සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා. සුමන්තිරන්ට අනුව මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට පෙර පාර්ලිමේන්තුව කැඳවන අවශ්...
හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලූම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මීට අමතරව දැනට වෙනත් පක්ෂ සමග එක්ව ...
කොවිඩ් 19 ව්‍යප්තියත් සමඟ සයුරේ වැඩි රාජකාරියක් කළ නාවිකයින් ගොඩබිමට පැමිණියේය. තම ජීවිත අවදානම ද නොතකා රට වෙනුවෙන් ඉදිරියට ආ ඔවුන්ගෙන් කණ්ඩායමක් අද රෝගී වී තිබේ. ඇතැමුන් එදෙස සැකමුසු බැල්මක් හෙළිම කණගාටුවට කරුණකි. තිස් වසරක් කුරිරු ත්‍රස්තවාදින් සමග උරෙන් උර ගැටී මව්බිම නි...
අද(25) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වී තිබේ. ඒ අනුව අද දිනය තුළ දී සුවය ලැබු ආසාදිතයින් සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 118 ක්. මේ අතර රෝගීන් 3...
COVID-19 වෛරස් වසංගතය මර්ධන කටයුතු රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි සති තුනක් පිටුපසින් සිටින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි. වෛරසය මර්ධනය කිරීමේ ආක්රමණික ප්‍රවේශයට අවතීර්ණ වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් හා බෝවන රෝග අංශයේ බලධාර...
අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ සදහන්වේ. ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අ...
කොරෝනා වසංගතයෙන් අඩාල වී තිබෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 200කවත් විදේශ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනක් නගා සිටුවීමට මෙන්ම විදේශ ණය පියවීම ඇතුළු කරුණු ගණනාවක් රජයට ඉටු කිරීම...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් පස්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 440ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 20කි.
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් දිගින් දිගටම කරුණු සහිතව පෙන්වාදුන් පරිදි සෞඛ්‍ය අංශ නිර්ලෝභීව PCR පරීක්ෂණ සිදුකළා නම් නාවික හමුදාව කඳවුර තුලට වෛරසය රැගෙන ඒමට මුල්වූ නිරෝධායන ක්‍රියාවලියට දායක වූ නාවික නිලධාරීයා පළමු වටයේදීම හඳුනා ගැනීමට ලැබෙන බව දැන් ඉතා පැහැදිළිව පෙනේ. ලංකා ලීඩ් ...
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 15දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගියේය. ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සුව...
කොවිඩ් 19 මර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කොරෝ...
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි ප...
මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් එම කොමිසමේ ස්වාධීනත්වයට හානිවන ලෙස ප්‍රකාශ නිකුත් කරන නිසා ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැවිත් ධුරයෙන් නෙරපා හරින බව ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට දැන්වීය. මහ ලේකම්වරයා මේ බව ප්...
තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ඊයෙ(24) රාත්‍රී 11.52 වන විට වාර්තා වු මෙම ආසාදිතයන් තිදෙනෙනා සමඟ ඊයේ දිනයට ආසාදිතයින් 52 දෙනෙකු වාර්තා වන අතර ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 420 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර මෙරටින්...
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ කෙරෝනා වසංගතයෙන් ඇති වූ තත්වයෙන් ආශිර්වාදයක් බවට පත් කර ගනිමින් කටවුට්, බැනර්, රැස්වීම් නැති මැතිවරණයක් පවත්වා නව දේශපාලන සංස්කෘතියකට මුලපිරීමට කටයුතු කළ යුතු බවය.
මීළඟ මහා මැතිවරණය ලබන ජූනි 20 වැනි සෙනසුරාදා පැවැත්වීමට පසුගිය අපේ‍්‍රල් 20 වැනිදා රැුස්වූ මැතිවරණ කොමිසම තීරණය කළ අතර, යළිත් මැයි මුල් සතියේදී පවත්නා තත්ත්වය සමාලෝචනය කිරීමට කොමිසම සූදානමින් සිටිනා බව වාර්තා වන්නේය. එහිදී, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මෙන්ම දේශපාලන පක්ෂ...
වැලිසර නාවික හමුදා කඳවුරෙහි කොරෝනා ආසාධිත සෙබළුන් එම අනතුරට පත් වූයේ රෝගය වැළඳුණු ඇතැම් පිරිස් පාලනයට කිරීමට යාමේ දී බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සුදුවැල්ලේ දී හමුවූ කොරෝනා රෝගීන් ඇතුළු පිරිස් යම් මත්ද්‍රව්‍යයක් සඳහා අබ්බැහිව සිටි පිරිස් වන අ...
මේ වන විට ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 13,000 කට අධික ප්‍රමාණයක් සිදු කොට ඇති බවට නිළ වාර්තා ප්‍රකාශයට පත්වුවද PCR යන්ත්‍ර 13 කින් සිදුකළ බවට වාර්තාවන ප්‍රමාණයන් ඊට වඩා බෙහෙවින් පහළ අගයක් බව පැහැදිළි වේ. එහෙත් ප්රශ්නය එය නොවේ. මේ වන විට චිනයෙන් ලැබුණු PCR...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත. COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...