2020 මහ මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට නියමිත ගැසට් නිවේදනය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසිනි. ඒ අනුව රටේ COVID-19 හේතුවෙන් කල් දැමූ 2020 මහ මැතිවරණය ජුනි 20 සෙනසුරාදා ...
COVID19 වෛරසයට එරෙහි සටනේදී, අන්‍යොන්‍ය සහයෝගීතාවයකින් කටයුතු කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හා චීන ජනපති Xi Jinping තීරණය කරයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය උපකරණ, ඖෂධ හා ආරක්ෂිත උපකරණ හුවමාරුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත. චීනය හා රුසි...
කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ...
ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන සෙනසුරාදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නික...
ලෝක වෙලදපොලේ තිරිඟු ,මිරිස්,පරිප්පු,කහ ,ඉගුරු ,අර්තාපල් ,ලූනු ,ඉරිගු ඇතුලු ආහාර ගනනාවක හිගයක් ඇතිවෙතැයි වාර්තා වන තත්ත්වක් යටතේ වත්මන් ගෘහස්ථ ආහාර නිශ්පාදන වැඩ පිලිවෙල ඉතා දියාරු බව කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි. එය අයාලේ යන කිසිදු සැලැස්මක් නැති ප්‍රචාරකමය ව්‍යාපාරයක්...
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාර...
අද (20) දින ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල පොදු මගී ප්‍රවාහන සේවා වල මීටරයක් දුර තබා මගීන් ප්‍රවාහනය කිරීමක් සිදු නොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ඡායාරූප පළ කරමින් අවධාරණය කර සිටී. මෙය කොරෝනා දෙවන රැල්ලකට අත වැනීමක් විය හැකි නොවේදැයි ඔවුහු විමසති. සමස්ත ලංකා ...
නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි. එම ආසාදිතයින් සමඟ අදාළ ආරක්ෂක නිලධාරිනිය සෘජු සබඳතා පවත්වා ඇති බැවින්...
ඉදිරි අභියේග වලට මුහුණදීම සඳහා චීන - රුසියානු සබඳතා ශක්තිමත් කළ යුතු බවට රසියානු ජනාධිපති වැල්ඩ්මීර පූටීන් සහ චීන ජනාධිපති පී.ජින්.ජින් මහත්වරුන් අතර පැවති දුරකථන සංවාදයකදී එකඟතාවකට පැමිණි බව රුසියානු පුවත් සේවා වාර්තා කරයි. එම සාකච්ඡා වලින් චීනයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ සිදු කිරීම පි...
Night Time ඩේටා Day Time හරවන්න අපහසු බව දුරකථන සමාගම් පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳ සම්පුර්ණ විස්තරය පහතින්...
කජු සංස්ථාවට අයත් වතුවලින් අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි සභාපති සාරංගි රත්නායක කියා සිටියේ වතු හයක අස්වැන්න නෙළීම මේ වන විට සිදුකරමින් පවතින බවයි. වර්ෂාව මේ වන විට ආරම්භවීමත් සමඟම පෙර වසරවලට සාපේක්ෂව කජු ඵලදවේ ඉහළයාමක් පෙන්නුම් කරන බව ඇය කියා සිටියා. දේශීය පුවත්
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේ...
මෙවර ලිපිය, මේ මොහොතේ ගෝලීය කොරෝනා ව්‍යසනය කේන්ද්‍රීයව මතුවන, නව ලෝක විකල්පයක් පිළිබඳව වන, බුද්ධිමය-මතවාදීමය සංවාදය තුළ මතුවන තර්කවලට දක්වන තවත් ප්රතිචාරයකි. එහෙමත් නැත්නම් මැදිහත් වීමකි. අපේ පාඨකයනි, ඔබද ඉතා සාවධානව මේ කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ මගේ ඉල්ලීමකි. ලෝකයම අ...
පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ ඇදිරිනීති බලපත්‍රයක් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ.
මැතිවරණය කල් දමා දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇති බව මැතිවරණ කොමසාරිස් වරයා තම මුහුණු පොතේ සටහනක් තබමින් පිළිගෙන ඇත. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියේ ඉතා පැහැදිළිව සඳහන් වන්නේ හදිසි තත්වයක් නිසා මැතිවරණය කල් තබන අවස්ථාවක නව දිනය ප්රකාහයට පත් කළ යුතු බවයි. එනම් දිනය...
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කි...
අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 295 ක් වු බව ඒ මහතා සඳහන් කරයි. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්...
අමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සතියේ ප්‍රථම වතාවට විරැකියාවෙන් පෙලෙන්නෙකු යැයි පැවසීමට අයැදුම්පත් පිරවූ සංඛ්‍යාව මිලියන 5.245ක් වේ. අලුතින් එකතු වූ පිරිස ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ගෙන් සහ පසුගිය වර නිර්නායක වලට අනුව සුදුසුකම් නොලැබූ පිරිස වන්න...
පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු සෑම සැකකරුවකුම තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් ක්‍රියා කර ගෙන යන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙම බෝම්බ ප්‍රහාරය කිසිම මොහොතක යටපත් කිරීමට හෝ යටපත්...
මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ දිනක පැවැත්විය හැකිදැයි යන්න තීරණය ගැනීම සඳහා අද (20 වැනිදා) ජාතික මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට පැවැරී ඇති බලතල අනුව කල් තබන ලද මහ මැතිවරණය පැවැත්වීම සඳහා එම කොමිසම විසින්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...