පුවත්
දේශීය පුවත්

කොරෝනා ලෝක වසංගත තත්වයක් පවතින මෙම කාල වකවානුව තුල කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකික බොහෝ පිරිසක් ඉතා අන්ත අසරණ භාවයට පත්ව ඇත. වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර වැටුප් පවා නොලබයි.එය දරාගැනීමට පවා අපහසු තත්වයකි. ඉදිකිරීම් අංශ වල සේවය කරන්නන්ගේ පවා රැකියා අහිමි වීම හා වැටුප් නො...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගෝඨාභය රජපක්ෂ මහතා විසින් මාර්තු 2 වන දා නිකුත් කරන ලද නියෝගය කුමන හෝ අවස්ථාවක අවලංගු නොවන බවත්, එසේ අවලංගු වනවා නම් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද කියා හැකි නම් පවසන ලෙසට තමා දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්...

Notice Board

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද(22) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. අද දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 11...

විදේශ පුවත්

කොවිඩ්-19 වඩාත් දරුණු ආකාරයට දෙවැනි වටයකින් ඇමරිකාවට බලපෑම් කරනු ඇතැයි එහි රෝග පාලන සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොබර්ට් රෙඩ්ෆීල්ඩ් ඊයේ (22 වැනිදා) ප්‍රකාශ කර සිටියේය. ඇමරිකාවේ පළවන වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. ...

දේශීය පුවත්

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාල‌යෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. මෙම තෙල් ටැංකි සංකීරණය 2001දී එවකට පැවැති රජය විසින් ඉන්දිය...

දේශීය පුවත්

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. කො​රෝනා මැඬලීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඉන්දීය හමුදා කණ්ඩායම් ලබාදීමට යන බව ‘ද හින්දු’ පුවත්පත කළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන...

දේශීය පුවත්

කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා...

විදේශ පුවත්

පකිස්තානයේ තබ්ලිග් ජමාත් ඉස්ලාම් ආගමික නිකායේ ෆයිසලාබාද් ප්‍රදේශයේ නායක පූජකවරයෙකු වන මව්ලානා සුහයිබ් රූනි නම් 69 හැවිරිදි පූජකවරයා COVID-19 වෛරසය ආසාදනයෙන් පසුගිය සෙනසුරාදා ෆයිසලාබාද් නුවරදී මිය ගොස් ඇත. පකිස්තාන බලධාරීන් පවසන්නේ පූජකවරයා පසුගිය මාසයේදී ලාහෝරයේ රායිවින්ඩ් ප්‍රදේ...

Notice Board

ද(22) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් ඒ අනුව වාර්තා වෙයි. මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ල...

ප‍්‍රධාන පුවත්

වලදිමීර් ඉලිච් ලෙනින් 22/04/1870 – 21/01/1924 අද දින වී අයි ලෙනින් ගේ එකසිය පනස් වෙනි ජන්ම දිනය සමරන අවස්ථාවේ මට හිතුනා ලෙනින් ගැන යමක් ලියන්න ඕනේ කියලා. මෙතැනදී මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාගේ ජීවිත කතාවත්, එහෙමත් නැත්නම් එයාගේ පොත් පත් ගැනවත්, වෙන තව ගොඩාක...

දේශීය පුවත්

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. මහ ව්‍යවසනයක් ඇති වීමට පෙර කඩිනම් පියවර ගත යුතු යැයි ද මෙම අනතුරු ඇඟවීම කරමින් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බියස්ලි පැවැසීය. මාස කිහ...

දේශීය පුවත්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ. නිවේදනයක් නිකුත් කර...

Notice Board

අද(22) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 322 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් ඒ අනුව වාර්තා වෙයි. මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට...

දේශීය පුවත්

හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව හෙට (23) දහවල් 12ට රැස්වීමට නියමිතය. කතානායක නිල නිවෙසේ පැවැත්වෙන මෙම හමුවට අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියම...

දේශීය පුවත්

ජුනි මස 02වන දිනට පෙර අභිනව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරව කැඳවීමට හැකි වන සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව දැන් පැහැදිලි බැවින් ජනාධිපතිවරයා 2020.03.02 දින පාර්ලිමේන්තුව විසුරුවමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි වී යන බවත් ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළිකැඳවීමට කටයුතු කරන බවත් හි...

මුහුණු පොතෙන්

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ඔබ කාර්යාලයට යනවිට අනුගමනය කළයුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව රජය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව උදෑසන අවදි වී පිරිසිදු වීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත ගත යුතුයි. නිවසින් බැහැර වීමට පෙර මුඛ ආවරණය පැළඳීම ඔබ අනිව...

දේශීය පුවත්

පැවැත්වීම සඳහා දින නියම කර ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය වහාම කල් දමන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේග මහ මැතිවරණ අපේක්ෂකයකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ එම පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදීමට නාම යෝජනා භාරදී ඇති ඉන්දික විජයබණ්ඩාර අත්තනායකය. මොණරා...

විදේශ පුවත්

යුරෝපා මහාද්වීපය පුරාම පැතිරුනු COVID-19 වෛරස් වසංගතය හේතුවෙන් යුරෝපා සංගමය  වර්තමානයේ මුහුණ දෙන ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම පිණිස  ක්ෂණික මුල්‍යමය එන්නත් අවශ්‍යය බව යුරෝපා ආර්ථික කොමසාරිස් පාවලෝ ජෙන්ටිලෝනි මහතා අවධාරණය කර සිටී. ඒ අනුව,පාවලෝ ජෙන්ටිලෝනි මහතා යුරෝපා සංගමයේ නායකයන් COVID-19...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More