ලොව පුරා රටවල් හා කලාප 210ක පැතිර යමින් පවතින කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ (22දා) විසි පන් ලක්ෂය ඉක්මවා ගියේය. මේ අනුව ඊයේ දහවල් වන විට ලොව පුරා රටවලින් වාර්තා වී තිබූ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසි පන් ලක්ෂ හැටදහස් හැට තුනක් (2,560,063) විය. කොරෝනා...
කොරෝනා වසංගතය මුළු ලෝකයටම විශාල විපතක් සිදු කර ඇත. මේ වසංගතය විසින් ලෝක ආර්ථිකයට මෙන්ම ලෝකයේ සෑම රටකම ආර්ථිකයන්ට අඩු වැඩි වශයෙන් බලවත් හානි සිදු කර ඇත. අපේ රටේ තත්වයත් එයයි. එහෙත් මෙයද අවසානය නොවේ.මෙහි නිමාව ගැන කිසිවෙකුටත් ස්ථිර අනාවැකි කිව නොහැකිය. විවිධ අය නොයෙකුත් කතා කියමින් සිටියත් තවමත් මේ...
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම කඳවුරේ හා නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ හෙලිවූ පසු ඔහු සමග සමීපව සිටි සෙබල පිරිසකට කරන ලද පරීක්ෂණවලින් පසු මෙම බව තහවුරු වී ඇත. මුල් සෙබලා සමග සමීපව කටයුතු කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙ...
COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වැලැක්වීම පිණිස PCR පරීක්ෂණ ධාරිතාව පුළුල් කිරීම සඳහා පුද්ගලික රෝහල් 05ක තිබෙන පරීක්ෂණාගාර තාවකාලිකව ආණ්ඩුවේ අධීක්ෂණය යටතට පවරාගත යුතු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යෝජනා කරනු ලැබුවේ අප්...
තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව අද දිනයට පමණක් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වු අතර සමස්ත ආසාදිතයින් ගණන 335 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ 12, බණ්ඩානායක මාවත ප්...
COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමඟ ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මෙම PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල තිබෙන පහසුකම් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර...
ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1146 දරන ගුවන් යානයෙන් මෙම සිසු පිරිස අද(23) දින ප...
දෙරණ රූපවාහිනී ආයතනයේ නිවේදකයකු වන චතුර අල්විස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත්වන ආකාරයෙන් මාධ්‍ය හසුරුවන බවට චෝදනා කරමින් එම සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට තමන් කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස...
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සංස්ථාවෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10 ලබා දීම අද (23) සිදුකෙරිණි. කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා...
සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියළුම තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 28 වනදා පස්වරු 4 ට පෙර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය මස ...
අද(23) දිනයට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 334 දක්වා ඉහළ ගොස් ඇත.
තමා පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදහස් කරන බවට පළවන කටකතා සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු කතානයක කරූ ජයසූරිය මහතා තමා කිසිසේත් පාර්ලිමේන්තුව කැඳවීමට අදහස් නොකරන බවත් අධිකරණ තීන්දුවකට පමණක් හිස නමන බව පවසා සිටී. සම්පූර්ණ ට්වීටර් පණිවිඩය,
ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේනුතව යළි කැඳවිය නොහැකි බවත්, ජනපතිට වුවද එසේ කැඳවිය හැක්කේ හදිසි නිතිය පැනවීම, එය සංශෝධනය යන අවස්ථාවලදී පමණක් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්දණ මහතා අවධාරණය කළා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කි...
කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය පළ කර තිබේ. අද(23) දිනයේ දී තමන් විසින් කළ මෙම යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා...
කියුබාවේ ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ වූ මධ්‍යස්ථානය ( Cuba's Center for Genetic Engineering and Biotechnology -CIGB)) COVID-19 වෛරසය මර්ධනය කිරීම වෙනුවෙන්ම නිපදවූ එන්නත මේ වන විට සායනික වශයෙන් පර්යේෂණ කරන අවධියේ තිබෙන බව එම මධ්‍යස්ථානය පවසයි. එන්නත නම් කර ඇත්තේ CIGB 2020 Imm...
කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ලොව රටවල් රැසක් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින්නේ එදිනෙදා කටයුතු අකර්මණ්‍ය තත්ත්වයක. එහෙත් ගෙවුණු එම කාලය තුළ ස්වභාව ධර්මයේ සුබදායි වෙනස්කම් රැසක් සිදුව තිබේ. අද ''ලෝක මිහිතල දිනයේ'' ඒ ගැන අප අවධානය යොමු කළේය. අප වාසය කරන ...
අධ්‍යාපන කටයුතු සහ කෙටිකාලීන සංචාර සඳහා විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍ර...
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නවතම පුරෝකතනයන්ට අනුව 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට පසුගිය වසරට සාපේක්ෂව ගුවන් මගීන් බිලියන 1.2කින් අඩුවීමට නියමිත බව පැවසේ. තවද ගුවන් මගීන්ගේ පහළ යාම 2020 වර්ෂයේ තුන්වෙනි කාර්තුව දක්වා ගුවන් මගීන් සම්බන්ධයෙන් කර තිබූ පුරෝකතනයන්ට සාපේක්ෂව තුන...
රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආ...
COVID-19 වෛරසය මර්ධනය සම්බන්ධයෙන් ලෝක අත්දැකීම් සලකා බැලුවහොත් ලෝකයේ ධනවත් යැයි පිළිගත් රටවල් දුප්පත් යැයි පිළිගත් රටවලට වඩා දුර්වල මට්ටමකින් ක්‍රියා කර ඇති බව හැඟී යන්නේ යැයි ප්‍රංශයේ කීර්තිමත් වෛරසවේදියෙකු වන වෛරසවේදී ඩයිඩර් රවුල්ට් මහතා පවසයි. අන්තර්ජාලයට මුදාහැරී වීඩියෝ දර්ශන ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...