීමට නියමිතව ඇත....

විදේශ පුවත්

රටවල් අගුළු දැමීම ලිහිල් කිරීමේ ක්‍රමයක් ලෙස ‘ප්‍රතිශක්තිකරණ ගමන් බලපත්‍ර’ හෝ ’අවදානම් රහිත සහතික’ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ට නිකුත් නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් නැවත වතාවක් කොවිඩ් - 19 වෛර...

මුහුණු පොතෙන්

කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කරන PCR යන්ත්‍රයක් මෙරටදීම නිපදවීමට  තරුණයෙකු සමත්වී තිබේ. PCR යන්ත්‍රයක වෙළදපොල මිල ලක්ෂ 3 ඉක්මවන අතර මෙය රුපියල් 10000 අඩු මුදලකට මෙරටදී නිෂ්පාදනය කල හැකි බව එම නිර්මාණය කළ ඌෂාන් සකුත්ත පවසයි. PCR ක්‍රියාවලිය සදහා විශාල කාලයක් වැය වන බැවින් ස...

දේශීය පුවත්

සංචරණ සීමා පවත්වාගෙන නොගොස් සමාජ දුරස්ථකරණය බිඳ වැටුණහොත් නව කොරෝනා වසංගත පාලනය කර ගැනීමට නොහැකි බැරෑරුම් තත්වයකට රට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා  පවසයි. එහෙයින් සංචරණ සීමා පවත්වා ගැනීම සඳහා විකල්ප හඳුනාගැනීම අවශ්‍ය බ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘අරුණට’ ඊයේ (26 වැනිදා) පැවැසුවේය. මෙම තීරණය ගෙන ඇත්තේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ්-19 මර්දන රාජකාරි සඳහා අන...

දේශීය පුවත්

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ තවත් කදවුරක් මූතුර්වලින් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. එම පුහුණ කදවුර ගැන තොරතුරු අනාවරණය වන්නේ වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සාදික් නැමැති මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ත්‍රස්තවාදියාගෙන් ද...

Notice Board

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව අද(26) දිනයේදී ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.

දේශීය පුවත්

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන ‘‘බොඩි බෑග්’’ (ශරීර උර) 1000ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා ඇත. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ‘බොඩි බෑග්’ 10...

Notice Board

අද(26) රාත්‍රී  තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දේශීය පුවත්

කොරෝනා වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානම් තත්වයකට පත්ව ඇති බව ලැබෙන තොරතුරු මත පෙනී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පෙන්වා දෙන්නේ පසුගිය අවසන් දින තුනක කාලයක් ඇතුළත දිස්ත්‍...

Uncategorized

කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් සොයාගැනුණු නව ආසාදිතයින් 6 දෙනා ඊයේ (25) රාත්‍රියේම අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණි. මෙම ආසාදිතයින් 6 දෙනා අතරට පඬුවස්නුවර බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත නාවික හමුදා සෙබලාගේ බිරිඳ හා මාස 6 ක් වයසැති දරුවා ද වෙයි. එමෙන්ම...

දේශීය පුවත්

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 5.00...

දේශීය පුවත්

දිස්ත්‍රික්ක 21ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27)  සිට ලිහිල් කිරිමට නියමිතව ඇත. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය තවදුරටත් ලබන මැයි මස 4 වන සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය...

Notice Board

තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 477ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 350 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍ය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More