අද(22) දිනය තුළ කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරසයට එරෙහි සටනේදී ආධාර ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට හමුදා යවන පුවත ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දියානු පීටීඅයි පුවත් සේවය ඊයේ (21) වාර්තා කර තිබුණේ ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලට වෙන වෙනම කණ්ඩායම් යෙදවීමට සූදානම් වන බවයි. ...
කොරෝනා ගෝලිය වසංගතය හේතුවෙන් මෙරට ලයිස්තුගත සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව ජාත්‍යන්තර විගණන ආයතනය පවසයි. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග වෙළඳාමට, ඉදිකිරීම් සහ හෝටල් කර්මාන්තවලට වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වනු ඇති බවයි එම ආයතනය අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. ක...
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි. ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන්. පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්...
මැතිවරණය සදා කල් දැමිය නොහැකි බවත් නිලධාරීන් එසේ බලාපොරොන්තු වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු බව තරයේ විශ්වාස කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව ...
ජනාධිපති සමාව යටතේ සැරයන් සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය වන මීරා ශ්‍රීනිවාසන් පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ (21 වැනිදා) දෙමළ භාෂාවෙන් ප...
පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් අද (21) දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය . ඔවුන් අද (21) දින සවස 6.05 ට පකිස්තානයේ සිට පැම...
අද(21) සවස තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව අද දිනයට කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ වාර්තා වු සෙසු රෝගීන් පස් දෙනා...
කොරෝනා වෛරසය කිසිදු පරීක්ෂණාගාරයක සැදූ එකක් නොවන බවත් එය සම්පූර්ණයෙන්ම චීනයේ වවුලන්ගෙන් පැතිරී ගිය වෛරසයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බොහෝ පිරිසක් කොවිඩ් -19 යනු චීනයේ වූහාන් පරීක්ෂණාගාරයක නිපදවූ වෛරසයක් බවට චෝදනා කර සිටි...
අද ඉරිදාවක් නොවෙයි. ඒත් අදට ගිය අවුරුද්දෙ පාස්කු ඉරිදා ගෙවිල වසරක් ගත වෙනවා. පාස්කුව යුදෙව්වන්ගෙන් ලැබුණු එකක්. ඒක චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වෙලා තියෙන්නෙ. පාස්කු දිනය ජූලියන් දින දර්ශනයට අනුව වසරින් වසර හුඟක් වෙනස් වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සකස් කිරීමටත් මේ කරුණ මුල් වුණා. පා...
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 785 ඉක්මවයි. ගැමුණු හේවා රොජිමේන්තු සේවා මුක්ත භට සංගමය රුපියල් 50,000ක්, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය රුපියල් මිලියන 1.5ක්, ග්ලැක්සෝ ස...
කොරෝනා වසංගතය මුලින්ම මැ`ඩලීමට ක‍්‍රියාකර ඉන් පසු මැතිවරණයට මුහුණ දීම ආණ්ඩුවේ මූලික අරමුණ යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කොමිසම මගින් මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගෙන් ව...
කොවිඩ් වෛරසයේ අවදානම අවසන් බවට, වෛරසය පරාජයට පත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද ශ්‍රී ලංකාව තුළ වෛරසය තවමත් උපරිම මට්ටමට හෝ ලඟා වී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. වෛරසය සම්බන්ධයෙන් වර්තමානයේදී තිබෙන තත්වය අනුව ඒ පිළිබඳ...
රටක් වටින මිනිසෙක් අපට මුණගැසිණි. ඔහු කීර්ති හේරත්ය. දකුණු සුඩානයේ තෙල් කර්මාන්ත ශාලාවලට රසායනික බෙහෙත් සපයන ප‍්‍රධාන ව්‍යාපාරිකයා ඔහුය. නුවර පේරාදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ඔහු කාලයක් ශ‍්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස ද රාජකාරි ...
අහිංසක මිනිසුන්ගේ උණු ලෙයින් තෙත්වුණු පාස්කු ඉරිදාවට වසරක් ගෙවුණත්, අමතක නොවන මතක අතරේ සැරිසරමින් තවමත් ජීවිතය සොයන හදවත් ගණන අපමණයි. සාහසිකයින් පිරිසකගේ වියරුව නිසා, අදටත් , තත්පරයෙන් තත්පරය මැරි මැරී ඉපදෙන කී දෙනෙක් අප අතරේ ඉන්නවාද.. මේ ඒ ආදරණීයයන්ගේ කඳුළු කතාවයි. අලුත්කඩේ ශා.සෙබස්තිය...
”ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 06.00 හා 10.00 අතර ක‍්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි මහත්මයාණෙනි” කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයකි” යනු හරියටම මීට වසරකට පෙර මෙරට බුද්ධි අංශයෙන් එහි ප‍්‍රධානියා වෙත යැවූ වට්ස්ඇ...
පාස්කු ප‍්‍රහාරය සිදුවී අදට (21 දා* වසරකි. එහෙත් මේ බිහිසුණු ප‍්‍රහාරය සැලසුම්වල මොළකරුවන් හෙළිකරගැනීමට රහස් පොලිසියට හැකි වී නැත. මේ වනවිට සැකකරුවන් 133 ක් අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ප‍්‍රහාරය ගැන හිටපු හමුදාපති මහේෂ් සේනානායක සමයේ බුද්ධි අංශවලට කිසිදු ...
ස්වාධීන රූපවාහිනි සේවය (ITN ) මගින් හෙට(22) දින ප්‍රචාරය කිරීමට නියමිත හත්වෙනි පැය වැඩසටහනට දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සහ නීතිඥ කපිල ගමගේ මහතා සහභාගි වීමට නියමිතය. හත් වෙනි පැය වැඩසටහන හෙට දින පෙරවරු 07:00 ට ස්වාධීන රූපවාහිනී සේවය(ITN ) ඔ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...