කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ අද(19කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පාරිභෝගික...
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවීමටත්, සමස්ත ජාතියේ අනාගතය ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම අනිවාර්ය කටයුත්තක් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සමාජ මාධ්...
පැන නගිමින් පවතින ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දෙමින් රටේ විදේශ විනිමය ඉතිරිකරගන්නා අතර ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය උද්දීපනය කිරිම මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා කිරි ආර්ථිකය දියුණු කිරීම මුල් කර ගෙන පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශි්ීල වික්&...
මෙවර ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩනැගීමට රටේ බෝහෝ පුරවැසියන් සද් භාවයෙන් පෙරට පැමණෙන මොහොතේ මේ රට ආගදයට ඇද දැමූ කේවට්ටයින් පාත් ෆයින්ඩර් එන්. ජී. ඕ. හරහා ආණ්ඩුවට පස්සා දොරින් රිංගීමේ උත්සාහයක සිටීම පිළිබදව රටම අවදියෙන් සිටිය යුතු යයි කර්මාන්ත කරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි. පාත් ෆයින්ඩර් උපදේක...
රටක් වටින සෑම දරුවකුටම රටක් වටින කතාවක් කතාවක් ඇති බවත්, එය රටක් වටින කතාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස තමන් රටේ සිටින පාසල් සිසුන්ගෙන් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරුන්ගෙන් සහ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප...
මුස්ලිම් සමාජය තුළින් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවූ බව අමතක කළ යුතු නැතැයි ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන නොසැලකිලිමත්කම විවේචනය කරන අතරතුර එයද අමතක කළ යුතු නැති බවයි. එවන් බිහිසුණු මිනිමරුවන් සමාජයෙන් බිහිවීම වළක...
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක මාවතනේ ආසාදිතයන් 5දෙනෙකු හමුවීමත් සමඟ ආසාදිතයන් ගණන වැඩි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. දේශීය පුවත්
පසුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරනවා. මෙම බෝම්බ ප්...
වසංගත පාලන ක්‍රියාමාර්ග අනවශය කරදරයක් ලෙස දකින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වචනයක් වන කරදරයෙන් එළියට පැන ගැනීම හෙවත් exit යන වචනය මඟින් ගත යුතු සැබෑ ක්‍රියාමාර්ගය අවතක්සේරුවන බව ලංකා ලීඩ් නිවුස් පර්යේෂණ ඒකකය සඳහන් කරයි. දැන් කළ යුත්තේ කෙසේ හෝ එළියට පැන ගැනීම නොව ක...
පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තමාගේ සංවේගය පුද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
අමෙරිකානු ආර්ථිකයේ සිදුව තිබෙන දැවැන්ත කඩා වැටීම හමුවේ අමෙරිකානු බොර තෙල් මිළද සීඝ්‍ර කඩා වැටීමකට ලක්ව ඇති බව පැවසේ. බොර තෙල් නිෂ්පාදනය වන තරමට එයට ඇති ඉල්ලුම නොමැති වීම මෙම තත්වය ඇතිවීමට බලපා ඇති බව පැවසේ. ඒ අනුව බටහිර ටෙක්සාස් අතරමැදි (West Texas Intermediate -WTI ) ඛනිජ තෙල් මිළ සෘන අග...
චීනයේ ඇත්ත සහ බොරුව අපි චීනය ගැන තොරතුරු දැන ගන්නෙත් බටහිර මාධ්‍ය හරහා. ශින්-හුවා, CCTV වගේ මාධ්‍ය හරහා චීනය ගැන තොරතුරු දැන ගන්න අයත් චීන භාෂාවෙන් ම පළ කෙරෙන තොරතුරු කියවන අයත් අපි අතර නැති තරම්. ඉතින් මුළුමනින්ම වගේ බටහිර මාධ්‍ය මත යැපිලා චීනය ගැන තොරතුරු දැන ගන්න අපිට ස...
කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ජීවිත වන පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අඩුම ප්‍රමාණයක් කරන ලද රටවල් අතර ශ්‍රී සිටින බව
දේශීය පුවත්
COVID-19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208 ක පැතිර ගොස් ඇත.
මෙය බෝවන රෝගයක් වීම හේතුවෙන් වෛරසයට ගොදුරු වන ජනතාවට ප්‍රතිකාර හා සත්කාර සේවාවන් සිදු කරන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල අභියෝගයට මුහුණ දෙනු ලබයි.
මෙම අභියෝගය ජ...අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි
April 21, 2020 10:42 am
ඉන්දියාවේ ජනාධිපති මන්දිරයේ සේවකයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන්, එහි සේවය කරන 100කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව මේ වන විට 590 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් හමුව ඇති ආසාදිත සංඛ්‍යාව 18,000 ඉක්මවයි....
රට පුරා පිහිටි සියලු මත්පැන් වෙළඳසැල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත. ඊයේ දිනයේදී මත්පැන් අලෙවිය ඉතා සීග...
එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන්නයේ නව සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. මෙතෙක් කල් කැලණිය ආසනයේ සංවිධායක ධුරය හෙබවූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු ජාතික සමගි බලවේගය සමග එක්ව මෙව...
ලෝක ඉන්ධන මිල යලිත් වතාවක් විශාල ලෙස පහල ගොස් තිබේ.ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොලේ උඔෂ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 13 දක්වා (රුපියල් 2535 ) පහල ගොස් තිබේ. එම මිල මේ වන විට මෙරට විදේශ විනිමය අනුපාත හා වෙනත් වියදම් සසඳන විට බොරතෙල් ලීටරයක් සඳහා වැය වන මුදල රුපියල් විස්සකට වඩා අඩු අගයක් වේ. ...
අනාවැකි පළ කරන්න අපහසු තත්ත්වයක් දැන් තියෙන්නේ. ලෝකෙ හුඟක් රටවල් පළ කරපු අනාවැකි, පවා වැරදිලා තියෙන්නේ. අපි කිව්වේ රටක් හැටියට ඉන්න තත්ත්වයේ අවදානම සැලකිල්ලට අරගෙන රට විවෘත කරන්න කියලා. ඒ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණ පහසුකම් වැඩි කරන්න කියලා අපි දිගින් දිගටම කිව්වා. තවම එවන් තත්ත්වයක් දකින්න නැහැ. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...