නාවික හමුදා සහ යුද හමුදා ආසාදිතයින් කුරුණෑගල ප්‍රදේශයේ සැරිසැරීම නිසා මේ වන විට නව රෝගීන් 15 ක් පමණ හමු වී ඇති බවට පලවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සංගම් නියෝජිතයෙකු අමතනු ලැබීය. නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි එම වෛද්‍යවරයා සඳහන් කළේ කුරුණෑගල රෝහලේ වාට්ටු...
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි, සෙසු නිලයින්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මත සිටින නීලධාරින් සහ සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතු බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා. එලෙ...
ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන සඳහා, මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අධික ලෙස මුදල් අය කර ඇති බව අඟවමින් මේ වන විට සංසරණය වෙමින් පවතින සමාජ මාධ්‍ය වාර්තා පිළි...
කොරෝනා වසංගත පාලනයේදී PCR පරීක්ෂණ උපරිම ලෙස වැඩි කිරීම මඟින් සමාජයේ රෝගය පතුරුවන පිරිස් කලින් හඳුනා ගැනීමේ උපාය මාර්ගයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල ඉල්ලීමක් කරනු ලැබීය. ඇති වී තිබෙන නව තත්වය පිළිබඳ ලංකා ලීඩ් ඔවුන්ගේ මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත ...
තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුව හෙට (27) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොවිඩ් - 19 වෛරසය අසාදානය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්Ȁ...
ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විය. කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිවරයා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්...
තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 344 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්...
විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා කවුරුන් හෝ අධිකරණයට යොමු වන්නේ නම් ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීති විශාරදයන් කණ්ඩායමකගේ සහාය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතාගේ නිවසේ බදාදා (22) රාත්‍රී පැවැත...
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වරාය පැහැදිලිව පැවතිය යුතු බවට රජයේ නියෝගය අනුව ඉදිරි දින කිහිපය තුළ වාහන පන්දහසක් පමණ වරායෙන් පිටතට ගෙන යාමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තීරණය කර තිබේ. “අනයනය කරන ලද වාහන 6,500 කින් මේ වන විට නිදහස් කර ගෙන ඇත්තේ දහසක පමණ ප්‍රමාණයක් විතර...
" ධනවාදී ආර්ථිකය තවම සැලකියයුතු මධ්‍යම පංතියක් ගොඩනගා නැත්තේ අප්‍රිකාවේ විතරයි. එයින් පසු ගමන ඉවරයි. කඩා වැටෙන්නේ කොරෝනා වගේ. " කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මතභේදාත්මක අදහසක් ප්‍රකාශ කරයි. 1930 දශකයේ ඇතිවු ආර්ථික අර්බුදය බටහිර ලෝකයට පමනක් දැනුනේ ලෝකයේ අනෙක් රටවල්වල ධනව...
තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 467ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 340 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්...
කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 120 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දින තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි. මේ අතර මෙරට තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 462ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් හතලිස් දෙනාත් සමඟින්. ඊයේ දිනය තුළ වාර්තා ව...
නාවික හමුදා නිලධාරිනියකට හා ඇය විවාහ වී සිටින යුද හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත. තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එ...
COVID-19 වසංගතය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ඉන්දීය රජය පනවා තිබූ තහනම් සීමා ලිහිල් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.ඒ අනුව යම් යම් සීමා කිරීම් වලට යටත්ව ඉන්දියාව පුරා ඇති කුඩා පරිමාණයේ වෙළෙඳ සැල් විවෘත කිරීමට ඉන්දීය රජය ඉඩ දී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා ප...
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මොනම හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි නොකැඳවිය යුතු බවත්, සියලුම ආගමික නායකයන්ද මෙම ස්ථාවරයේ සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අභයතිස්ස ...
කොරෝනා වසංගතයත් සමග බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් ආසාදිතයන් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය. මේ සිද්ධිය වෙත්දී ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූයේ වැඩබ...
තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා වැඩි වී තිබේ. මේ අතර පුද්ගලයින් 335 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. වෛ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන් සහ රාවුෆ් හකීම් යන පුද්ගලයින් විසින් පාර්ලිමේන්තුව වහා කඳවියයුතු බවට ඉදිරිපත් කරන තර්ක බිඳ හෙලමින් මහාචාර්ය නලීන්ද සිල්වා මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය වෙත යොමු කොට ඇත. ඒ මගින් ජනාධිපති නීතිඥවරුන් එවැනි ළදරු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...