එලෙසම ආර්ද්‍රතාවය,විරංජන කාරක ද්‍රව්‍යය සහ ඇල්කොහොල් සමස්ථානික ආදියද COVID-19 වෛරසය ඉක්මනින් මර්ධනය කළ හැකි මාධ්‍යය බවට සොයා ගෙන ඇති බවද මාධ්‍යය හමුවේදි එලිදරව් කෙරුණි. ධවල මන්දිර COVID-19 වෛරසය පිළිබඳ ලුහුඬු සමාලෝචන සැසිවාරයේදී අමෙරිකානු ස්වදේශ කටයුතු ආරක්ෂක අම...
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී ඊයේ (24) දිනයේදී වාර්තාවූ කොරෝනා වෛරසය ආසාධිත මරදාන ප්‍රදේශයේ පදිංචි රෝගී ගර්භණි කාන්තාව තමන් පදිංචි ලිපිනය වැරදි ලෙස ලබාදී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. මෙම ගර්භණි කාන්තාව තමන් පදිංචි ලිපිනය නොව වෙනත් ...
කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රක්ක වලද , කෑගල්ල ප්‍රදේශයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශයේද ,මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේද ,අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශයේද දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය ලබන 2...
ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළින් පසුගිය සතියේ දී ප්‍රචාරය වූ, රුසියාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ යැයි කියනු ලබන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ හා වෘත්තිකයන්ගේ එකමුතුවේ සභාපති, ආචාර්ය ජගත් චන්ද්...
කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති පී.සී.ආර් පරීක්ෂණ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර පෞද්ගලික අංශයට එම පරීක්ෂණ කටයුතු ලබාදීමට අමාත්‍යංශය විවිධ උපක‍්‍රම යොදවන බව රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමයේ සභ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශෙෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නාවික හමුදා සාමාජිකයින් පිරිසකට කෝවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමත් සමඟ නැවතත් වසංගත බිය ජනතාවට දැනෙන්න පටන් ගෙන ඇත. ඒ පිළිබඳව මෙන්ම තවත් කරුණු කාරණා කිහිපයක් දැනගැනීම පිණිස ‘‘ දිවයින’’ රජයේ වෛද්...
‘කෝවිඞ් 19’ වෛරසය එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළට අකුල් හෙලන්න පිරිසක් සිටින බවත් ඔවුන් කවුරුන්ද යන්න තරාතිරම නොබලා රටට හෙළි කිරීමට තම සංගමය තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි. විස්තරාත්මක හෙළිදරව්වක් එහිදී සිදු කිරීමට කටයුතු ක...
කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන සමහර රෝගීන්ගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. හිමොග්ලොබින් යනු රුධිර ප්‍රෝටීනයක් වන අතර, රුධිරය මගින් සිරුර පුරා ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට මෙම ප්‍රෝටීනය අවශ්‍ය...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිභාහිරව කිසිදු තීරණයකට එළඹිය යුතු නැතැයි ත්‍රෛනායික මහා සංඝරතනය අවධාරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය...
15 වන සියවසෙහි දී සමෘධිමත්ව වැජඹුණු රාජධානියක් වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජුගේ නියෝජිත රාජධානියයි. බලකොටු නගරයක ඉතිහාසගත තොරතුරු සඳහා මං විවිර කරන කෝට්ටේ රාජධානිය කලක් දියුණුවේ හිනි පෙත්තටම නැග...
අයිවන් රුසියාවේ ඉපදුනත් ඔහුගේ පියා ප්‍රංශ ජාතිකයෙක්. ඒ නිසා ඔහු හැදී වැඩුනේ ප්‍රංශයේ. පසුකලෙක ඔහුට ශිෂ්‍යත්වයක් ලැබුනා සෝවියට් රුසියාවේ ගොස් රුසියානු භාෂාව සහ සාහිත්‍ය හැදෑරීමට. පලමු වසර රුසියානු භාෂාව ප්‍රගුන කිරීමට යෙදී තිබුනේ අස්ත්‍රහාන් විශ්ව විද්...
අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (ආ) යටතේ ජනාධිපතිවරයාට ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්‍තුව විසුරුවා හරින්න පුළුවන්. ඒ ප්‍රකාශයේ අනිවාර්‍යෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වෙන දිනය සහා අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය සඳහන් කරන්න ඕනේ. එම දිනය එම ප්‍රකා...
ලෝකයේ තෙල් මිල පහත වැටෙන වෙලාවේ ශ්‍රී ලංකාවට තෙල් ගබඩා කර ගැනීම සඳහා යොදා ගත හැකි ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය ප්‍රෙයා්ජනයට ගත නොහැකි වී ඇත්තේ එදා විපක්ෂයේ අද ආණ්ඩුවේ වරද නිසා බවට හිටපු පා.ම හර්ෂ ද සිල්වා මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ගෝලීය තත්වයන් ...
මීට සුළු මොහොතකට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය. ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන්. ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවයි. මෙම කාන්තාව මරදාන ප්&...
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟයි. මේ අතර අද දිනය වන විට සුවය ලැ...
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ මේ දක්වා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ 60 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බවයි. ...
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 379 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 ආසාදිතයින් ගණන 11කි. මෙම රෝගීන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාසවල නිරෝධායනයට ලක්ව...
නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.1425 දරණ ගුවන් යානය අද පස්වරු 3.30ට පමණ ගුවන්තොටුපලට ළගා වු බවයි අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ. ...
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා ඇත. පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින්ට කොරෝනා ආසාදිතව නැති බවට හඳුනා ගෙන ඇති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීක...
අමෙරිකානු බළධාරීන් අමෙරිකාව ක්‍රමානුකූලව විවෘත කිරීමට කටයුතු කළද අමෙරිකාවේ දිනක් තුළ වාර්තා වූ දෙවෙනි විශාලතම මරණ සංඛ්‍යාව වූ මරණ 3176ක් වාර්තා වූ බව ජෝන් හොප්කින්ස් සරසවිය වාර්තා කර සිටී. අමෙරිකාව COVID-19 වසංගතය ආරම්භවූ දිනයේ සිට මේ දක්වා මරණ 50000ක් පමණ වාර්තා වී ඇති බවත් ආසාද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...